ඇති ව පැවත නැතිවීම....!

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    oya prutakjana kenekne, ithin oya wachana kiynne avidyaven thami, prutakjana kiyala assume krala ehema kiwwe

    anika prashna thiyenneth e nisama thami
    ඒ මම පෘතක්ජන කියල කිව්වොත් නෙ මහත්තය, මම එහෙම කිව්වෙ නත්නනම් ඔබතුමා කොහොමද හරියටම දන්නෙ?

    baha, mata puluwn oyala dn inna mithya matha gana prashna karanna polabavala, vidarshanawa wadann kiyala kiynn witharai, vidarshanawa wadnna one widhath mn dn 3-5 withara kiyala athi me thread ekema
    හොඳමයි.

    mama kisima "point" ekaka idan nemei me katha krnne, wachana pawichchi krnne me communicate karanna witharai, e kisima wachanayak mn wachanaythayak widihata panawala nemei me katha karanne, mehema "wachanaythayak panawannh" kiwwata therena ekak nh peutakjana kenekt

    "sanja avidyava nisa hadaganna deyak, e nisa ehema ganna baha" prutakjanayak kiyddi ethana thiyenne thavath "mithya dittiyak" witharai, ohoma nemei oka mona widihakin kiwwth "mithya dittiyak" withari

    "sanjavak" "avidyavak" armunu anuwa sakas karan panawala iwri prutakjanaya oya statement eka kiyddima, e hadagaththa sankalpaya aye "aththatama eka ehema ganna baha" kiyala kiyddi aye thawa mithya dittiyakata path wela

    mn inna point eke (වචන අර්තය නෙමේ) idan tharaka krnn, wada karanna thiya aduma tharama wachanaykwath naha katha karanna
    කොහොම නමුත් ඔබතුමා මේ කියන විදියට මට මෙතන තර්කයක් නැහැ, මොකද, කිසිම දෙයක්... අඩුම ගානෙ වචනයක් වත් නැත්නම්, මොන තර්කද, ඔබතුමා ඔබතුමගේම නිවන සොයාගැනීම ගැන සතුටුයි.

    තෙරුවන් සරණයි!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ මම පෘතක්ජන කියල කිව්වොත් නෙ මහත්තය, මම එහෙම කිව්වෙ නත්නනම් ඔබතුමා කොහොමද හරියටම දන්නෙ?

    mn hriyatama kiynn baha obathuma prutakjanad nadd kiyala, habai prashna ahana widihen saha kiyana dewl walin guess kranna puluwn

    කොහොම නමුත් ඔබතුමා මේ කියන විදියට මට මෙතන තර්කයක් නැහැ,

    ow, tharkath naha prashnath naha, mara nidahas

    ඔබතුමා ඔබතුමගේම නිවන සොයාගැනීම ගැන සතුටුයි.

    hint pass krata wadak naha 🤣 නිවන නිවනම thami, "මගේ නිවනක්" kohewth naha, nivana warthama mohotha thula ath dakina siyaluma arya shrawakayo athdakinne එකම නිවනක්, prutakjana domain eka athule thami subjective නිවනවල් තියෙන්නේ

    e nisa mge margapala gana hithala wada wenna epa, dn obathuma me wenakan gaman karapu margayen labunu kisima palayak naththam, poddk aye kalin pitu deka thunakta kalin idan thibba conversation eka aye balann, KAMATHINAM WITHARAK
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    mn hriyatama kiynn baha obathuma prutakjanad nadd kiyala, habai prashna ahana widihen saha kiyana dewl walin guess kranna puluwn
    හොඳමයි.
    ow, tharkath naha prashnath naha, mara nidahas
    හොඳමයි.
    hint pass krata wadak naha 🤣 නිවන නිවනම thami, "මගේ නිවනක්" kohewth naha, nivana warthama mohotha thula ath dakina siyaluma arya shrawakayo athdakinne එකම නිවනක්, prutakjana domain eka athule thami subjective නිවනවල් තියෙන්නේ

    e nisa mge margapala gana hithala wada wenna epa, dn obathuma me wenakan gaman karapu margayen labunu kisima palayak naththam, poddk aye kalin pitu deka thunakta kalin idan thibba conversation eka aye balann, KAMATHINAM WITHARAK
    හොඳමයි හොඳමයි, තරහ ගන්න එපා.... එකම නිවනක් එහෙනම්, දැන් අවුලක් නැහැනෙ මහත්තය? ඔබතුමාගෙ මාර්ග ඵල ගැන වද වුණා නෙමෙයි... නිකං ප්‍රශ්නයක් දෙකක් ඇහුව විතරයි...

