ප්‍රමුඛ බාලිකා පාසල්වල සිසුවියන් අඩු වයසින් ගැබ් ගැනීම් සුලභ වෙයි..😟

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,656
    7,534
    113
    deweni inima derana

    පසුගිය වර්ෂ වලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවී ගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවර වලට ලක් වූ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32 පමණ ගර්භනී තත්ත්වයට පත්ව ඇති බවත් මෙය පසුගිය වර්ෂ වලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩු වයසින් ගැබ් ගැනීම් ඉහළ යාමට හේතුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහන් සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

    ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ විස්සයි විසිතුන වර්ෂයේදී මෙවන් අතවරයන්ට ලක් වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ් ගැනීම් 11 පමණක් වාර්තා වී තිබූ නමුත් මේ වන විට ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් තිස් දෙකක් පමණ වාර්තා වීම ඉතා දරුණු මාජ ආර්ථික දේශපාලන හා සෞඛ්‍ය අනතුරක් බවයි.

    මෙම සංඛ්‍යාව ඇතුළත සඳහන් වන්නේ වාර්තා වූ ගැබ් ගැනීම් පමණක් වන අතර අඩු වයසෙන් ගැබ් ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

    දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා දැරිවියන් අඩු වයසින් ගැබ් ගැනීම මේ වන විට සුලභ සිද්ධියක් බවට පත්ව ඇති අතර පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබා දිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතර ද දෙමාපියන් සහ දරුවන් අතරද පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

    දැනට පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබා දෙන සෛද්ධාන්තික වැඩසටහන්වලින් ඔබ්බට ගොසින් විෂය ප්‍රවීණයන් සමඟ ප්‍රායෝගිකව විෂය කරුණු බෙදා දීම සම්බන්ධව විෂය මාලා සංවර්ධනයේදී අවධානයට ලක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    මීට අමතරව පසුගිය මාස පහක කාල සීමාවේදී ස්ත්‍රි දුෂණ සිදුවීම් විසි දෙකක් ද අන්තර්ජාලය හරහා ඡායාරූප බෙදාහැරීන් සම්බන්ධ සිදුවීම් හැට තුනක්ද, ලිංගිකව අතවර කිරීමට තැත් කිරීම් 216 ක්ද කණ්ඩායම් වශයෙන් දූෂණයට ලක් කිරීම් 85 ක්ද මේ දක්වා වාර්තා වී ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

    කුඩා දැරිවියන් සහ තරුණියන් නිසිකලට පත්වීමට පෙර ගැබ් ගැනීම තම හිතවත්ම ඥාතීන් හෝ පෙම්වතුන් හරහා සිදුවන බවත් මේ තත්ත්වය කෙරෙහි දෙමව්පියන්ගේ දැඩි අවධානයට ලක්වීම වැදගත්වන බව වැඩිදුරටත් සඳහන් කරන වෛද්‍ය චමල් සංජීව මහතා එවන් තත්ත්වයන්ට ගොදුරු වන දැරියන් පසුව රැකබලා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වීමේ වැදගත්කමද පෙන්වා දෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089

    පකිස්තාන් නිවුස් ද මෙ?
     
    • Haha
    Reactions: Al Baik

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339

    niyamayi
    chuti kello mmmmmmmmmmmmmm
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,189
    3,991
    113
    මෙච්චර AI, FB,Tik tok සෙල්ලම් දාන උන් යෝනි මාර්ගයට පුරුශ ලින්ගය ඇතුලුකර ශුක්‍රාණු මුදා හැරියාම වෙන්නෙ මොකක්ද කියල දන්නෑ කියලද මේ අය කියන්නෙ?🤭
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    පුනුරුද නිව්ස්

    76 සාපේ

    උබලත් මෙහෙම ඉපදුන එවුන්ද කියල හිතෙනව දාන රිප්ලයි වලට
    හරිහමන් කෑමක් පෝෂනයක් නෑ ඔහේ හැදෙන්නන්වාලෙ හැදිච්ච උන්. දන්නෙ බනින්නයි වහල්කම් කරන්නයි විතරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,013
    86,215
    113
    ආශ්චර්යමත් රටක
    උබලත් මෙහෙම ඉපදුන එවුන්ද කියල හිතෙනව දාන රිප්ලයි වලට
    හරිහමන් කෑමක් පෝෂනයක් නෑ ඔහේ හැදෙන්නන්වාලෙ හැදිච්ච උන්. දන්නෙ බනින්නයි වහල්කම් කරන්නයි විතරයි.

    76 සාපෙ තමයි ඉතින් 😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    deweni inima derana

    පසුගිය වර්ෂ වලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවී ගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවර වලට ලක් වූ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32 පමණ ගර්භනී තත්ත්වයට පත්ව ඇති බවත් මෙය පසුගිය වර්ෂ වලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩු වයසින් ගැබ් ගැනීම් ඉහළ යාමට හේතුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහන් සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

    ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ විස්සයි විසිතුන වර්ෂයේදී මෙවන් අතවරයන්ට ලක් වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ් ගැනීම් 11 පමණක් වාර්තා වී තිබූ නමුත් මේ වන විට ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් තිස් දෙකක් පමණ වාර්තා වීම ඉතා දරුණු මාජ ආර්ථික දේශපාලන හා සෞඛ්‍ය අනතුරක් බවයි.

