Menna Toyiyo set ekata monada kiyanawa.
Imhi imhi imhi



Imhi imhi imhi
Last edited:
Ponil Monday Prison Hospital keen bail Aran Eddie uba Oka adagena Pukath hodan hitapan

පදු පොන්නයා මොනවද රනිල්ගෙ උරන්න උබටත් යන්න ඕනිද ඇතුලට
පදු පොන්නයා මොනවද රනිල්ගෙ උරන්න උබටත් යන්න ඕනිද ඇතුලට
ඒකත් රනිල්ගෙ ප්ලෑනේ කොටසක්...රිමාන්ඩ් යන පොර පැනයාමේ අවදානමක් හරි භයානක අපරාධයක් කරල නෑ නම් අභිමතය පරිදි මාංචු නොදා අරන් යන්න පුලුවන් නේද? ඇයි රනිල්ට මාංචු දැම්මෙ?
Show for the media.රිමාන්ඩ් යන පොර පැනයාමේ අවදානමක් හරි භයානක අපරාධයක් කරල නෑ නම් අභිමතය පරිදි මාංචු නොදා අරන් යන්න පුලුවන් නේද? ඇයි රනිල්ට මාංචු දැම්මෙ?
මෙච්චර දෙයක් කරල යට ගහන්න තරම් දේකුත් නෑනෙ මේ ටිකෙ. එහෙම එකක් කරන්න තිබ්බ ලොකු කේස් ගොඩක් තියන වෙලාවක. තැපැල් සීන් එකත් එක්ක ආණ්ඩුවට ලකුනු වැඩි මොහොතක් මේක..Show for the media.
Mun digatama kale oka. Rate wena scene ekk yata Gahanna ona unama oya wage ekk udata aran show ekk denawa.
Thepel scene eka iwara nehene. Ekat ekka tawa strike tikak patan Ganna line ekakane giye.මෙච්චර දෙයක් කරල යට ගහන්න තරම් දේකුත් නෑනෙ මේ ටිකෙ. එහෙම එකක් කරන්න තිබ්බ ලොකු කේස් ගොඩක් තියන වෙලාවක. තැපැල් සීන් එකත් එක්ක ආණ්ඩුවට ලකුනු වැඩි මොහොතක් මේක..
ඔය වගේ දෙයක් කරනව නම් මේ වෙලාවෙ advantage එක මදිනෙ
අපිටත් ඕනේ ජෙපි ආණ්ඩුවට කියල හොරුන්ව එක දිගට හිරේ දම්මන්න තමයි. මේවා බලාගෙන ඉඳලා, මිනිස්සු කලකිරිලා ආණ්ඩුව පෙරලන දවස වැඩි ඈතක නෑ.අපිටත් ඕන ඒකම තමා..![]()
Strike එක නතර උනා නේ.. රනිල් ගන්න තරම් ඕක කේස් එකක් කියල මම හිතන්නෙ නෑ..Thepel scene eka iwara nehene. Ekat ekka tawa strike tikak patan Ganna line ekakane giye.
Ekko strike eka ghn tiyenne ranila kiyapu nisa.
Eken lakunu Ganna nam mun hena risk ekk aran gov workers la tharaha Karan digatama gema adinna onine.
Iye wenakan media priority tibbe strike eka unata dn priority me scene eka.