Zimbabwe chose to fieldකීයටද පටන් ගන්නේ...![]()
![]()
sadeera ගහයි වගේPawan, Nuwanindu aniwa gassala balanna one hama ekema.
ඌ හැමදාම domestic final එකක කකුලක් කඩාගෙන ඊට පස්සේ තියන series එක මිස් කරගන්නවාPonidu VIP da? Uu hoda match walata witahrayi wage sellam karanne.![]()
Boru karanne ooka. Thorala berala Hoda series Tika witahrayi sellam karanne uu.ඌ හැමදාම domestic final එකක කකුලක් කඩාගෙන ඊට පස්සේ තියන series එක මිස් කරගන්නවා
Janith / Charith /Kamindu over 10ක් පන්නගන්න ඕනේඑල, මධුශංක ball කරනවා බලන්න පුළුවන් අද
මේක අපිට බොහොම වැදගත් match එකක් කියලා cricinfo එකේ දාලා තියෙන්නේ, selection වලට. ආතල් අරන් හරියන්නේ නෑ වගේJanith / Charith /Kamindu over 10ක් පන්නගන්න ඕනේ