ඌට නම් ගාණක් නෑ බන්. මාර ෆැමිලි ඒවා.
එහෙම යන එවුන් ඇති. ඔක්කොම එහෙම නෑ. ටෝක් කරලා සෙට් වුණොත් නොගහ ඉන්නෙ නැහැනෙ බන් කොහේ වුණත්. ඔය කියන තරම් යකා කලු නැහැ. හැමෝම එහෙම නෑ කියලයි මම කියන්නෙ. මාත් ඔය ෆීල්ඩ් එකේ දන්න කියන එවුන් ඉන්නවා. ටෝක් කරන සීන් නම් තියෙනවා. ඒවා ඉතින් කොහේ ගියත් එහෙමනෙ. මොළේ තියෙන එවුන් බේරිලා තමන්ගෙ පාඩුවෙ වැඩේ කරගෙන ඉන්නවා. හැබැයි ඔය කියනව වගේ අල්ලන්නෙ නැතුව බෑ, ඇල්ලුවා, ඩීල් යනවා, බඩුව කියන ඒවා ගොඩක් බොරු බයිලා විතරයි. මිනිස්සු හදන කට කතා, මඩ විතරයි. සල්ලි විසි කළා කියලා හැම කෙල්ලම නවන්න බෑ බන්. එහෙම වුණා නම් මොනව කරන්න බැරිද... උන් හෙන කපටියි. වැඩකට එනකන් ටෝක් වෙලා ඉඳී... වැඩේ ඉවරවෙලා සල්ලි අරගෙන ඇඟත් බේරගෙන මාරුවෙන ජාතියෙ එවුන් ඉන්නෙ ඕකෙ. මාත් හොඳට දන්න නිසයි කියන්නෙ.