Toyota යාරිස් එක වටිනවද

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    උඹ කියන එක හරි, ඒත් කාර් එක අරන් ඒක ගැන කියවන උන්ට වඩා කාර් එකක් ඇත්තට review කරන elakiri වගේ විඩියෝ ඇත්තටම reliable. ගත්ත එකා ලොවෙත් කියන්නෙ නෑනේ "උඹලා මේක ගන්න එපා චාටර්" කියලා
    ow elakiri review witharai mechcharal dakka unbaised reviews karanne, me dawas wala prasidda review karana porak innawa thama Nissan Magnite review ekak nathiwa, hethuwa thama AMW eken sponser karala na, e unata sponsor karapu chinese electric vehicles tika publish karala tiyenawa, ahuwama kiyanne Magnite ekak hamba une na kiyala e unata Magnite group eke set eka review karanna kiyala contact karala tiyenawa eth baila kiyanawalu
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,344
    74,891
    113
    ඉතින් මේකේත් ගත්ත අය ඇරෙන්න , රිවිව් කරන අය නෑනේ . ඒම ත්‍රෙඩ් එකක් තිබ්බොත් මටත් දෙන්න . අර එලවලා එම විඩියෝ දාන්නේ පාට්ස් ඇන්ජින් රිවීව් ප්‍රොස් කොන්ස් කියන ඒවා .
    Update ටවුමට ගිහින් ආව, දුරට දැක්කා අලුත් මහෙන්ද්‍ර ජාතියෙ වාහනයක්, ලං උනාට පස්සෙ තමා දැක්කෙ nisaan ජරාව කියලා. පට්ට පොඩි බන් ඒක. 🥴 🥴
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,741
    7,940
    113
    මෙන්න මෙතන...
    ow elakiri review witharai mechcharal dakka unbaised reviews karanne, me dawas wala prasidda review karana porak innawa thama Nissan Magnite review ekak nathiwa, hethuwa thama AMW eken sponser karala na, e unata sponsor karapu chinese electric vehicles tika publish karala tiyenawa, ahuwama kiyanne Magnite ekak hamba une na kiyala e unata Magnite group eke set eka review karanna kiyala contact karala tiyenawa eth baila kiyanawalu
    Auto hub da?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,627
    14,809
    113
    ow elakiri review witharai mechcharal dakka unbaised reviews karanne, me dawas wala prasidda review karana porak innawa thama Nissan Magnite review ekak nathiwa, hethuwa thama AMW eken sponser karala na, e unata sponsor karapu chinese electric vehicles tika publish karala tiyenawa, ahuwama kiyanne Magnite ekak hamba une na kiyala e unata Magnite group eke set eka review karanna kiyala contact karala tiyenawa eth baila kiyanawalu
    MRJ da ?
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    ane manda Yaris cross akakath giya, aketh piti passe ohoma thama . trunk space thiyanwa , thel karanwa, pick up akath hodai. mama giye hybrid ake.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    කෝමා වෙලානම් හිටියෙ නෑ බන්, ඒත් illegal/unethical විදියට වැඩි කරලා තිබ්බ වාහන estimation ටික බදු කොටා අනුමත කරපු එක තමා උනේ .ඌට කරන්න තිබ්බෙ දැපැත්තට හරියන්න ගාන පොඩ්ඩක් වැඩි කරලා ලීසින් උන්ට ඕන bailout එක දෙන එක. ඒක නොකර පොන්නයා 100% අපේ ඇඟේ ගැහුවා. ආයි ජීවිතේට වාහන වල ගනන් අඩු වෙන්නෙ නෑ.
    ආයි ජීවිතේට වාහන වල ගනන් අඩු වෙන්නෙ නෑ.

    wikarada ban ubata? supply demand nhe serama..

    dan pre order yana ewa, masa 6k atulata awama balapan wena eka..
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,200
    2,398
    113
    Srilanka
    කපල් එක්කට හොද කාර් එකක් . ලමයි ඉන්නවනම් බුට් එක ඉඩ මදි බඩු දාගන්න. ඒ ඇරෙන්න ටොයොටා නිසා ආයේ කිසි බයක් නෑ . කාර් එක ඩිසයින් කරලා තියෙන්නේ රැලී වලට ඉතින් එලවනකොට හොද ස්ටේබලිටි එකක් තියනවා , ස්පොට්ස් මූඩ් දැම්මම තිත තියලා යන්න පුලුවන් හොද ඩවුන් ෆෝස් එකක් තියනවා ඩිසයින් එකෙන්ම . පොඩි උනාට අලුත් ටෙක්නොලොජි ඔක්කම වගේ එනවා . හයිබ්‍රිඩ් ඇන්ජිම නිසා හොද ෆුවල් කන්සම්ශන් එකක් තියනවා . ඔයා හොද yt රිවීව් ටිකක් බලන්න ලංකාවේ උන්ගෙන් අහන්න එපා මේ කාර් එක ගැන අපේ උන්ගේ වාහන මාන්සිකවය අනුන්ට පෙන්නිම මිසක් වාහනේ ටෙක්නිකල් සයිඩ් එක නෙමෙයි
    hybrid ? yaris 1000cc eka ? 👀
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    ඉඩ නන් හොදටම මදි ඇතුලෙ , පව්ලෙ මිනිස්සු ඔක්කොමල කොට නන් ගනින් , උස මහත උන් ඉන්න පව්ලක් නන් මලාට ගන්න එපා අප්පිරිය වෙයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    8.jpg

