Dialog ZLT S50 4G+ Router

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    Reason ??
    Router ekata power dila 1 minute wage check kara

    Genu kenek hitiye
    Issue eka penna thiyeddith, eka sim eke awulak kiyala shape wuna

    15 minutes wage katha kara e wunata replace karanna baha kiwwa :(

    Ita passe wena kenekta call ekak aran dunna katha karanna kiyala ( eya kiwwa replace karanna ba kiyala )

    Router eke issue ekak penne nalu
    Check karana welaweth signal drop wela disconnect wuna 🤷‍♂️

    Sim eka weda karanawa hodata.mama wena router ekkt dala baluwa . :baffled:
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,713
    13,265
    113
    Router ekata power dila 1 minute wage check kara

    Genu kenek hitiye
    Issue eka penna thiyeddith, eka sim eke awulak kiyala shape wuna

    15 minutes wage katha kara e wunata replace karanna baha kiwwa :(

    Ita passe wena kenekta call ekak aran dunna katha karanna kiyala ( eya kiwwa replace karanna ba kiyala )

    Router eke issue ekak penne nalu
    Check karana welaweth signal drop wela disconnect wuna 🤷‍♂️

    Sim eka weda karanawa hodata.mama wena router ekkt dala baluwa . :baffled:
    oka ohoma newei app eken ticket ekak open karapan.. atakota service team ekak ewilla balanwa.. un check karala router ekak dewi boho durata
     
    • Like
    Reactions: lilman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    IMG_20250809_173901.jpg

    SLT S12 Pro CA activated with a mobitel Sim
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    986
    1,338
    93
    ඕක රිවීව් කරන වීඩියෝ එකක තිබුනා ඕක ඩයලොග් HBB සිග්නල් නැති තැන් වලට මොබයිල් 4G සිංගල් වලින් වැඩ කරනවා කියලා (අන්ලොක් නොකර) ඒ කතාව ඇත්තද?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,453
    53,582
    113
    Colombo
    ඕක රිවීව් කරන වීඩියෝ එකක තිබුනා ඕක ඩයලොග් HBB සිග්නල් නැති තැන් වලට මොබයිල් 4G සිංගල් වලින් වැඩ කරනවා කියලා (අන්ලොක් නොකර) ඒ කතාව ඇත්තද?

    දන්නෙ නෑ බන්.මට HBB සිග්නල් තියනව.
     
    • Like
    Reactions: weere_singhe

    shepard1500

    Active member
  • Apr 9, 2025
    205
    174
    43
    ඕක රිවීව් කරන වීඩියෝ එකක තිබුනා ඕක ඩයලොග් HBB සිග්නල් නැති තැන් වලට මොබයිල් 4G සිංගල් වලින් වැඩ කරනවා කියලා (අන්ලොක් නොකර) ඒ කතාව ඇත්තද?
    ඔව්.
    සිග්නල් වැඩිම එකට කනෙක්ට් වෙන්නෙ. කලින් SLT,dialog 2ම දීපු model ඔක්කොම hbb වලට priority තිබුණේ.

    View attachment 254898
    SLT S12 Pro CA activated with a mobitel Sim
    B3+B5?
    ------ Post added on Aug 13, 2025 at 12:15 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,326
    2,193
    113
    California
    @lilman machan danata thiyena ara podda router eka maru karala denawada dialog eken?
    bypass karala anith SIM danna anam manam ona naha, dialog SIM ekama danne

    ehema puluwan nam mokakda hodama? Rs. 8000 ta adu wenna ona
    unge site eke hari wistharayak nahane
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,453
    53,582
    113
    Colombo
    @lilman machan danata thiyena ara podda router eka maru karala denawada dialog eken?
    bypass karala anith SIM danna anam manam ona naha, dialog SIM ekama danne

    ehema puluwan nam mokakda hodama? Rs. 8000 ta adu wenna ona
    unge site eke hari wistharayak nahane

