Reason ??- Update -
Hotline call karama puluwan kiwwa router eka replace karaganna Rs.4000k gewanna wenawa kiwwa.
Dialog eken Router eka maru karanna kamathi wune naha.4500k gewanna wenawa kiwwa
Eth mage eka replace karanna ba kiwwa![]()
Reason ??- Update -
Hotline call karama puluwan kiwwa router eka replace karaganna Rs.4000k gewanna wenawa kiwwa.
Dialog eken Router eka maru karanna kamathi wune naha.4500k gewanna wenawa kiwwa
Eth mage eka replace karanna ba kiwwa![]()
Router ekata power dila 1 minute wage check karaReason ??


oka ohoma newei app eken ticket ekak open karapan.. atakota service team ekak ewilla balanwa.. un check karala router ekak dewi boho durataRouter ekata power dila 1 minute wage check kara
Genu kenek hitiye
Issue eka penna thiyeddith, eka sim eke awulak kiyala shape wuna
15 minutes wage katha kara e wunata replace karanna baha kiwwa
Ita passe wena kenekta call ekak aran dunna katha karanna kiyala ( eya kiwwa replace karanna ba kiyala )
Router eke issue ekak penne nalu
Check karana welaweth signal drop wela disconnect wuna
Sim eka weda karanawa hodata.mama wena router ekkt dala baluwa .![]()
ඕක රිවීව් කරන වීඩියෝ එකක තිබුනා ඕක ඩයලොග් HBB සිග්නල් නැති තැන් වලට මොබයිල් 4G සිංගල් වලින් වැඩ කරනවා කියලා (අන්ලොක් නොකර) ඒ කතාව ඇත්තද?
ඔව්.ඕක රිවීව් කරන වීඩියෝ එකක තිබුනා ඕක ඩයලොග් HBB සිග්නල් නැති තැන් වලට මොබයිල් 4G සිංගල් වලින් වැඩ කරනවා කියලා (අන්ලොක් නොකර) ඒ කතාව ඇත්තද?
B3+B5?View attachment 254898
SLT S12 Pro CA activated with a mobitel Sim
@lilman machan danata thiyena ara podda router eka maru karala denawada dialog eken?
bypass karala anith SIM danna anam manam ona naha, dialog SIM ekama danne
ehema puluwan nam mokakda hodama? Rs. 8000 ta adu wenna ona
unge site eke hari wistharayak nahane
SLT 4G LTE කොහොමද බන්?P25 එකට සිග්නල් නෑ.ඩිස්කනෙක්ට් වෙනවා කියල කියපන්.මාරු කරන එකක් නම් නෑ.අලුත් එකක් ගන්න වෙයි.මේක ආකේඩ් එකේ 4000 යි ලු.ආකේඩ් ගිහින් ටෝක් කරලා බලපන්.CAT6 එකක් ගන්න ඕනේ කියපන්.
Dan mobitel TDD Support B41+ B38, b1+b3B3+B5?
------ Post added on Aug 13, 2025 at 12:15 PM
අඩේ මරුනේ එහෙනම්ඔව්.
සිග්නල් වැඩිම එකට කනෙක්ට් වෙන්නෙ. කලින් SLT,dialog 2ම දීපු model ඔක්කොම hbb වලට priority තිබුණේ.
SLT 4G LTE කොහොමද බන්?
SLT customer support එක පට්ට, අනිත් පැත්තට reply කරනවා email වලින්
dialog උන්ගේ මෙලෝ රහක් නැහැ, ගෙදරට එන්නෙත් නැහැ
SLT 4G හොදයි වගේ packages නම්, 12am- 7am free data සීන් එකත් එක්ක
SLT උන්ගේ technical support එකක්වත් නෑ hotline එකේ. අවුරුදු 5,6ක ඉඳලා 4g වලට team visit කරන්නෙත් නෑ. ඩයලොග් වල team visit කරනවා තවම. මගේ අන්තිම complaint එකේදී උන් ආවා දවස් 2,3කින්.SLT 4G LTE කොහොමද බන්?
