ඔව් යකෝ මම දන්නවා, උඹට magnite එක බලන්න ඕනම් AMW එකට පලන් කියලා කිව්වෙ.Yaris AMW නෙමෙයි
Update ටවුමට ගිහින් ආව, දුරට දැක්කා අලුත් මහෙන්ද්‍ර ජාතියෙ වාහනයක්, ලං උනාට පස්සෙ තමා දැක්කෙ nisaan ජරාව කියලා. පට්ට පොඩි බන් ඒක.![]()
![]()
ඇන්ජිම අඩු වැඩි උනාට එකම චැසියනේhybrid ? yaris 1000cc eka ?![]()
![]()
මචන් වාහනේ එන්ජින් අනන් මනන් නෙමෙයි කියන්නෙ . ඉඩ නෑ . අපි බංග්ලාදේශ් වත් මාලදිවයින් වට් නෙමෙයිනෙ . අපේ මිනිස්සු සාමන්‍යෙන් උසයි . ඒකට ගැලපෙන්නෙත් නෑ
------ Post added on Aug 4, 2025 at 2:14 PM
ඇවරේජ් 5.7 -9 වගේ යාරිස් එක්ක ඉන්න පුලුවන් . හිටගෙන යනවනම් අමාරුයි තමා .
------ Post added on Aug 4, 2025 at 3:06 PM
ඒක නම් බැලුව . යාරිස් එක වගේ නෙමෙයි හොදට ඉඩ තියනව . යාරිස් ජරාවක් . Wigo එක හොදයි . හොදටම ඉඩ තියනවඔව් යකෝ මම දන්නවා, උඹට magnite එක බලන්න ඕනම් AMW එකට පලන් කියලා කිව්වෙ.
යාරිස් එකනම් විට්ස් එකට වඩා සෑහෙන හොඳයි. මම ඉස්සර විට්ස් එකක් පැද්දේ (2018 safety edition 2) සුපිරි reliable වාහනෙ. ඒත් options පට්ට බේසික්. ඒ අතින් යාරිස් එක හොඳයි
ekat reason ekak. pitipasse yana eka 100% block kelinma wall ekak passe idagatta wage.Ai bn me front seat head rest enne natte.. tikak dura yanakota bella ridenava oya koka wage seat eka.![]()
යාරිස් ඩිසයින් කරල තියෙන්නෙම සින්ගල් යූස් එකට මන් හිතන්නෙ . ෆැමිලි එකකට නම් පට්ටම චොර .ඔක මුලදි මුලදි මමත් නොබලුවට පස්සේ ගන්නම යද්දි තේරුනා පිටිපස්සේ යන දෙන්නට යන්න අමාරුයි කියල. මිලියන 10 ක් දීල කට්ට කන්න නම් බෑ. අනික ඔක්සන් වල ගනන් වැඩිම වාහනේ වෙලා කෙලින්ම යෙන් මිලියන 20 අඩුව අමාරුයි හොද එකක්. ඔය වාහනේ මෙන්ටෙන් සහ කොස්ට් එක අඩුම වෙන්න පුලුවන් නමුත් ගමනක් යද්දි හිරවෙලා නම් තේරුමක් නෑ. අනික ඔකේ කෲස් කොන්ට්‍රෝල්වත් නැහැනේ. සාමාන්යෙන් දැන් ඔනම වාහනයක එන ඔප්සන් එකක්. මගේ නම් අදහස ඔය ගානට වඩා අඩු හොදම ඔප්සන් වාහනේ තමයි. එක්ස් බී එක නැත්තම් රූමි එක. තව පොඩි ගානක් දාන්න පුලුවන් නම් කෙලින්ම රොකී හෝ රේයිස් එක. නැත්තම් අතේ ගානට තෙල් හොදටම කරන මිරා එකක්. ආ තව එකක් සුසුකී ටැෆ්ට් එකත් පට්ට වාහනයක්. ෆුලි ලොර්ඩඩ් වාහනේ පොඩ්ඩක් බලන්න. ගුඩ් ලක්
ekat reason ekak. pitipasse yana eka 100% block kelinma wall ekak passe idagatta wage.
------ Post added on Aug 4, 2025 at 4:00 PM
rally walta mchnයාරිස් ඩිසයින් කරල තියෙන්නෙම සින්ගල් යූස් එකට මන් හිතන්නෙ . ෆැමිලි එකකට නම් පට්ටම චොර .
1500 ekak tiyenawa broRally walata nan GR yaris eka ne. Patta yamak yanna puluwn 3cyl unata.
Me lankawe gena eka nan hora shot ekak, rally yannath ba, minihek dagena yannath ba.
Eth wadak na ne bn,me tax ekka. Kochchara wena option tiyeda oya huchakkuwa ganna wele.1500 ekak tiyenawa bro
passo reasonable car. but i prefer Roomy over passoමාත් ඕක බලලා back row එකේ ඉඩ මදි නිසා සහ ground clearence නැති නිසා passo එකට ගියා ,ඒක පට්ට
Uba mira ekak gatta kiuwa wage mathaki kohehari.. awada bandepasso reasonable car. but i prefer Roomy over passo
aa 30 landing date mchn. awa gaman dunna wena loku wahanayakata yanna onaUba mira ekak gatta kiuwa wage mathaki kohehari.. awada bande
aa 30 landing date mchn. awa gaman dunna wena loku wahanayakata yanna ona![]()
noFronX?
Oke power mirror na ned. Local da gnna kiyak yaidano
mchn just bought Mira L for sell and untill i decide correct one
![]()
modified karana ewa nam recommend karanna baa. mama meka denna gatte. X grade ekakata yana eka lesi 69 -70 wage wenneOke power mirror na ned. Local da gnna kiyak yaida