ලංකාවෙ හොදම ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද බං?
ගෙවන ගානට උපරිම සර්විස් එකක් හම්බෙන, ටිකක් අමාරු ලෙඩකට උනත් ඇඩ්මිට් කරලා තියන්න පුලුවන්, ෆැසිලිටීස් ඔක්කොම තියන, Qualified staff එකක් ඉන්න, වවන් කන්න හදන්නෙ නැති ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද උබලගෙ experience එක අනුව?