For Elakiri admin

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    Screenshot (1050).png


    dan meka nitharama enaw.a ada dawal hodatama thibba.
    Screenshot (1051).png


    Bath katak kanna enawada poddak?
    1754149835731.png


    Note:Don't take it seriously, joke dude, please check that bug
    ------ Post added on Aug 2, 2025 at 9:22 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,463
    1
    15,057
    113
    සේම් සේම්..
    සැහෙන්න අවුල්.
    ලයික් එකක් දාන්නත් බැ...

    එක පාරක් ලෝඩ් උනොත්
    10 පාරක් ඩවුන්

    මොකො දන්නැ සීන් එක
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,291
    8,820
    113
    @Nadun26 මචං උඹේ පෝරම් එක ලොන්ච් කරපන්
    කොන්දේසි රහිතව මම ඒකේ සාමාජිකයෙක් වෙනවා
    මට මේක එපා වෙලා තියෙන්නේ

    උඹලැයි අම්මා මොඩ් උනත් මම එකඟයි. මම එනවා සමාජිකයෙක් වෙන්න
     
    • Haha
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    Nadun hosting da danne na use karanne
    අපේ හොස්ටින් ගැන ඔචර චාටර් විදියට කතා කරන්න එපා , අපි මිට වඩා හොදම Service එකක් දෙනවා බන්.
     
    • Like
    Reactions: Rankwitz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    @Nadun26 ගේමක් දීල වගේ මේකට අලුත් ෆොරම් එකට කට්ටිය ඇදගන්න.
    මම එදා කිව්වේ මේක වැහුවොත් එදාට එකක් පටන් ගන්නවා කියලා.

    වරදවා වටහා ගන්න එපා එක හැමෝගම ගැන හිතාලා කිව්වා දෙයක්., එකක් පටන් ගන්නවා නම් කලින් පටන් ගන්න තිබුණා.
     
    Last edited:
    • Like
    Reactions: Rankwitz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    උදේ ඉදන් වනුගාල දැන් ලෝඩ් උනේ පට්ට ස්ලෝ . මේක කුමන්ත්‍රණයක් අපිව අපහසුතාවයට පත් කරලා උනන්දුව අඩු කරලා අපි එන් නැති උනාම වහල දාන්න යන්නේ ☝️
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    උදේ ඉදන් වනුගාල දැන් ලෝඩ් උනේ පට්ට ස්ලෝ . මේක කුමන්ත්‍රණයක් අපිව අපහසුතාවයට පත් කරලා උනන්දුව අඩු කරලා අපි එන් නැති උනාම වහල දාන්න යන්නේ ☝️
    වෙන්න පුළුවන් ඒක , මේකේ ඉන්න අයවත් කොටවලා මේක එපා කරවලා එක එක කතා කියලා බුලි කරලා එළවලා දැම්ම වෙන්න පුළුවන් @Heshan Daminda වගේ.
     
    • Like
    Reactions: Rankwitz

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    වෙන්න පුළුවන් ඒක , මේකේ ඉන්න අයවත් කොටවලා මේක එපා කරවලා එක එක කතා කියලා බුලි කරලා එළවලා දැම්ම වෙන්න පුළුවන් @Heshan Daminda වගේ.
    ado mamat me kalpan kale heshanta mko une?
     
    • Like
    Reactions: Rankwitz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    ado mamat me kalpan kale heshanta mko une?
    ඌගේ තාත්තා ට මේකේ එකෙක් බැනලා ඌ නිසා එළකිරි එපා වෙලා යන්න ගියා.
     
    • Sad
    Reactions: netnet