සීයා ICU

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අන්තිම කොටසනම් වැරදියි කොල්ලෝ. බයියෝ තමයි දැන් NPP එක පැත්තෙ ඉන්නෙ. සීයට ඉතුරු උනේ hard-core සෙට් එක විතරයි. මතක ඇතිනෙ අවසාන මැතිවරණ ප්‍රතිඵල.
    රනිල් බැංකු හොරා කීවම බයියො හොයා පොන්නය කියල බැන්න.
    රනිල් රාජපක්ෂල බේරගත්තම රනිල් මහත්තය උනා. නාමල් තාම පොඩි එකා කියල රනිල්ට චන්දෙ දුන්න. මේ පැත්තෙ බයියො එහෙමයි
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    IMG-3342.jpg
    කොහොමත් ඇත්ත ජිවිතේ ඔකුන්ගේ පොරෘසත්වයක් නෑ තනිකරම රූකඩ. බය වෙච්ච පාර ඔක ඇතුලෙම කුරියා ගහයිද දන්නේ නෑ. :no: RIP
    Umba wage ahuwena un inna eka nam watinawa 😂
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,010
    14,156
    113
    🌎
    මේ NDT එකේ සිලබස් එක මොකක්ද බන්? Maths කරපු උන් යන්නෙත් නේද?
    Campus අවුරුද්දක් හෝ දෙකක් ද කොහෙද ඉතුරු ටික industrial training එකක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,403
    168,529
    113
    එකමත් එක රටක
    රනිල් බැංකු හොරා කීවම බයියො හොයා පොන්නය කියල බැන්න.
    රනිල් රාජපක්ෂල බේරගත්තම රනිල් මහත්තය උනා. නාමල් තාම පොඩි එකා කියල රනිල්ට චන්දෙ දුන්න. මේ පැත්තෙ බයියො එහෙමයි
    එතකොට 3% තිබ්බ ජෙප්පන්ට ලක්ෂ 68ක් චන්දෙ දුන්නේ කවුද බන් ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    Campus අවුරුද්දක් හෝ දෙකක් ද කොහෙද ඉතුරු ටික industrial training එකක්.
    හරි ඉතින්, මොකක්ද සිලබස් එක කියල දැනගත්තනම් අපිටත් දැනගන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,403
    168,529
    113
    එකමත් එක රටක
    මුන් හිතන් ඉන්නේ ලක්‍ෂ හැට ගානම ජෙප්පෝ කියලා
    මුනටම මතක නෑ මුන්ගේ ජාතකේ :ROFLMAO:
    මහින්ද මහත්තයා ගගා ගිය උන් තමයි ඔය වැඩියෙන්ම බයියෝ කිය කියා බනින්නේ .
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,072
    113
    නාකි මයිනගේ කාලේ, පොනිල් සීයාගේ කාලේ කොරපුවා දැන් කොරන්න බේ. තඹුත්තේගම සිංහයා එක්ක සෙල්ලම් බේ. නීතිය කාටත් එකයි.
    ප්‍රාදේශීය සහා මීටින් වලට ගිහින් පාක්ෂිකයින් ඇමතුවේ ගාඩ්ලා ගෙදරින් තියලා බස් එකේ ගිහින්ද බං?
     
    • Like
    Reactions: .::J@S::.

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,535
    113
    Panadura
    🤣🤣🤣 යකෝ උඹලා වගේ උනුත් ඔහොම නම් හිතන්නෙ තව කවර කතාද ගම්වල ඉන්න නූගත් බයියො ගැන.
    ගම වල ඉගෙන ගත්තේ නැති මිනිස්සුන්ට මොලේ තියෙනවා
    පම්පෝරි ඩිග්රි ගහපු උගත් කියන හරක්ට වඩා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,141
    113
    රනිල්ව ඇරෙස්ට් කරනවා කිව්ව ගමන් බඩ බුරුල් වෙලා වොශ් රූම් එකට දිව්වලු. මූන දැක්කම පේනවා තියෙන ශොක් එක. වයසත් එක්ක දරාගන්න අමාරු ඇති වෙච්ච දේ. මාව අල්ලන්න සක්කරයටවත් බෑ කියල අවුරුදු ගානක්ම ප්‍රත්‍යක්ෂයෙන් හිතාගෙන ඉඳලා එක දවසින් ඒක වෙනස් උනාම දරාගන්න ලේසි නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    අන්තිම කොටසනම් වැරදියි කොල්ලෝ. බයියෝ තමයි දැන් NPP එක පැත්තෙ ඉන්නෙ. සීයට ඉතුරු උනේ hard-core සෙට් එක විතරයි. මතක ඇතිනෙ අවසාන මැතිවරණ ප්‍රතිඵල.

    පොහොට්ටුවට චන්දෙ දීපු එවුන් ගොඩක් මේ පාර NPP එකට දුන්නා. ඒක හරි. උන් යමක් කමක් කිව්වම පහුවෙලා හරි තේරුම් ගන්න ඔලුවක් තියෙන එවුන්.

    හැබැයි තැරි මෝඩ වේස බය්යෝ NPP එකට දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ. අදටත් NPP එක්ක තරහයි. උන් පොනිල් එක්ක ඉන්නෙ රාජපකයෙක් චන්දෙට එනකන්. උන් තමයි අදත් රනිල් වෙනුවෙන් වැලපෙන්නෙ,කෙඳිරි ගාන්නෙ, සාප කරන්නෙ 😹

    ඒක තමයි ඇත්තම කතාව. ඕව ඉතින් නම් ගම් එක්කම පෙන්නන්න පුලුවන් ඇත්ත ජීවිතේ දකින දේ.