Sri Lanka Insurance

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,871
    113
    මම දාපු insurance එක අවුරුදු 3 උනාම cancel කරලා සල්ලි ගන්න බැලුවේ.

    3ට කලින් cancel කළොත් සත 5ක් නැහැ.

    මුන් කියනවා ආරුදු 3න් cancel කළත් දෙන්නේ ගෙවපු ගනෙන් 1/3 ලු

    මුන් බොරු ද මේ කියන්නේ?
     
    • Wow
    Reactions: craabeysinghe

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    නෑ, ඇත්ත. ඕක හැම company එකටම අදාලයි මම දන්න තරමින්. පරාදේ cancel කරන්නේ හැබැයි. පොඩ්ඩක් බලන්න ඕකේ අවුරුදු ගානවත් අඩු කරලා ගන්න පුළුවන් ද කියලා. එහෙම පුළුවන් නම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,327
    72,134
    113
    මම දාපු insurance එක අවුරුදු 3 උනාම cancel කරලා සල්ලි ගන්න බැලුවේ.

    3ට කලින් cancel කළොත් සත 5ක් නැහැ.

    මුන් කියනවා ආරුදු 3න් cancel කළත් දෙන්නේ ගෙවපු ගනෙන් 1/3 ලු

    මුන් බොරු ද මේ කියන්නේ?
    ඕක තියපන් බන්, insurance දාන්නෙ උඹට සල්ලි හොයාගන්න නෙවී, උඹෙන් යැපෙන උන්ට උඹ නැති උනොත් backup එකක් විදියට.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    oka 3 years walin cancel karala kal pirunama ganna eka labai. habai lankawe hatiyata insurance ekak thiyena eka hodai.
     
    • Like
    Reactions: craabeysinghe

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,871
    113
    ඕක තියපන් බන්, insurance දාන්නෙ උඹට සල්ලි හොයාගන්න නෙවී, උඹෙන් යැපෙන උන්ට උඹ නැති උනොත් backup එකක් විදියට.
    ow ehama tamai damme.. koti 2kak damme.. eka madi wage nisa cancel karala aluth ekak danna baluwe
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ow ehama tamai damme.. koti 2kak damme.. eka madi wage nisa cancel karala aluth ekak danna baluwe
    කැන්සල් කරලා කාලෙන් කාලෙට අලුත් ඒවා දාන් නැතුව , ඕක තියෙද්දීම තව ඒවා දාපන් උබට ගෙවන්න පුළුවන් විදිහටයි, උබට ඕන බෙනිෆිට් වල හැටියටයි .
     
    • Like
    Reactions: remoteworkerlanka

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ඕක තියපන් බන්, insurance දාන්නෙ උඹට සල්ලි හොයාගන්න නෙවී, උඹෙන් යැපෙන උන්ට උඹ නැති උනොත් backup එකක් විදියට.
    මේක ඇත්ත. ඕක ඔන්න ඔහොම තියල තියපන්..
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,610
    1,759
    113
    Birmingham
    මම දාපු insurance එක අවුරුදු 3 උනාම cancel කරලා සල්ලි ගන්න බැලුවේ.

    3ට කලින් cancel කළොත් සත 5ක් නැහැ.

    මුන් කියනවා ආරුදු 3න් cancel කළත් දෙන්නේ ගෙවපු ගනෙන් 1/3 ලු

    මුන් බොරු ද මේ කියන්නේ?

    කල් පිරෙන්නේ අවුරුදු කියකටද
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මගෙත් එකක් තියෙනවා..පහුගිය ටිකේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් උන නිසා ගෙවාගන්න බැරි උනා..දැන් ඒක inactive මට්ටමේ තියෙන්නෙ..මම කතා කරාම කිව්වා බ්‍රාන්ච් එකකට ගිහීල්ලා ලෙටර් එකක් දීලා ඇරියස් එක ගෙවලා ආයෙ ඇක්ටිව් කරගන්න පුලුවන් කියල..මම ඇක්ටිව් නොකර දාපු ගාන ගන්න පුලුවන්ද බන්..අවුරුදු 4ක් වගේ ගෙවාගෙන ගියා..