අපි නෙවෙයි කියන්නේ . . බිග් කුච්චං කියන්නේ එහෙමubalata nikan ischole ugannala, Campus eeth nikan ugannala thawa thopilata nikan gov job ekath aran denna oneda? pissu yakku. Mun wa Gov Campus walata gaddima contarct ekak sign kranna one Gov job denne na kyala. Moda pakku.
video එක AI නෙවෙයි බන් . එක බලපංMmm
Mature Leadership

වැඩක් කරන්නේ නැතුව දයා සාන්ත අයියා ගෙදර ගෑනිගේ ජංගියේ ඉදන් අරන් දෙන රස්සාවක් ලුමොකක්ද දැන් ඕන රැකියාව?
Office එකේ අයිස් ගහලා 4 30 ගෙදර එන්න පුළුවන් එකක්ද
4.30 ට ඕෆ් වෙලා 4 වෙද්දි ගෙදර යන රස්සාවක්මොකක්ද දැන් ඕන රැකියාව?
Office එකේ අයිස් ගහලා 4 30 ගෙදර එන්න පුළුවන් එකක්ද
Dan uba kiyapanko rata palanaya karanna hodama kena kawda kiyala?
ඒ දවස් වලත් සිංහලෙන් කිව්වා බල්ක් පිටින් ජොබ් දෙන්නෑ කියලා.චන්දෙ දුන්නා කියලා ජොබ් දෙන්නෑ කියලත් කිව්වා.අන්න අද කැබිනට් ප්‍රෙස් එකේදි කීවා 62000ක්ද කොහෙද පුරප්පාඩු තියෙනවා, සමහර ඒවගෙ ඇප්ලිකේෂන් කෝල් කරල තියෙනවා,ඒවට ඇප්ලයි කරන්න කියලා.ඒවට ඇප්ලයි කරන්නෙත් නැතුව නිකම් කච්චේරි වල පුටු රත් කරන්න ජොබ් දෙන්නම් කියලා පොරොන්දු උනේ නෑ.