ලංකාවට Raize, Fronx, Magnite , BYD , Toyota Yaris cross මේ වගේ ඒවා විතරද ගෙන්නන්නෙ?
Toyota corolla එහෙම ගෙන්නන්නෙ නැතිද? ඔව් නම් හේතුව මොකක්ද. Honda , Toyota , Mazda වාහන වලින් 110කට වගේ Japan auction එකකින් direct import කරලා ගන්න පුලුවන් වහනයක් කියන් යන්නකො. Honda civic RS 2023 න් පස්සෙ ආව ඒවා මාර looking . ඇයි ඒවා ගෙන්නන්නෙ නැත්තෙ. අඩුකුලේ පෙනුම වාහන ටිකක්නෙ තියෙන්නෙ අලුත්.