    කපල් එක්කට හොද කාර් එකක් . ලමයි ඉන්නවනම් බුට් එක ඉඩ මදි බඩු දාගන්න. ඒ ඇරෙන්න ටොයොටා නිසා ආයේ කිසි බයක් නෑ . කාර් එක ඩිසයින් කරලා තියෙන්නේ රැලී වලට ඉතින් එලවනකොට හොද ස්ටේබලිටි එකක් තියනවා , ස්පොට්ස් මූඩ් දැම්මම තිත තියලා යන්න පුලුවන් හොද ඩවුන් ෆෝස් එකක් තියනවා ඩිසයින් එකෙන්ම . පොඩි උනාට අලුත් ටෙක්නොලොජි ඔක්කම වගේ එනවා . හයිබ්‍රිඩ් ඇන්ජිම නිසා හොද ෆුවල් කන්සම්ශන් එකක් තියනවා . ඔයා හොද yt රිවීව් ටිකක් බලන්න ලංකාවේ උන්ගෙන් අහන්න එපා මේ කාර් එක ගැන අපේ උන්ගේ වාහන මාන්සිකවය අනුන්ට පෙන්නිම මිසක් වාහනේ ටෙක්නිකල් සයිඩ් එක නෙමෙයි
    මචන් වාහනේ එන්ජින් අනන් මනන් නෙමෙයි කියන්නෙ . ඉඩ නෑ . අපි බංග්ලාදේශ් වත් මාලදිවයින් වට් නෙමෙයිනෙ . අපේ මිනිස්සු සාමන්‍යෙන් උසයි . ඒකට ගැලපෙන්නෙත් නෑ
    ------ Post added on Aug 4, 2025 at 2:14 PM

    Update ටවුමට ගිහින් ආව, දුරට දැක්කා අලුත් මහෙන්ද්‍ර ජාතියෙ වාහනයක්, ලං උනාට පස්සෙ තමා දැක්කෙ nisaan ජරාව කියලා. පට්ට පොඩි බන් ඒක. 🥴 🥴
    යාරිස් එකට වඩා පොඩිද
    ------ Post added on Aug 4, 2025 at 2:16 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,344
    74,891
    113
    8.jpg

    මචන් වාහනේ එන්ජින් අනන් මනන් නෙමෙයි කියන්නෙ . ඉඩ නෑ . අපි බංග්ලාදේශ් වත් මාලදිවයින් වට් නෙමෙයිනෙ . අපේ මිනිස්සු සාමන්‍යෙන් උසයි . ඒකට ගැලපෙන්නෙත් නෑ
    ------ Post added on Aug 4, 2025 at 2:14 PM

    යාරිස් එකට වඩා පොඩිද
    ------ Post added on Aug 4, 2025 at 2:16 PM
    යාරිස් එක උස්සලා වගේ බන්, අර ලෙග් ඉස්පේස් (shane english) නැති කතාවනම් හරි වගේ. AMW එකට ගිහින් බලපන්. ඒක තමා හොඳම වැඩෙ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මගෙ නම් අදහස ඉන්දියන් චීන වාහන ගන්න එපා. පුලුවන් නම් යුරෝප් ජපන් වාහනයක් ගන්න බලන්න. ප්‍රදානම හේතුව reliability එක සෑහෙන හොදයි ඒ වාහන වල. පට්ට ගහන්න පුලුවන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගෙ නම් අදහස ඉන්දියන් චීන වාහන ගන්න එපා. පුලුවන් නම් යුරෝප් ජපන් වාහනයක් ගන්න බලන්න. ප්‍රදානම හේතුව reliability එක සෑහෙන හොදයි ඒ වාහන වල. පට්ට ගහන්න පුලුවන්.
    ලංකාවෙ තියන ඔක්කොම වහන තව ටික කාලෙකින් චයින ඉන්දියා වෙනව