airtel sim ekak dala try karala balapanko macho ?danne na.dialog lock
airtel sim ekak dala try karala balapanko macho ?danne na.dialog lock
4ta router eka vtrak gana pluwanda? nathnam sim connection ekath ekkada gana ona?mama 6 ta gatte.dialog eke 4i lu
4ta router eka vtrak gana pluwanda? nathnam sim connection ekath ekkada gana ona?
කොහොමද බන් රවුටර් එක හොදද? කනෙක්ශන් ස්පීඩ් එක අනික් ඒවට වඩා හොද්ද? Band 38, 40 විතරද වැඩ?දැනට කනෙක්ශන් එකක් තියනවනම් ID එක දීල ගන්න පුලුවන්.
කනෙක්ශන් එකක් නැත්නම් fb එකේ විකුනන කෙනෙක් ගෙන් ගන්න.ගාන ටිකක් වැඩ් වෙයි.වොරන්ටි නෑ
බෑන්ඩ් ලොක් කරන්න ඕනෙ Cat 4 ඒවයෙ මෙක Cat 6 මේවයෙ හොඳම බෑන්ඩ් එක තෝරලා ගන්නවා. ඒක නිසා අන්ලොක් කරන්න ඕනෙත් නෑ.මොනවද සපෝර්ට් කරන බැන්ඩ්ස් ? ලොක් කරන්න පුලුවන්ද ?
මාර කෙස් එක කියන්නේ බන් මගේ ෆෝන් එකේ 3ca ත් වෙනවා 2 ca උනාම ස්ලෝ. හැබැයි මම s10 එකේ බෑන්ඩ් 3 ලෝක කරලා තියන එකේ ගොඩක් වෙලාවට එනවා 2ca උනාට වඩා ස්පීඩ් එකක්.බෑන්ඩ් ලොක් කරන්න ඕනෙ Cat 4 ඒවයෙ මෙක Cat 6 මේවයෙ හොඳම බෑන්ඩ් එක තෝරලා ගන්නවා. ඒක නිසා අන්ලොක් කරන්න ඕනෙත් නෑ.
airtel නන් APN dialogbb කියලා වෙනස් කරගනින්. එතකොට වේගෙ වැඩිවෙනවා.මාර කෙස් එක කියන්නේ බන් මගේ ෆෝන් එකේ 3ca ත් වෙනවා 2 ca උනාම ස්ලෝ. හැබැයි මම s10 එකේ බෑන්ඩ් 3 ලෝක කරලා තියන එකේ ගොඩක් වෙලාවට එනවා 2ca උනාට වඩා ස්පීඩ් එකක්.
මම airtel පාවිච්චි කරන්නේ.
Yes.... WhatsApp 0 7 8 8 8 8 8 8 8 8@7778 oya gawa thiyenawa da Meka ?
Yes.... WhatsApp 0 7 8 8 8 8 8 8 8 8
4G+ outdoor unit tiyenawada
S10 router එකක APN එක වෙනස් කරන්නේ කොහොමද ?airtel නන් APN dialogbb කියලා වෙනස් කරගනින්. එතකොට වේගෙ වැඩිවෙනවා.
මෙයා අහන්නේ ෆෝන් එකේ වේගෙ වැඩිකරන විදිය රවුටරේ නෙවෙයි.S10 router එකක APN එක වෙනස් කරන්නේ කොහොමද ?
dialog mobile,hbb වලින් තමන්ගෙ location එකට සිග්නල් වැඩිම නෙට්වර්ක් එකට auto කනෙක්ට් වෙනවා.(වෙන SLT,dialog රව්ටර් එහෙම නෑ)meke aluth wisatara kohomada
mn dialog eken ganna baluwe meka![]()
meke aluth wisatara kohomada
mn dialog eken ganna baluwe meka![]()
