Toyota corolla වාහන ගෙන්නන්නෙ නැතිද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    ලංකාවට Raize, Fronx, Magnite , BYD , Toyota Yaris cross මේ වගේ ඒවා විතරද ගෙන්නන්නෙ?

    Toyota corolla එහෙම ගෙන්නන්නෙ නැතිද? ඔව් නම් හේතුව මොකක්ද. Honda , Toyota , Mazda වාහන වලින් 110කට වගේ Japan auction එකකින් direct import කරලා ගන්න පුලුවන් වහනයක් කියන් යන්නකො. Honda civic RS 2023 න් පස්සෙ ආව ඒවා මාර looking . ඇයි ඒවා ගෙන්නන්නෙ නැත්තෙ. අඩුකුලේ පෙනුම වාහන ටිකක්නෙ තියෙන්නෙ අලුත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Honda civic RS 2023 න් පස්සෙ ආව ඒවා මාර looking . ඇයි ඒවා ගෙන්නන්නෙ නැත්තෙ. අඩුකුලේ පෙනුම වාහන ටිකක්නෙ තියෙන්නෙ අලුත්.

    They discontinued the 1L Civic due to timing belt failures
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    1L. Kalin thread ekaka kiwwuwaa, asia walata ena godak 1liter vehicles wala au enne 2.5liter. mazda , corolla, camry, lexus is250, kia, honda, hyundai

    Yeah sadly importing anything over 1.5L to SL isn't worthwhile due to the tax structure
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Yeah sadly importing anything over 1.5L to SL isn't worthwhile due to the tax structure
    Mata hithenawa 2.5 thamai standard eka. Adu engine size hadanawa athi podi ratawala. Lankaawa witharak neme, South asea wala enneth podi engine size
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    419
    76
    28
    ලංකාවට Raize, Fronx, Magnite , BYD , Toyota Yaris cross මේ වගේ ඒවා විතරද ගෙන්නන්නෙ?

    Toyota corolla එහෙම ගෙන්නන්නෙ නැතිද? ඔව් නම් හේතුව මොකක්ද. Honda , Toyota , Mazda වාහන වලින් 110කට වගේ Japan auction එකකින් direct import කරලා ගන්න පුලුවන් වහනයක් කියන් යන්නකො. Honda civic RS 2023 න් පස්සෙ ආව ඒවා මාර looking . ඇයි ඒවා ගෙන්නන්නෙ නැත්තෙ. අඩුකුලේ පෙනුම වාහන ටිකක්නෙ තියෙන්නෙ අලුත්.
    190t dakka Corolla WXB eka. (Not the axio)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Mata hithenawa 2.5 thamai standard eka. Adu engine size hadanawa athi podi ratawala. Lankaawa witharak neme, South asea wala enneth podi engine size

    Europe was the primary market for small engines before those got popular in Asia
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,484
    25,758
    113
    ලංකාවට Raize, Fronx, Magnite , BYD , Toyota Yaris cross මේ වගේ ඒවා විතරද ගෙන්නන්නෙ?

    Toyota corolla එහෙම ගෙන්නන්නෙ නැතිද? ඔව් නම් හේතුව මොකක්ද. Honda , Toyota , Mazda වාහන වලින් 110කට වගේ Japan auction එකකින් direct import කරලා ගන්න පුලුවන් වහනයක් කියන් යන්නකො. Honda civic RS 2023 න් පස්සෙ ආව ඒවා මාර looking . ඇයි ඒවා ගෙන්නන්නෙ නැත්තෙ. අඩුකුලේ පෙනුම වාහන ටිකක්නෙ තියෙන්නෙ අලුත්.
    Honda civic RS 2023 තන් ලොකු වුණාට තට්ටම් නැති බඩුවක් වගේ. යකෝ පුරුෂ ලින්ගේ වගේ තිබ්බ Honda වාහනත් දැන් පොන්සි ලුක් එකට ඇවිත්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පුරුෂ ලින්ගේ වගේ තිබ්බ Honda වාහනත් දැන් පොන්සි ලුක් එකට ඇවිත්.

    200.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබට ටැක්ස් අව්ලක් නැත්තන් ඕන වාහනයක් ගේන්න පුලුවන් බන්.
    වාහනේ වටිනාකම වගේ තුන් හතර ගුනයක් ටැක්ස් ගෙවන්න වෙන එක තමයි අව්ල.

    මුන් excise duty විතරක් ගන්නේ නැතුව තව 30%, 10%, 18% වෙනම බදු ගන්නවා.
    exicise duty විතරක් අයකරන්න කියන්න එකෙක් නෑ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113

    අඩෝ මේක මරුනෙ. කොටි 2ක්වත් කියයි මෙහෙ උන් නම්
     
    • Love
    Reactions: Dumbledore

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ලංකාවේ tax වල අවුලක් තියෙන්නේ, හොද engine capacity එකක් තියෙන එකක් ගෙන්න අමාරුයි. 2025 civic එකක් එනවා 2.0L hybrid. එකත් නියමයි. ලංකාවේ tax ගෙවලා sedan එකක් ගෙන එක පාඩුයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Honda civic RS 2023 තන් ලොකු වුණාට තට්ටම් නැති බඩුවක් වගේ. යකෝ පුරුෂ ලින්ගේ වගේ තිබ්බ Honda වාහනත් දැන් පොන්සි ලුක් එකට ඇවිත්.
    ඒහෙම කැතක්නම් නෑ බන්. බලපන්කො පෙනුම

    • Like
    Reactions: Spiderman.Ayya

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93

    අඩෝ මේක මරුනෙ. කොටි 2ක්වත් කියයි මෙහෙ උන් නම්

    Toyota Corolla 2025 eka Toyota Lanka eken ganna puluwan mchn 17.6 Million wenne. ( Mathaka widiyata )

    Honda Civic eke version 2k tiyenawa mchn.
    FL1 eka 1.5L Auto enne, almost same look, but for normal use - meka 20M wage weddi ganna puluwan.
    Honda Civic Type R FL5 eka 2.4L Manual enne, meka sports car eka, pattama lassanai, Supirima car ekak kollekta ganna puluwan, driving pleasure hodata tiyena. Habai eka 47M qwa 🥹😭 mn ganna bala bala indala adahasa atharala damma bn, ochchara salli na kohomath 😭

    Anika umbala katahari 47M tiyenawanm options godak tiyenawa ganna puluwan,
    - Ford Mustang 2025
    - Subaru Impreza WRX ts 2025
    - Honda Civic Type R

    Owwa itin gannawanm supirima wahana 🥹
    ------ Post added on Aug 10, 2025 at 12:10 PM

    Meka balala ape hiina nathi karapu unta saapa kara kara inna thamai wela tiyenne 😭

    ------ Post added on Aug 10, 2025 at 12:12 PM
     
    • Sad
    Reactions: CorD SaC

    Api paw neda bn