    P25 එකට සිග්නල් නෑ.ඩිස්කනෙක්ට් වෙනවා කියල කියපන්.මාරු කරන එකක් නම් නෑ.අලුත් එකක් ගන්න වෙයි.මේක ආකේඩ් එකේ 4000 යි ලු.ආකේඩ් ගිහින් ටෝක් කරලා බලපන්.CAT6 එකක් ගන්න ඕනේ කියපන්.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,326
    2,193
    113
    California
    P25 එකට සිග්නල් නෑ.ඩිස්කනෙක්ට් වෙනවා කියල කියපන්.මාරු කරන එකක් නම් නෑ.අලුත් එකක් ගන්න වෙයි.මේක ආකේඩ් එකේ 4000 යි ලු.ආකේඩ් ගිහින් ටෝක් කරලා බලපන්.CAT6 එකක් ගන්න ඕනේ කියපන්.
    SLT 4G LTE කොහොමද බන්?
    SLT customer support එක පට්ට, අනිත් පැත්තට reply කරනවා email වලින්
    dialog උන්ගේ මෙලෝ රහක් නැහැ, ගෙදරට එන්නෙත් නැහැ

    SLT 4G හොදයි වගේ packages නම්, 12am- 7am free data සීන් එකත් එක්ක
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,453
    53,582
    113
    Colombo
    SLT 4G LTE කොහොමද බන්?
    SLT customer support එක පට්ට, අනිත් පැත්තට reply කරනවා email වලින්
    dialog උන්ගේ මෙලෝ රහක් නැහැ, ගෙදරට එන්නෙත් නැහැ

    SLT 4G හොදයි වගේ packages නම්, 12am- 7am free data සීන් එකත් එක්ක

    උන්ගේ දෙන්නේ CAT4 රවුටර්.CAT6 postpaid වලට දෙනවද දන්නේ නෑ.ගිහින් අහල බලන්න.

    Prepaid වලට 4G+ වැඩ නෑ.Postpaid වලට වැඩ.සිම් එක phone එකට දාල තියනවත් මම දැක්ක fb එකේ.

    මම prepaid යුස් කරන්නේ.15mbps එනවා 925 එකට.
     
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    205
    174
    43
    SLT 4G LTE කොහොමද බන්?
    SLT customer support එක පට්ට, අනිත් පැත්තට reply කරනවා email වලින්
    dialog උන්ගේ මෙලෝ රහක් නැහැ, ගෙදරට එන්නෙත් නැහැ

    SLT 4G හොදයි වගේ packages නම්, 12am- 7am free data සීන් එකත් එක්ක
    SLT උන්ගේ technical support එකක්වත් නෑ hotline එකේ. අවුරුදු 5,6ක ඉඳලා 4g වලට team visit කරන්නෙත් නෑ. ඩයලොග් වල team visit කරනවා තවම. මගේ අන්තිම complaint එකේදී උන් ආවා දවස් 2,3කින්.

    slt එකත් ZLT S12 PRO කියන cat 6 model එක දෙනවා.
    with 1 year agreement- Rs.17 000
    without agreement- Rs.24 000
    Screenshot_13-8-2025_13727_www.sltmobitel.lk.jpeg
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,326
    2,193
    113
    California
    උන්ගේ දෙන්නේ CAT4 රවුටර්.CAT6 postpaid වලට දෙනවද දන්නේ නෑ.ගිහින් අහල බලන්න.

    Prepaid වලට 4G+ වැඩ නෑ.Postpaid වලට වැඩ.සිම් එක phone එකට දාල තියනවත් මම දැක්ක fb එකේ.

