Florida truck accident 💔

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Meka dekkada ?

    Florida U turn cr@sh truck driver harjinder Singh could face up to
    45 years in pr!son💔

    2025 අගෝස්තු මැද භාගයේදී ෆ්ලොරිඩා අධිවේගී මාර්ගයක වාණිජ වාහනයක් නීති විරෝධී ලෙස යූ-හැරවීමක් හේතුවෙන් සිදු වූ නවතම ප්‍රමුඛ එක්සත් ජනපද ට්‍රක් රථ රියදුරු අනතුර සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මරණ තුනක් සිදුවිය.
     
    Last edited:
    • Like
    Reactions: $onny and Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    කැරී ඉන්දියන් කාරයන් ගේ කිසිම වගකීමක් නැහැ හරක් වගේ පාරේ යන්නේ

    ඒක දවසක් මෙහේ Highway එකේ ලොරි තුනක් එකට හප්පා ගෙන ලොරි තුනේම Drivers ලා කැරී ඉන්දියන් ශික් කාරයෝ 🤮
     
    • Like
    Reactions: Dennied

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,049
    2,893
    113
    Sirawata ban. Poddak racist wage decision eka
    Ow habai inna administration eke hatiyata thamai.

    Uta deepu decision eka wagema uta commercial driving license ekak ganna puluwan une kohomada kiyalath balanna one.

    Mehe ban homeless un innawa mehe ipadila documents hadaganna baruwa. Aru illegal awith commercial driving license ekakuth aran.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Ow habai inna administration eke hatiyata thamai.

    Uta deepu decision eka wagema uta commercial driving license ekak ganna puluwan une kohomada kiyalath balanna one.

    Mehe ban homeless un innawa mehe ipadila documents hadaganna baruwa. Aru illegal awith commercial driving license ekakuth aran.
    Eka tama 🙂 indian un penna bari unaata mewage ekak apita unaanam kohomata tiyeyida
     
    • Like
    Reactions: Asmodeus

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,879
    13,814
    113
    126
    Hogwarts
    Ow habai inna administration eke hatiyata thamai.

    Uta deepu decision eka wagema uta commercial driving license ekak ganna puluwan une kohomada kiyalath balanna one.

    Mehe ban homeless un innawa mehe ipadila documents hadaganna baruwa. Aru illegal awith commercial driving license ekakuth aran.
    documents nati unta Non Commercial License ganna puluewan edawas wla. cdl kohomda dannaha
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,411
    16,090
    113
    Uta habai deepu penalty eka harsh wadi neda.

    Uta manslaughter intention ekak tibbe nane

    ලංකාවේ වගේ නීති නෙමෙයිනේ වෙන රටවල් වල තියෙන්නේ..ලංකාවේ නම් අර කුසල් මෙන්ඩිස් වගේ අය පාරේ ගිය කෙනෙක් මරලා පැය 24න් ගෙදරත් ගියා..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,678
    9,740
    113
    Uta habai deepu penalty eka harsh wadi neda.

    Uta manslaughter intention ekak tibbe nane
    ඒක අවුල් නේ.
    පොර සාමාන්‍ය විදියටම හරවනවා. පොරගෙ responsibility එකක් නැතුව නෙවෙයි
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,631
    6,703
    113
    Galaha
    harjinder Singh could face up to 45 years in pr!son
    සුපිරි, එල්ලන්න තියෙන්නෙ. කාලකන්නිය හැප්පුනාම ගානක්වත් නෑ උට මොනව හරි ජරාවක් ගහලද කොහෙද ඉන්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    Uta habai deepu penalty eka harsh wadi neda.

    Uta manslaughter intention ekak tibbe nane
    oya awith uge 3 weni ekada koheda.. kariya accident eken passe kisima upset ekak wath nah.. moda pakayek .. oya wage huthtla hirama karala danna ona
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    ඒක අවුල් නේ.
    පොර සාමාන්‍ය විදියටම හරවනවා. පොරගෙ responsibility එකක් නැතුව නෙවෙයි
    නෑ ඔය expressway එහෙක ඔහොම U ගහන්න බෑ. මැද්දේ තියෙන්නේ service roads නිකං හැතැම්ම 3න් 3ට වගේ. ඒවා තියෙන්නේ expressway maintenance සහ police වලට. ගහලම තියෙනවා අපිට enter වෙන්න තහනම් කියලා. ඔතන accident එකක් නොවුණත් මූ ඕක කරනවා අහුවුණානං ලෙඩක් වැටෙනවා. මූ වැරදි exit එකක් වගේ අරගෙන ඒක correct කරන්න යන්න ඇති South Asian method එකට. 70-75 miles per hour යන වාහන නේ. ඉවරයි ඉතිං.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,461
    53,593
    113
    Colombo
    නෑ ඔය expressway එහෙක ඔහොම U ගහන්න බෑ. මැද්දේ තියෙන්නේ service roads නිකං හැතැම්ම 3න් 3ට වගේ. ඒවා තියෙන්නේ expressway maintenance සහ police වලට. ගහලම තියෙනවා අපිට enter වෙන්න තහනම් කියලා. ඔතන accident එකක් නොවුණත් මූ ඕක කරනවා අහුවුණානං ලෙඩක් වැටෙනවා. මූ වැරදි exit එකක් වගේ අරගෙන ඒක correct කරන්න යන්න ඇති South Asian method එකට. 70-75 miles per hour යන වාහන නේ. ඉවරයි ඉතිං.

    car එකට බ්‍රේක් කරගන්න බැරිද බන්.ඈත එද්දී පේනවනේ මූ හරවනවා ?
     
    • Like
    Reactions: diazkolla