    මෙම සංඛ්‍යාව ඇතුළත සඳහන් වන්නේ වාර්තා වූ ගැබ් ගැනීම් පමණක් වන අතර අඩු වයසෙන් ගැබ් ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

    දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා දැරිවියන් අඩු වයසින් ගැබ් ගැනීම මේ වන විට සුලභ සිද්ධියක් බවට පත්ව ඇති අතර පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබා දිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතර ද දෙමාපියන් සහ දරුවන් අතරද පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

    දැනට පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබා දෙන සෛද්ධාන්තික වැඩසටහන්වලින් ඔබ්බට ගොසින් විෂය ප්‍රවීණයන් සමඟ ප්‍රායෝගිකව විෂය කරුණු බෙදා දීම සම්බන්ධව විෂය මාලා සංවර්ධනයේදී අවධානයට ලක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    මීට අමතරව පසුගිය මාස පහක කාල සීමාවේදී ස්ත්‍රි දුෂණ සිදුවීම් විසි දෙකක් ද අන්තර්ජාලය හරහා ඡායාරූප බෙදාහැරීන් සම්බන්ධ සිදුවීම් හැට තුනක්ද, ලිංගිකව අතවර කිරීමට තැත් කිරීම් 216 ක්ද කණ්ඩායම් වශයෙන් දූෂණයට ලක් කිරීම් 85 ක්ද මේ දක්වා වාර්තා වී ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

    කුඩා දැරිවියන් සහ තරුණියන් නිසිකලට පත්වීමට පෙර ගැබ් ගැනීම තම හිතවත්ම ඥාතීන් හෝ පෙම්වතුන් හරහා සිදුවන බවත් මේ තත්ත්වය කෙරෙහි දෙමව්පියන්ගේ දැඩි අවධානයට ලක්වීම වැදගත්වන බව වැඩිදුරටත් සඳහන් කරන වෛද්‍ය චමල් සංජීව මහතා එවන් තත්ත්වයන්ට ගොදුරු වන දැරියන් පසුව රැකබලා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වීමේ වැදගත්කමද පෙන්වා දෙයි.
    okunta gahanava kiyanne pin karapu evun
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,115
    113
    උබලත් මෙහෙම ඉපදුන එවුන්ද කියල හිතෙනව දාන රිප්ලයි වලට
    හරිහමන් කෑමක් පෝෂනයක් නෑ ඔහේ හැදෙන්නන්වාලෙ හැදිච්ච උන්. දන්නෙ බනින්නයි වහල්කම් කරන්නයි විතරයි.

    කවුද බං මේ ඩොබියා.:lol:.පුනුරුදය වචනය වත් කියන්න බෑ ඵනවා බුරාගෙන..උඹ අනුර කුමාර දුන්න අස්වැසුමෙන්ද කන්නේ?..අනුන්ගේ වහල්කම් හොයන්න කලින් උඹේ ජෙපි වහල්කම අැරගනින් ගොබ්බයා:lol:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,624
    1,684
    113
    Galle
    දැන් කාලේ ඉස්කෝලෙ යන කොල්ලො ගැන ඉරිසියයි බං... අපි ඒ කාලේ කෙල්ලගේ අතින් ඇල්ලුවත් උන් හිතන්නේ බබ්බු ලැබෙයි කියලා... බලහල්ලා දැන් ඉන්න ඈයෝ ඇතුලේ ගහලා බඩුත් හළල...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    දැන් නම් අවුරුදු 14 කෙල්ලෝ උපත් පාලන පෙතිත් බොනව ඇති,

    ඔය එහෙන් මෙහෙන් ලීක් වෙන එව්ව තමා ප්‍රෙග්නන්ට් වෙන්නේ...

    දැන් ඉස්කොලේ යන අය සෙක්ස් එක්ස්පීරියන්‍ස් එක අරන් ඇති,

    ඒකට අපි ඉස්කොලේ යන කාලේ කෙල්ලෝ නම්, වෙසක් කාර්ඩ් එකක් දුන්නත් පංන්තී භාර මිස්ට කියනව...

    මාව නෝන්ඩි වෙලත් තියෙනවා ඔය මගුල් නටන්න ගිහිල්ලා 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    දැන් කාලේ ඉස්කෝලෙ යන කොල්ලො ගැන ඉරිසියයි බං... අපි ඒ කාලේ කෙල්ලගේ අතින් ඇල්ලුවත් උන් හිතන්නේ බබ්බු ලැබෙයි කියලා... බලහල්ලා දැන් ඉන්න ඈයෝ ඇතුලේ ගහලා බඩුත් හළල...
    Kauda umbata health igannuwe LOL