    මම prepaid යුස් කරන්නේ.15mbps එනවා 925 එකට.
    1755070467467.png

    මේක බන් target කරන්නේ
    CAT6 20,000 වෙනවා, concessionary rates එක්ක ගත්තොත් 2000 වැඩිය monthly package එකක් ගන්න ඕන අවුරුද්දක් යනකම් (එච්චර වැඩියි 🥲 )

    Dialog HBB main එක විදියට use කරලා, SLT 4G backup එකක් විදියට තියාගන්න

    මේ screenshot එක කොහෙන්ද ගත්තේ :oo:
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    205
    174
    43
    View attachment 255028

    මේක බන් target කරන්නේ
    CAT6 20,000 වෙනවා, concessionary rates එක්ක ගත්තොත් 2000 වැඩිය monthly package එකක් ගන්න ඕන අවුරුද්දක් යනකම් (එච්චර වැඩියි 🥲 )

    Dialog HBB main එක විදියට use කරලා, SLT 4G backup එකක් විදියට තියාගන්න

    මේ screenshot එක කොහෙන්ද ගත්තේ :oo:
    SLT cat6 ගන්නවා නම් 41+41, 41+38 CA වෙනවද කියලත් බලන්න ඕන ෆෝන් එකකින් හරි. නැත්නම් තේරුමක් නෑ.S12 රව්ටර් එකේ 1+3, 3+41 වගේ බෑන්ඩ් CA වෙන්නේ නෑ.

    new site- https://www.sltmobitel.lk/
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,453
    53,582
    113
    Colombo
    View attachment 255028

    මේක බන් target කරන්නේ
    CAT6 20,000 වෙනවා, concessionary rates එක්ක ගත්තොත් 2000 වැඩිය monthly package එකක් ගන්න ඕන අවුරුද්දක් යනකම් (එච්චර වැඩියි 🥲 )

    Dialog HBB main එක විදියට use කරලා, SLT 4G backup එකක් විදියට තියාගන්න

    මේ screenshot එක කොහෙන්ද ගත්තේ :oo:

    CAT4 වල postpaid ස්පීඩ් එක නම් දන්නේ නෑ.prepaid එන්නේ 15mbps වගේ මට නම්.

    සයිට් එකේ තිබ්බට රවුටර් ස්ටොක් තියනවද දන්නේ නෑ,ගිහින් අහල බලන්න.CAT4 දැන් දෙන්නේ ZTE රව්ටර් එක.S10 එක නෙවෙයි.
     
    • Like
    Reactions: Cole Phelps

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    SLT උන්ගේ technical support එකක්වත් නෑ hotline එකේ. අවුරුදු 5,6ක ඉඳලා 4g වලට team visit කරන්නෙත් නෑ. ඩයලොග් වල team visit කරනවා තවම. මගේ අන්තිම complaint එකේදී උන් ආවා දවස් 2,3කින්.

    slt එකත් ZLT S12 PRO කියන cat 6 model එක දෙනවා.
    with 1 year agreement- Rs.17 000
    without agreement- Rs.24 000
    View attachment 255029
    SLT නන් දැන් අසූචි ගොඩක්. Voice නෑ රවුටරේ RJ11 පෝට් එක නැතුව ගෙනත් තියෙන්නේ. Postpaid ගන්න එකේ තේරුමක් නෑ. B38, B41, B1 එක සිග්නල් කනුවක් වත් පෙන්නන්නෙ නෑ. CA Activate වෙන්නෙත් නෑ. Mobitel sim එකෙන් තමයි CA Activate වෙන්නේ.
     
    • Like
    Reactions: shepard1500

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    SLT නන් දැන් අසූචි ගොඩක්. Voice නෑ රවුටරේ RJ11 පෝට් එක නැතුව ගෙනත් තියෙන්නේ. Postpaid ගන්න එකේ තේරුමක් නෑ. B38, B41, B1 එක සිග්නල් කනුවක් වත් පෙන්නන්නෙ නෑ. CA Activate වෙන්නෙත් නෑ. Mobitel sim එකෙන් තමයි CA Activate වෙන්නේ.
    slt wala thiyana ekama hondama eka fibre e arenna unge kisima service ekak wadak na,