රනිල් බැංකු හොරා කීවම බයියො හොයා පොන්නය කියල බැන්න.අන්තිම කොටසනම් වැරදියි කොල්ලෝ. බයියෝ තමයි දැන් NPP එක පැත්තෙ ඉන්නෙ. සීයට ඉතුරු උනේ hard-core සෙට් එක විතරයි. මතක ඇතිනෙ අවසාන මැතිවරණ ප්‍රතිඵල.
රනිල් රාජපක්ෂල බේරගත්තම රනිල් මහත්තය උනා. නාමල් තාම පොඩි එකා කියල රනිල්ට චන්දෙ දුන්න. මේ පැත්තෙ බයියො එහෙමයි
RIP