Upload Speed කොහොමද ?

Michael Myers

Active member
  • Nov 30, 2023
    81
    116
    33
    1756630274324.png
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Screenshot 2025-08-31 at 14.25.00.png

    මෙහෙ Fiber එකක් තියෙන්නෙ ඒත් download speed හරිනම් ඔයිටවඩා වැඩි වෙන්න ඕනෙ නේද..
    මන් හොයන්න ගියෙ නෑ ඉතින් මගෙ වැඩවලට ශේප්..
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    View attachment 255968

    මෙහෙ Fiber එකක් තියෙන්නෙ ඒත් download speed හරිනම් ඔයිටවඩා වැඩි වෙන්න ඕනෙ නේද..
    මන් හොයන්න ගියෙ නෑ ඉතින් මගෙ වැඩවලට ශේප්..
    Ping ekath wadi, wired da wifi da?
    Ekko umbe fiber cable eke awulak naththan fiber cabinet eke indan umbe ge hena aathaka thiyenne, denna ba kiyaddi balen aran wage line ekak..
    Ape down 500mbps up 200+
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    View attachment 255968

    මෙහෙ Fiber එකක් තියෙන්නෙ ඒත් download speed හරිනම් ඔයිටවඩා වැඩි වෙන්න ඕනෙ නේද..
    මන් හොයන්න ගියෙ නෑ ඉතින් මගෙ වැඩවලට ශේප්..

    SLT සර්වර් වලට කනෙක්ට් වෙලා මොනවා බාන්න ද?
    අඩුම Singapore සර්වරයක් සිලෙක්ට් කරපන්
     
    • Like
    Reactions: topkollek and msan

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Ping ekath wadi, wired da wifi da?
    Ekko umbe fiber cable eke awulak naththan fiber cabinet eke indan umbe ge hena aathaka thiyenne, denna ba kiyaddi balen aran wage line ekak..
    Ape down 500mbps up 200+
    wifii..ow mchn mn monawath download karan na wadiya ee hinda loku aulk na..Starlink ekak ganna inne bn mee fiber eka mage ekak nemei mn nikn use karanawa vitharai..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,547
    8,295
    113
    danna ekek kiyahallko hodata tibba Dialog Home broadband walata kelawenna hethuwa? 2021 wage mata Upload 2mbps 60mbps DL speed ekak awane. 🙁
    Hoda welawata ae kalema fiber gatte nattam wadak karanna wenne naa
     
    • Like
    Reactions: Yin And Yang

    Rathanasiri Dasanayake

    Active member
  • Aug 15, 2025
    128
    152
    43
    danna ekek kiyahallko hodata tibba Dialog Home broadband walata kelawenna hethuwa? 2021 wage mata Upload 2mbps 60mbps DL speed ekak awane. 🙁
    Hoda welawata ae kalema fiber gatte nattam wadak karanna wenne naa
    කොරෝනා හින්දා ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තා. ඒක නිසා පොඩි උන්ට පෝන් හම්බුනා. දැන් හැම එකා ගාවම පෝන් තියෙනවා . රවුටර් අර ගත්තා. Dialog උන් හොයන්නේ බලන්නෙ නෑ හැම එකාටම රවුටර් විකුනනවා. අපේ ගෙදරත් රවුටර් 3ක් දවසෙම වැඩ කරනවා Dialog. මේ හරියෙ පොඩි උන් ඉස්කෝලේ යනකොටත් රවුටර් ඔන් එකේ තියලා යන්නේ. ලයිට් ගියපු වෙලාවට නම් ස්පීඩ් වැඩ කරනවා. හොට්ලයින් කෝල් කරාම කියන්නේ ටවර් ඕවර්ලෝඩ් වෙලා තියෙන්නේ ටික වෙලාවකින් හරි යයි කියලා :-(
     
    • Sad
    Reactions: netnet

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    danna ekek kiyahallko hodata tibba Dialog Home broadband walata kelawenna hethuwa? 2021 wage mata Upload 2mbps 60mbps DL speed ekak awane. 🙁
    Hoda welawata ae kalema fiber gatte nattam wadak karanna wenne naa
    dialog tv pawa dan HBB harahane denne ithin users la wadi. but un network eka upgrade karanne naha.
     
    • Sad
    Reactions: netnet