SLT customer support එක පට්ට, අනිත් පැත්තට reply කරනවා email වලින්
dialog උන්ගේ මෙලෝ රහක් නැහැ, ගෙදරට එන්නෙත් නැහැ
SLT 4G හොදයි වගේ packages නම්, 12am- 7am free data සීන් එකත් එක්ක
උන්ගේ දෙන්නේ CAT4 රවුටර්.CAT6 postpaid වලට දෙනවද දන්නේ නෑ.ගිහින් අහල බලන්න.
Prepaid වලට 4G+ වැඩ නෑ.Postpaid වලට වැඩ.සිම් එක phone එකට දාල තියනවත් මම දැක්ක fb එකේ.
මම prepaid යුස් කරන්නේ.15mbps එනවා 925 එකට.
මේ screenshot එක කොහෙන්ද ගත්තේ

SLT cat6 ගන්නවා නම් 41+41, 41+38 CA වෙනවද කියලත් බලන්න ඕන ෆෝන් එකකින් හරි. නැත්නම් තේරුමක් නෑ.S12 රව්ටර් එකේ 1+3, 3+41 වගේ බෑන්ඩ් CA වෙන්නේ නෑ.View attachment 255028
මේක බන් target කරන්නේ
CAT6 20,000 වෙනවා, concessionary rates එක්ක ගත්තොත් 2000 වැඩිය monthly package එකක් ගන්න ඕන අවුරුද්දක් යනකම් (එච්චර වැඩියි)
Dialog HBB main එක විදියට use කරලා, SLT 4G backup එකක් විදියට තියාගන්න
මේ screenshot එක කොහෙන්ද ගත්තේ![]()
View attachment 255028
මේක බන් target කරන්නේ
CAT6 20,000 වෙනවා, concessionary rates එක්ක ගත්තොත් 2000 වැඩිය monthly package එකක් ගන්න ඕන අවුරුද්දක් යනකම් (එච්චර වැඩියි)
Dialog HBB main එක විදියට use කරලා, SLT 4G backup එකක් විදියට තියාගන්න
මේ screenshot එක කොහෙන්ද ගත්තේ![]()
SLT නන් දැන් අසූචි ගොඩක්. Voice නෑ රවුටරේ RJ11 පෝට් එක නැතුව ගෙනත් තියෙන්නේ. Postpaid ගන්න එකේ තේරුමක් නෑ. B38, B41, B1 එක සිග්නල් කනුවක් වත් පෙන්නන්නෙ නෑ. CA Activate වෙන්නෙත් නෑ. Mobitel sim එකෙන් තමයි CA Activate වෙන්නේ.SLT උන්ගේ technical support එකක්වත් නෑ hotline එකේ. අවුරුදු 5,6ක ඉඳලා 4g වලට team visit කරන්නෙත් නෑ. ඩයලොග් වල team visit කරනවා තවම. මගේ අන්තිම complaint එකේදී උන් ආවා දවස් 2,3කින්.
slt එකත් ZLT S12 PRO කියන cat 6 model එක දෙනවා.
with 1 year agreement- Rs.17 000
without agreement- Rs.24 000
View attachment 255029
slt wala thiyana ekama hondama eka fibre e arenna unge kisima service ekak wadak na,SLT නන් දැන් අසූචි ගොඩක්. Voice නෑ රවුටරේ RJ11 පෝට් එක නැතුව ගෙනත් තියෙන්නේ. Postpaid ගන්න එකේ තේරුමක් නෑ. B38, B41, B1 එක සිග්නල් කනුවක් වත් පෙන්නන්නෙ නෑ. CA Activate වෙන්නෙත් නෑ. Mobitel sim එකෙන් තමයි CA Activate වෙන්නේ.