    ඒවා කියෙව්වා, මීට කලින් ඕව අහල තියෙනව, කාලෙන් කාලෙට එන දේවල්නෙ මහත්තය. ඒ නිසා අවශ්‍ය නැහැ, මම දැනට යන මාර්ගය හොඳයි, නමුත් බොහොමත් ස්තුත්යි offer කලාට. වරදක් උනා නම් සමාවෙන්න...
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    "යම" තමයි අවිද්යාව
    දැන් ඔයා කිව්වා වගේ ඔයාගේ "යම" ඔයා පනවනවා වගේ සතාතටත් අවිද්යාවත්මක දැනිමක් ඇති වෙනවා, දෙන්නගේ සබ්ජෙක්ටිව් "යම" වල් දෙකක් වෙලා තියෙන්නෙ පනවපු සංකල්පෙ අනිත්ය නිසා, සංජා ටිකක් කොහොම පැනෙව්වත් එතන තියෙන්නෙ අවිද්යාව
    ඈ බොල, උම්බ රිලව් මරමු කියන එකට තම්බ්ස් අප් දෙන ගමන් බණත් කියනවාද? උන්බ බුද්දාගම් කාපර් වගෙ නෙ මෙතන ඉන්නෙ..හොර බෞද්දයා
    1000036645.jpg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඈ බොල, උම්බ රිලව් මරමු කියන එකට තම්බ්ස් අප් දෙන ගමන් බණත් කියනවාද? උන්බ බුද්දාගම් කාපර් වගෙ නෙ මෙතන ඉන්නෙ..හොර බෞද්දයා

    Buddhismui rilav marana ekai athara sambandayak naha, mata one post ekak mn thumbs up karanawa, mata onnm mn banath kiyanawa

    + bauddayek nemei mn
    + mn margapala labiyek, e nisa prutakjana minissunge dewal mata adala wenne naha
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඈ බොල, උම්බ රිලව් මරමු කියන එකට තම්බ්ස් අප් දෙන ගමන් බණත් කියනවාද? උන්බ බුද්දාගම් කාපර් වගෙ නෙ මෙතන ඉන්නෙ..හොර බෞද්දයා
    View attachment 243060
    උබ නුලම කියව්වද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    Buddhismui rilav marana ekai athara sambandayak naha, mata one post ekak mn thumbs up karanawa, mata onnm mn banath kiyanawa

    + bauddayek nemei mn
    + mn margapala labiyek, e nisa prutakjana minissunge dewal mata adala wenne naha
    Margapala laabiyo elakiri wage ekaka haminenne na. Oyta wada thiyenawa karanna wada.
    Rilau marana ekai buddhism ekai adaala wenne 'praana gaatha' ganai
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Margapala laabiyo elakiri wage ekaka haminenne na. Oyta wada thiyenawa karanna wada.

    mnnm "haminila naha methana", uba thmai "haminenne" buddhist post ekak dakka gaman 🤣

    Rilau marana ekai buddhism ekai adaala wenne 'praana gaatha' ganai

    mn "rilavek" panawnneth naha, "buddhism" panawanneth naha, mata one dekata mn thumbs up or down krnwa, prutakjana minissunta margapala labinge sobavaya therun ganna baha

    pranagathyek walakenne prutakjana minissu, sakkaya diyttiya nathi karapu ayata pranagatha krnn deyak thava duratath ithuru wenne naha

