තැපැල් OT

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,120
    74,333
    113
    වැඩ කරන පැය 8 ඇතුලෙම OT
    Appata hikena rassa oi mewwa 😁

    https://m.facebook.com/share/v/1KgBEpGNSj/?wtsid=rdr_0l7BeAJbluWkVGXoE#
    ඕකේ පැති දෙකක් තියෙනවා, ලංකාවෙ ආන්ඩු ජොබ් වල පඩි පට්ට අඩුයි. ඉතින් ගොඩක් උන් මොකක්හරි වංගුවක් ගහලා වැඩිපුර ගානක් හොයාගන්න හදනවා. අදකාලේ තියෙන වියදම්වල හැටියට උන්ට බනින්නත් බෑ. අනික උන් ඕක දමලා ගහල ගියොත් ඔය වැඩ කරන්න වෙන උන් එන්නෙත් නෑ.:yes::yes:

    ඔය OT සීන් එක අනිත් ඒවලත් තියෙනවා, දුම්රිය බලපන්. ඒකෙත් ඕකම තමා. :yes::yes:
    ලංකාවෙ උන් ආසයි මිනිසුන්ගෙ කුහකකම පාවිච්චි කරලා මේවගේ ඒවා viral කරලා අරුන්ගෙ පැත්තට වෛරය focus කරවන්න. ඒත් එකෙක්ටවත් ඕන නෑ ඇත්ත ප්‍රශ්නේ විසඳන්න. ඒ කියන්නෙ ජීවත් වෙන්න සරිලන පඩියක් දෙන්න මිනිසුන්ට. :yes: :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,552
    1
    57,675
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගෙ වැටුපෙන් 75%කට වැඩි OT එකක් මාසෙකට ගන්නවා නම් ඒ කියන්නෙ වෙන කෙනෙකුට ජොබ් එකක් දෙන්න පුළුවන් කියන එක.

    වෙන විදිහකට කිව්වොත් දැන් රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15ක් ඉන්නවා නම් ඇත්තටම ලක්ෂ 25ක් ඉන්නවා හා සමාන වියදමක් උන්ට යනවා කියන එක.
     
    • Like
    Reactions: Phone Hora

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Private Companies wala OT executive level eken uda ayata na exeutive level eke minimam 30,000 withara thamai godak private companies wala thiyenne wada karana ayath puduma marillak marila thamai rassawa keranne private sector awama padiyath goverment sector awama padiyata wada sahenna adui but government employeesla kata ariyoth kiyanne private sector padi wadiy gov sector padi na kiyala eyalata padiyata amatharawa hama thaninma wisesha waraprasada labenawa hariyata audit ekak kaloth government sector ekeda wasipura padi ganne nathnam private sector ekeda kiyala balanna thibuna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,322
    86,552
    113
    ආශ්චර්යමත් රටක
    ඕකේ පැති දෙකක් තියෙනවා, ලංකාවෙ ආන්ඩු ජොබ් වල පඩි පට්ට අඩුයි. ඉතින් ගොඩක් උන් මොකක්හරි වංගුවක් ගහලා වැඩිපුර ගානක් හොයාගන්න හදනවා. අදකාලේ තියෙන වියදම්වල හැටියට උන්ට බනින්නත් බෑ. අනික උන් ඕක දමලා ගහල ගියොත් ඔය වැඩ කරන්න වෙන උන් එන්නෙත් නෑ.:yes::yes:

    ඔය OT සීන් එක අනිත් ඒවලත් තියෙනවා, දුම්රිය බලපන්. ඒකෙත් ඕකම තමා. :yes::yes:
    ලංකාවෙ උන් ආසයි මිනිසුන්ගෙ කුහකකම පාවිච්චි කරලා මේවගේ ඒවා viral කරලා අරුන්ගෙ පැත්තට වෛරය focus කරවන්න. ඒත් එකෙක්ටවත් ඕන නෑ ඇත්ත ප්‍රශ්නේ විසඳන්න. ඒ කියන්නෙ ජීවත් වෙන්න සරිලන පඩියක් දෙන්න මිනිසුන්ට. :yes: :yes:

    කතාව ඇත්ත. අවුරුදු 50ක් තිස්සෙ අනුරලා රට පාලනේ කරලා කරපු හරිය බලපන් ඉතින්.

    රනිල් මහත්තයලට එච්චර කල් බලය තිබුණ නං ඕව හදලා කොච්චර කල්ද. 🙁
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    කතාව ඇත්ත. අවුරුදු 50ක් තිස්සෙ අනුරලා රටේ හැමදාම එක එක ඒවා ඉල්ලලා පිකට් කරලා කරපු හරිය බලපන් ඉතින්. උන් තමයි ඇත්තටම 76 වසරක ශාපය.

    රනිල් මහත්තයල මිනිස්සු ගැන දරු පවුල් ගැන නොහිතා මෙහෙම ඉල්ලීමක් කළාම රස්සවෙන් දොට්ට දැම්මා ඕව හදලා කොච්චර කල්ද. 🙁
    1000021456.png