Dialog ZLT S50 4G+ Router

lilman

Well-known member
  • May 10, 2009
    40,419
    53,537
    113
    Colombo
    4ta router eka vtrak gana pluwanda? nathnam sim connection ekath ekkada gana ona?

    දැනට කනෙක්ශන් එකක් තියනවනම් ID එක දීල ගන්න පුලුවන්.

    කනෙක්ශන් එකක් නැත්නම් fb එකේ විකුනන කෙනෙක් ගෙන් ගන්න.ගාන ටිකක් වැඩ්‍ වෙයි.වොරන්ටි නෑ
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,707
    13,255
    113
    දැනට කනෙක්ශන් එකක් තියනවනම් ID එක දීල ගන්න පුලුවන්.

    කනෙක්ශන් එකක් නැත්නම් fb එකේ විකුනන කෙනෙක් ගෙන් ගන්න.ගාන ටිකක් වැඩ්‍ වෙයි.වොරන්ටි නෑ
    කොහොමද බන් රවුටර් එක හොදද? කනෙක්ශන් ස්පීඩ් එක අනික් ඒවට වඩා හොද්ද? Band 38, 40 විතරද වැඩ?
     
    • Like
    Reactions: lilman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මොනවද සපෝර්ට් කරන බැන්ඩ්ස් ? ලොක් කරන්න පුලුවන්ද ?
    බෑන්ඩ් ලොක් කරන්න ඕනෙ Cat 4 ඒවයෙ මෙක Cat 6 මේවයෙ හොඳම බෑන්ඩ් එක තෝරලා ගන්නවා. ඒක නිසා අන්ලොක් කරන්න ඕනෙත් නෑ.
     
    • Like
    Reactions: lilman

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,074
    1,517
    113
    බෑන්ඩ් ලොක් කරන්න ඕනෙ Cat 4 ඒවයෙ මෙක Cat 6 මේවයෙ හොඳම බෑන්ඩ් එක තෝරලා ගන්නවා. ඒක නිසා අන්ලොක් කරන්න ඕනෙත් නෑ.
    මාර කෙස් එක කියන්නේ බන් මගේ ෆෝන් එකේ 3ca ත් වෙනවා 2 ca උනාම ස්ලෝ. හැබැයි මම s10 එකේ බෑන්ඩ් 3 ලෝක කරලා තියන එකේ ගොඩක් වෙලාවට එනවා 2ca උනාට වඩා ස්පීඩ් එකක්.


    මම airtel පාවිච්චි කරන්නේ.
     
    • Like
    Reactions: lilman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මාර කෙස් එක කියන්නේ බන් මගේ ෆෝන් එකේ 3ca ත් වෙනවා 2 ca උනාම ස්ලෝ. හැබැයි මම s10 එකේ බෑන්ඩ් 3 ලෝක කරලා තියන එකේ ගොඩක් වෙලාවට එනවා 2ca උනාට වඩා ස්පීඩ් එකක්.


    මම airtel පාවිච්චි කරන්නේ.
    airtel නන් APN dialogbb කියලා වෙනස් කරගනින්. එතකොට වේගෙ වැඩිවෙනවා.
     
    • Like
    Reactions: lilman

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,210
    15,948
    113
    Colombo
    මොන රවුටරේ දැමමත් Peak time ස්ලෝ බන්.
    උන්ගේ ටවර් ඔක්කොම ලෝඩ් වැඩී
     
    • Like
    Reactions: lilman

    shepard1500

    Active member
  • Apr 9, 2025
    203
    172
    43
    meke aluth wisatara kohomada
    mn dialog eken ganna baluwe meka :oo:
    dialog mobile,hbb වලින් තමන්ගෙ location එකට සිග්නල් වැඩිම නෙට්වර්ක් එකට auto කනෙක්ට් වෙනවා.(වෙන SLT,dialog රව්ටර් එහෙම නෑ)

    dialog,SLT කලින් දීපු model වල නැති මේ CA combination ටික තියෙනවා.හොද ස්පීඩ් එකක් ලැබේවි.
    40+40, 1+1, 1+3

    ගොඩක් අයට restart වෙන ප්‍රශ්නයක් ඇවිල්ල තිබ්බා. මේක කලින් S12 PRO එක වගේ අප්ඩේට් එකකින් හදාවි. මම ගනිපු device එකේ ඒ අවුල නෑ
     
    • Love
    Reactions: VimangaLK

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    - Update -
    Hotline call karama puluwan kiwwa router eka replace karaganna Rs.4000k gewanna wenawa kiwwa.

    Dialog eken Router eka maru karanna kamathi wune naha.4500k gewanna wenawa kiwwa
    Eth mage eka replace karanna ba kiwwa :(