    තියරි වලට අනුව බුදු හාමුදුරුවොන්ට මෙහෙම කරොත් මෙන්න මේ සිත ඇති වෙනවා එතෙන්දි දේශනා කරොත් ධර්ම අවබෝදය එනවා කියලා බලන්න පුළුවන්, දේවදත්ත හාමුදුරුවෝ පස් බුදු වෙන්න set කරපු එක හොද උදාහරණයක්.
    එක ෂඩ් අසාධාරණ හැකියාවක් බුදුන්ට විතරක් තියෙන. ඉන්ධ්‍රිය ප්රියෝපප්ති .. කියලා
    ධර්මය විස්තර වෙන්නේ ගැබුරු සරල දෙයක් කියල කෙනෙක්ට ගැබුරෙන් ගොඩ වෙන්න ඕන තව කෙනෙක්ට සරලව ඕන. ඒවගේ පර්යාය කියල තියෙනවා . ධාතු, පංචස්කන්ධය , මේ මොහොත , වගේ . ඒවා පටලගන්න හොද නෑ . ධාතු වලින් පන්චස්කධය විස්තර කරන එක වගේ .

    උත්පාද තිති භාංග ගැන කතා කරන කොට බලන්න කාලය ඇත්ත කරලද කතා කරන්නේ කියල .

    තියරි වලින්,

    ෂධ් අසාදාරන ර්‍ඣාන ඇයි අපිට බැරි ගන්න?

    ඇයි "අසාදාරණ".. කියලා කියන්නේ ඒකට.
    ------ Post added on Sep 1, 2025 at 3:45 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    mnnm "haminila naha methana", uba thmai "haminenne" buddhist post ekak dakka gaman 🤣

    mn "rilavek" panawnneth naha, "buddhism" panawanneth naha, mata one dekata mn thumbs up or down krnwa, prutakjana minissunta margapala labinge sobavaya therun ganna baha

    pranagathyek walakenne prutakjana minissu, sakkaya diyttiya nathi karapu ayata pranagatha krnn deyak thava duratath ithuru wenne naha

    තියරි වලින්,

    ෂධ් අසාදාරන ර්‍ඣාන ඇයි අපිට බැරි ගන්න?

    ඇයි "අසාදාරණ".. කියලා කියන්නේ ඒකට.
    ------ Post added on Sep 1, 2025 at 3:45 PM
    තියරි වලට අනුව මට ඔයා වෙන්න බැරි හේතුවමයි . සිතුවිලි පරම්පරාව ඒකට අවශ්‍ය සුදුසුකම් හැදිලා නෑ . නිවන් දකින බෝධිය අපි දැකල තණ්හාවක් උපද්දපු දෙයක් නේ . අපි රහතන් වහන්සේ නමක් දැකල ඒ නිවීම පැතුවා නම් හම්බෙන්නේ ඒ හැකියාව . එකත් වෙන වෙනව ශුෂ්ක විදර්ශක එහෙම
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තියරි වලට අනුව මට ඔයා වෙන්න බැරි හේතුවමයි . සිතුවිලි පරම්පරාව ඒකට අවශ්‍ය සුදුසුකම් හැදිලා නෑ . නිවන් දකින බෝධිය අපි දැකල තණ්හාවක් උපද්දපු දෙයක් නේ . අපි රහතන් වහන්සේ නමක් දැකල ඒ නිවීම පැතුවා නම් හම්බෙන්නේ ඒ හැකියාව . එකත් වෙන වෙනව ශුෂ්ක විදර්ශක එහෙම

    අපිට හේතුඵල ක්‍රියාකාරීත්වය චිත්ත, චෙයිතසික මට්ටමේ ඉදන් මේ අත්විදින ලෝකය මට්ටමට වෙනකක් ග්‍රහනය කර ගන්න බැරිද ශඩ් අසාධාරණ ඣාන නැතුව?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    900
    697
    93
    අපිට හේතුඵල ක්‍රියාකාරීත්වය චිත්ත, චෙයිතසික මට්ටමේ ඉදන් මේ අත්විදින ලෝකය මට්ටමට වෙනකක් ග්‍රහනය කර ගන්න බැරිද ශඩ් අසාධාරණ ඣාන නැතුව?
    මම දන්න හැටියට නම්
    1. බෑ
    2. දැනගෙන වැඩකුත් නැහැ
    ඒත් අපි බලමු නිපුන් මාම මොකද කියන්නේ කියල :lol:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    අපිට හේතුඵල ක්‍රියාකාරීත්වය චිත්ත, චෙයිතසික මට්ටමේ ඉදන් මේ අත්විදින ලෝකය මට්ටමට වෙනකක් ග්‍රහනය කර ගන්න බැරිද ශඩ් අසාධාරණ ඣාන නැතුව?
    මම දන්න හැටියට නම්
    1. බෑ
    2. දැනගෙන වැඩකුත් නැහැ
    ඒත් අපි බලමු නිපුන් මාම මොකද කියන්නේ කියල :lol:

