SLT Addon ඉක්මනට ඉවර වෙන හේතුව හොයාගත්ත

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    1755268639914.png


    https://chromewebstore.google.com/detail/enhancer-for-youtube/ponfpcnoihfmfllpaingbgckeeldkhle
     
    • Love
    Reactions: pcguru

    AnuradhaRa

    Well-known member
  • ඉතින් යකූ 1080p බලන්නයි data ඉතුරු කරන්නයි දෙකම කරන්න බෑ
    කියන්නෙ මචං 1080p දැං දැං එන්නෙ ඔක්කොම වගේ 60fps
    ඉස්සර අවුලක් නෑ 1080p බලනව. ඇඩොන් එකේ ඩේට ඉතුරුත් වෙනව
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    කියන්නෙ මචං 1080p දැං දැං එන්නෙ ඔක්කොම වගේ 60fps
    ඉස්සර අවුලක් නෑ 1080p බලනව. ඇඩොන් එකේ ඩේට ඉතුරුත් වෙනව
    mu me 1080p magulak kiyanawa..
    mama me tike balanne 144p dala data poddai thiyenne :baffled: