AKD Paraya 😡😡😡

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    Menna Toyiyo set ekata monada kiyanawa.

    FB-IMG-1755903741503.jpg

    Imhi imhi imhi 😅😅😅😅
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    සුදා කියන එකානම් පට්ට ඕකා ඉස්සරම පොහොට්ටුවට කඩේ ගියා පස්සෙ පොහොට්ටුව සාටර් වේගෙන එනකොට හිමීට මාරුවෙලා ජනාධිපතිවරනෙ කිට්ටුවට එනකන්ම කකුල් දෙක දෙපැත්තෙ තියන් හිටියෙ එන්පීපී එක පැත්තට පනිනවද සජබෙ පැත්තට පනිනවද කියල හිත හිත අන්තිම මොහෙතෙ ජනමතය එන්පීපී එක පැත්තට කැරකුනාම ඒ පැත්තට පැන්නා. :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,005
    113
    ඉළග පාරත් අපි ඡන්දෙ දෙන්නෙ මාලිමාවට තමයි හු&*^
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,045
    4,610
    113
    මරු මරු අඩු කුලේ ජෙප්පා ඔහොම දිගටම අවුලවපන්..අපිටත් ඕන ඒකම තමා..😅

    පදු පොන්නයා මොනවද රනිල්ගෙ උරන්න උබටත් යන්න ඕනිද ඇතුලට
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    පදු පොන්නයා මොනවද රනිල්ගෙ උරන්න උබටත් යන්න ඕනිද ඇතුලට

    මාලිමාවට පුක දිදී Fake හදන් රඟපු හිඟන අඩු කුලේ පොන්නයා නේද මේ..🤭
     
    • Haha
    Reactions: supun_sg

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    රිමාන්ඩ් යන පොර පැනයාමේ අවදානමක් හරි භයානක අපරාධයක් කරල නෑ නම් අභිමතය පරිදි මාංචු නොදා අරන් යන්න පුලුවන් නේද? ඇයි රනිල්ට මාංචු දැම්මෙ?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    රිමාන්ඩ් යන පොර පැනයාමේ අවදානමක් හරි භයානක අපරාධයක් කරල නෑ නම් අභිමතය පරිදි මාංචු නොදා අරන් යන්න පුලුවන් නේද? ඇයි රනිල්ට මාංචු දැම්මෙ?
    ඒකත් රනිල්ගෙ ප්ලෑනේ කොටසක්...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,790
    6,365
    113
    ගග අද්දර
    රිමාන්ඩ් යන පොර පැනයාමේ අවදානමක් හරි භයානක අපරාධයක් කරල නෑ නම් අභිමතය පරිදි මාංචු නොදා අරන් යන්න පුලුවන් නේද? ඇයි රනිල්ට මාංචු දැම්මෙ?
    Show for the media.
    Mun digatama kale oka. Rate wena scene ekk yata Gahanna ona unama oya wage ekk udata aran show ekk denawa.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    Show for the media.
    Mun digatama kale oka. Rate wena scene ekk yata Gahanna ona unama oya wage ekk udata aran show ekk denawa.
    මෙච්චර දෙයක් කරල යට ගහන්න තරම් දේකුත් නෑනෙ මේ ටිකෙ. එහෙම එකක් කරන්න තිබ්බ ලොකු කේස් ගොඩක් තියන වෙලාවක. තැපැල් සීන් එකත් එක්ක ආණ්ඩුවට ලකුනු වැඩි මොහොතක් මේක..

    ඔය වගේ දෙයක් කරනව නම් මේ වෙලාවෙ advantage එක මදිනෙ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,790
    6,365
    113
    ගග අද්දර
    මෙච්චර දෙයක් කරල යට ගහන්න තරම් දේකුත් නෑනෙ මේ ටිකෙ. එහෙම එකක් කරන්න තිබ්බ ලොකු කේස් ගොඩක් තියන වෙලාවක. තැපැල් සීන් එකත් එක්ක ආණ්ඩුවට ලකුනු වැඩි මොහොතක් මේක..

    ඔය වගේ දෙයක් කරනව නම් මේ වෙලාවෙ advantage එක මදිනෙ
    Thepel scene eka iwara nehene. Ekat ekka tawa strike tikak patan Ganna line ekakane giye.
    Ekko strike eka ghn tiyenne ranila kiyapu nisa.
    Eken lakunu Ganna nam mun hena risk ekk aran gov workers la tharaha Karan digatama gema adinna onine.

    Iye wenakan media priority tibbe strike eka unata dn priority me scene eka.
     
    • Like
    Reactions: Tricle_Buwa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    අපිටත් ඕන ඒකම තමා..😅
    අපිටත් ඕනේ ජෙපි ආණ්ඩුවට කියල හොරුන්ව එක දිගට හිරේ දම්මන්න තමයි. මේවා බලාගෙන ඉඳලා, මිනිස්සු කලකිරිලා ආණ්ඩුව පෙරලන දවස වැඩි ඈතක නෑ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    Thepel scene eka iwara nehene. Ekat ekka tawa strike tikak patan Ganna line ekakane giye.
    Ekko strike eka ghn tiyenne ranila kiyapu nisa.
    Eken lakunu Ganna nam mun hena risk ekk aran gov workers la tharaha Karan digatama gema adinna onine.

    Iye wenakan media priority tibbe strike eka unata dn priority me scene eka.
    Strike එක නතර උනා නේ.. රනිල් ගන්න තරම් ඕක කේස් එකක් කියල මම හිතන්නෙ නෑ..
     
    • Like
    Reactions: CohenLenstra