    පුතා කියපු උත්තරයට එකගයි :rolleyes:

    හැබැයි try කරලා බලන එකේ අවුලක් නෑ . fix rules තියෙන්න බෑ කියල තම හිතෙන්නේ. උදා තාත්ත මැරුවොත් අවිචි යනවා කිව්වට අජාසත්ත යන්නේ වෙන එකකට.
    සෝවාන් උනොත් අපහු හරවන්නම බෑ කියලා තියෙනවා , එක සමහර විට fix ඇති (y)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පුතා කියපු උත්තරයට එකගයි :rolleyes:

    හැබැයි try කරලා බලන එකේ අවුලක් නෑ . fix rules තියෙන්න බෑ කියල තම හිතෙන්නේ. උදා තාත්ත මැරුවොත් අවිචි යනවා කිව්වට අජාසත්ත යන්නේ වෙන එකකට.
    සෝවාන් උනොත් අපහු හරවන්නම බෑ කියලා තියෙනවා , එක සමහර විට fix ඇති (y)

    මොනවා දැනගත්තත් දැනගන්න දේ ඇත්තක්ද, බොරුවක්ද කියන්න බැරිනම්, දැනගතත්ත දේකට වලංගුකමක්/ වටිනාකමක් තියෙයිද?

    සෝවාන් කෙනෙන් තාත්තා මැරුවොත්?

    චේතනාව කර්මය වෙනවනම්, තාත්තාව දන්න කෙනෙක් තාත්තා මැරුවොත් බැදීම නිසා ලොකු අපුණාභිසංස්කාර පොතේ හැටියට එකතු වෙනවා කියමු. තාත්තාව ඉපදුන දවසේ ඉදලා දැකලා නැති කෙනෙක්ට තාත්තත් නිකන් මන්සුසයෙක් විතරයි, ඉතින් එයා තාත්තාව මැරුවා කියන්නේ නිකන් දන්නැති කෙනෙක් මැරුවා වගේ නෙමෙයිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430

    Hithata wada wena system ekakin karme hadenawa wenna berida.energy wise?apiwa haduwama ammata kiri hadenawane adunagatte nathath.e wage sathara maha dathu clash ekak wage ekakin karme hadenawa wenna berida
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Hithata wada wena system ekakin karme hadenawa wenna berida.energy wise?apiwa haduwama ammata kiri hadenawane adunagatte nathath.e wage sathara maha dathu clash ekak wage ekakin karme hadenawa wenna berida

    ඕක pov දෙකකින් මෙතන යන්නේ සක්කාය දිට්ටිය එක්ක,

    හිත කියන්නේ පරමාර්ථ ධර්මයක්, පරමාර්ථ ධර්ම පොතේ හැටියට සිත්, චයිතසික, නිවන. මේ කතා කරන්නේ පටිච්ච සමුප්පාදයේ fundamental ලෙවල් එකෙන් වෙනවා කියලා බුදුන් අනුදැන වදාල ක්‍රියාවලියට අනුව අපිට ඕනේ විදිහට තාවකාලික ලෞකික ආතල් එකක් ගන්න පුලුවන්ද? බැරිද? කියන දේ ගැන.

    මේ අහන ප්‍රශ්නෙම වැරදියි. මේ දඩ අවිද්‍යාවක් ඇතුලේ කරන අමු පිස්සු වැඩක්. බව ය ක්ෂයක්වත් වර්ණනා කරපු නැති එකේ බුදුන්.

    හැබැයි තමන්ට පිස්සු කියලා දැක්ක කෙනෙක්ගේ POV එකයි ඒක දැක්ක නැති කෙනෙක්ගේ POV එකයි දෙකක්. පිස්සු කියලා දන්න කෙනාට මේ කතා කරන දේවල් වල ඇත්ත/ බොරු හම්බෙන්නැහැ. පිස්සු කියලා දැකලා නැති අය පරිස්සම් වෙන්න ඕනේ මෙතෙන්දි, නැත්තම් වෙන්නේ දෘස්ටි කාන්තාර වල හිර වෙලා නිවන ඇහිරෙන එක.
     
