Ping ekath wadi, wired da wifi da?View attachment 255968
මෙහෙ Fiber එකක් තියෙන්නෙ ඒත් download speed හරිනම් ඔයිටවඩා වැඩි වෙන්න ඕනෙ නේද..
මන් හොයන්න ගියෙ නෑ ඉතින් මගෙ වැඩවලට ශේප්..
View attachment 255968
මෙහෙ Fiber එකක් තියෙන්නෙ ඒත් download speed හරිනම් ඔයිටවඩා වැඩි වෙන්න ඕනෙ නේද..
මන් හොයන්න ගියෙ නෑ ඉතින් මගෙ වැඩවලට ශේප්..
wifii..ow mchn mn monawath download karan na wadiya ee hinda loku aulk na..Starlink ekak ganna inne bn mee fiber eka mage ekak nemei mn nikn use karanawa vitharai..Ping ekath wadi, wired da wifi da?
Ekko umbe fiber cable eke awulak naththan fiber cabinet eke indan umbe ge hena aathaka thiyenne, denna ba kiyaddi balen aran wage line ekak..
Ape down 500mbps up 200+
SLT සර්වර් වලට කනෙක්ට් වෙලා මොනවා බාන්න ද?
අඩුම Singapore සර්වරයක් සිලෙක්ට් කරපන්
Slt sim phone ekata danne kohomadaup - 34
down - 30
SLT 4g.. phone ekta dala hotspot dala thiyenne...
slt connect wenne mobitel network eken...Slt sim phone ekata danne kohomada
කොරෝනා හින්දා ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තා. ඒක නිසා පොඩි උන්ට පෝන් හම්බුනා. දැන් හැම එකා ගාවම පෝන් තියෙනවා . රවුටර් අර ගත්තා. Dialog උන් හොයන්නේ බලන්නෙ නෑ හැම එකාටම රවුටර් විකුනනවා. අපේ ගෙදරත් රවුටර් 3ක් දවසෙම වැඩ කරනවා Dialog. මේ හරියෙ පොඩි උන් ඉස්කෝලේ යනකොටත් රවුටර් ඔන් එකේ තියලා යන්නේ. ලයිට් ගියපු වෙලාවට නම් ස්පීඩ් වැඩ කරනවා. හොට්ලයින් කෝල් කරාම කියන්නේ ටවර් ඕවර්ලෝඩ් වෙලා තියෙන්නේ ටික වෙලාවකින් හරි යයි කියලාdanna ekek kiyahallko hodata tibba Dialog Home broadband walata kelawenna hethuwa? 2021 wage mata Upload 2mbps 60mbps DL speed ekak awane.
Hoda welawata ae kalema fiber gatte nattam wadak karanna wenne naa
dialog tv pawa dan HBB harahane denne ithin users la wadi. but un network eka upgrade karanne naha.danna ekek kiyahallko hodata tibba Dialog Home broadband walata kelawenna hethuwa? 2021 wage mata Upload 2mbps 60mbps DL speed ekak awane.
Hoda welawata ae kalema fiber gatte nattam wadak karanna wenne naa
SLT fiber? Location?
මේ පුරේ ද?
Monopoly ekane ban dan un dannawa yanna wena network ekak naha kiyala. Starlink eka awa eka gana sathitu weyalla sirawatama.dialog tv pawa dan HBB harahane denne ithin users la wadi. but un network eka upgrade karanne naha.