    Etchara terenne ne ban meka.man ahuwe chethanwen witarada karme wenne.energy wise karma tiyenawada.e kiyanne onna rahat kiyala api danne ne but rahat ekenewa maranawa.normal danne nethi ekenekwa maruwa wage karmayakda etana hadenneth.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Etchara terenne ne ban meka.man ahuwe chethanwen witarada karme wenne.energy wise karma tiyenawada.e kiyanne onna rahat kiyala api danne ne but rahat ekenewa maranawa.normal danne nethi ekenekwa maruwa wage karmayakda etana hadenneth.

    දැන් මට ඔයාට ඕකට උත්තරයක් දෙන්න පුලුවන්, නැත්තන් කාගෙන් හරි අහගන්න පුලුවන්, නැත්තම් පොතක් කියවලා දැනගන්න පුලුවන්.

    ඔය විදි වලින්ම දැනගෙන හදාගත්ත සංකල්ප ටිකක් ගැන ඔය ප්‍රශ්නේ අහන්නේ. උත්තරේ පැත්තකින් තියලා අහන ප්‍රශ්නේ ගැන බලන්න.

    චේතනාව, කර්මය, ශක්තිය, රහත් කියන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    සෝවාන් කෙනෙන් තාත්තා මැරුවොත්?

    චේතනාව කර්මය වෙනවනම්, තාත්තාව දන්න කෙනෙක් තාත්තා මැරුවොත් බැදීම නිසා ලොකු අපුණාභිසංස්කාර පොතේ හැටියට එකතු වෙනවා කියමු. තාත්තාව ඉපදුන දවසේ ඉදලා දැකලා නැති කෙනෙක්ට තාත්තත් නිකන් මන්සුසයෙක් විතරයි, ඉතින් එයා තාත්තාව මැරුවා කියන්නේ නිකන් දන්නැති කෙනෙක් මැරුවා වගේ නෙමෙයිද?
    සෝවාන් කෙනෙක් අතින් මරණයක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. කා වෙනුවෙන්ද මරන්නේ? කාව හරි මරන්නේ මාව බේර ගන්න .
    එහෙම මිනීමැරුමක් නොවෙන්න පුලුවන්ද?
    බුදුන් විශවාස කරලා පිළිගන්න විතරයි පුළුවන් එක

    2.මොනවා දැනගත්තත් දැනගන්න දේ ඇත්තක්ද, බොරුවක්ද කියන්න බැරිනම්, දැනගතත්ත දේකට වලංගුකමක්/ වටිනාකමක් තියෙයිද?

    ඉබේම රහත් වෙන්නේ ඇයි කියන එකට උත්තරය තම ඔය. ගොන්පාට් කැමති නැති අය ඉක්මටනට ගෙවිලා යනවා මොකද හැම අත්දැකීමක් ම ගේන්නේ ගොන්පාට් හැගීමක්.
    ගොන්පාට් අවුලක් නැති අය හෙමින් 7 පාරක් ඉපදිලා ගෙවන් කරනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සෝවාන් කෙනෙක් අතින් මරණයක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. කා වෙනුවෙන්ද මරන්නේ? කාව හරි මරන්නේ මාව බේර ගන්න .
    එහෙම මිනීමැරුමක් නොවෙන්න පුලුවන්ද?
    බුදුන් විශවාස කරලා පිළිගන්න විතරයි පුළුවන් එක

    දෘස්ටිය නැති වුනාට ජීවත් වෙන්න කැමැත්ත, මානය.. වගේ තන්හාව තියෙනවනේ.
    ඉතින් සෝවාන් කෙනාට එයාව බේරගන්න මරන්න පුලුවන්නේ?

    දැන් මෙහෙම හිතන්න, සෝවාන් කෙනාට වයිෆ් එක්ක, තමාටම බැදීමක් තියෙනවා. වයිෆ්ට/ තමන්ට එක්කෙනෙක් පිස්ටල් එකක් දික් කරන් ඉන්නවා, වයිෆ්/ තමන් බේර ගන්න අරුට වෙඩි තියනවා ටක් ගාලා.