Have a read on thisදර්මය කියල දෙයකුත් පෙන්නගන්න බැරි වෙනව.
https://www.quora.com/What-do-Hindu-manuscripts-texts-say-about-multiple-universes-or-a-multiverse
Have a read on thisදර්මය කියල දෙයකුත් පෙන්නගන්න බැරි වෙනව.
Yes.eke tiyena eka read karannako full.mara scene tiyenne"universe" "multiverse" vinjana mayaval witharai, vijjana mayaval/ subjective realities walata seemawak panawanna baha, e nisa oyata danata comprehend krnn puluwn or bari ona deyak ( unlimited possibilities ) vijjana mayava athule thiyenawa
mayava mayavama thami, uncleuth vidarshana karala sovan wenna, dn nakiyek ned, mona welawe marila yaid dnnhne![]()
Yes.eke tiyena eka read karannako.mara scene tiyenne
Matath dan dream real wedi wegena enne.almost reality ekata lagai.fuse out yanna kalin wade nawattala sowan wenna onemn podi kale, avurudu 13-15 athare patta molakin hitiye, e kale sex kenn widihak thibbe naha, anika boys scl ehek mn gkye, e kale idn me wge amuthu topics gana hoynw mn, mulin western demonology walin yaksk summon krn sex krnn bluwe, "sexual alchemy" kiyala popular pothk thiyenaw spirit ekka sex krnn puluwn, eke chasmodi summoning ritual ekakui, succubus summoning ritual ekakui dekama kara wde hari giye naha, mn vessel ekak hitan haduwa demonw physical realm ekata genna ganna
okkoma asarthaka wunata psse lucid dreaming/ reality shifting try kara, eknm niymet wada karaape gewl laga antila okkoma ekk sex kara reality shifting wlin, mnma story ekak hadala mnma karanawa, real life eka wgema thami kisi wenasak naha, karanna puluwn hama dema kara, "reality" eka gana prashna krnn gaththe oya kale thmi, me weddi mn full nirek anika, also atheist, ara rituals karaddith mn atheist kenek
vijjana mayavak withari othana thiyenne, me inn life ekath e wgema thamai

ඔව් ඇත්තටම වචන වල ප්‍රශනයක් රෝෂ් මහත්තය , මොන වචනෙ කිව්වත් ඒක වැරදියි කිව්වම කොහොමද කතාකරන්නෙ? ධර්මාවබෝධයක්, මාර්ගඵලයක් තියෙනව නම් ඒක ඉතා හොඳයි ඒකෙ කිසි ගැටළුවක් නැහැ, මොක තිබ්බත් කතා කරන්න, ලියන්න වෙන්නෙ මේ තියෙන වචන වලින්මයි. ඔන්න ඕකයි ප්‍රශ්නෙ...ඔක්කොම ටික තාම කියෙව්වෙ නම් නැ, මට හිතෙන්නෙ මෙතන වචන වල අර්ත වල ප්‍රශ්නයක් තියෙන්නෙ...ඇත කිව්වාම දෙවිදිහකට ගන්න පුලුවන්..
මෙහෙම අහන්නම්
@Fiona Dabare
වේදනාව සත්යක් ද?
වේදනාව තියෙනව ද කියල නෙවේ මේ අහන්නෙ
හරි, ඔබතුමා කියන්න කොහොමද මිත්‍යා දෘෂ්ටියක් මුලින්ම හඳුන ගන්නෙ කියල, විදර්ශනා කරන්න කලින් ඒක දැනගන්න ඕනි නැද්ද?dapu post ekawth hariyata kiywnthuw nikm oyge ego eka defend karana wdakne me krnne
ithin kohed sathyavabodayak wenne, hamadama "oya panawapu budun" kerehi wishwase thiyan inn
no more elaborations
ඒක තමයි ඕවට පරමාර්ථ ධර්ම කියන්නේ පරමාර්ථ ගුලි වගෙ දෙයක් කියන්නෙ නැතුව... ඒවා මේ කොහේ හරි තියෙන තවත් දේවල් ටිකක් නෙමෙයි, මම පරමාර්ථ කිව්ව පමණින් ඔබතුමා (@Fiona Dabare) මම ඒවා entity කියල හිතේ හදාගත්ත කියන වැරදි තැනට එන්න එපා... මම හිතන්නෙ කෙනෙක් වචනයක් පාවිච්චි කරපු ගමන් judgement එකකට එන තැනින් ටිකක් අපි එලියට එන්න ඕනි...මෙන්න මේ වගේ, අවිජ්ජා සිතකින් ඉන්ඩෙපෙන්ඩන්ට්ලි පෙන්නන දර්ම තමයි, පරමාර්ත දර්ම කියල තේරවාදයේ පෙන්නන්නෙ...ස්පර්ශය, සන්නාව, ඔන්න ඔය වගේ..මේ දර්ම, අවිජ්ජව නිස මැනිෆෙස්ට් උන දර්ම නෙවේ.. මේකෙන් කියන්නෙ නැ, පරමාර්ත දර්ම කියල යමක් තියෙනව කියල..මේ දර්මවල ගන්නට හැකි යමක් නැ, ශුන්යයි.
තේරවාදයෙන් පිට සමහර නිකායවන් වල, ස්පර්ශය, සන්නව, ඔය වගේ පරමාර්ත් දර්මත්, සිතෙන් හදාගත්ත දර්ම කියල පෙන්නනව..ඒවගේ කිසිම දෙයක් නැ, සියල්ල සිතින් හැදුන මායවක් කියල කියන්නෙ..
මචං සෝවාන් කින්නේත් තවත් රිඇලිටි එකක් වෙයිද?Matath dan dream real wedi wegena enne.almost reality ekata lagai.fuse out yanna kalin wade nawattala sowan wenna one![]()
මේකෙ ලියල තියෙන ඒව කියවනකොට මංඥනං වෙනව 
Owne.rahat wenakan eka widiyaka reality change ekak tamai.මචං සෝවාන් කින්නේත් තවත් රිඇලිටි එකක් වෙයිද?මේකෙ ලියල තියෙන ඒව කියවනකොට මංඥනං වෙනව
![]()
මේක ගොඩක් අයට වෙන දෙයක් මහත්තයො... කාලයක් ඔය සෝවාන් certificates කියල එකකුත් දුන්නෙ... මන්නං වෙන්න දෙයක් නැහැ හෙමීට මේව අධ්‍යයනය කරගෙන යන්න... බණ අහන්න...මචං සෝවාන් කින්නේත් තවත් රිඇලිටි එකක් වෙයිද?මේකෙ ලියල තියෙන ඒව කියවනකොට මංඥනං වෙනව
![]()
අප්පට... එහෙම ඒවත් තිබ්බද?මේක ගොඩක් අයට වෙන දෙයක් මහත්තයො... කාලයක් ඔය සෝවාන් certificates කියල එකකුත් දුන්නෙ...

තන්ක්ස් මචංමන්නං වෙන්න දෙයක් නැහැ හෙමීට මේව අධ්‍යයනය කරගෙන යන්න... බණ අහන්න...
රහත් උනහම රිඇලිටි එකට මොකද වෙන්නෙ?Owne.rahat wenakan eka widiyaka reality change ekak tamai.
Rewatena kenai rewatimai ekak wenawa.
රහත් උනහම රිඇලිටි එකට මොකද වෙන්නෙ?
------ Post added on Nov 16, 2024 at 7:35 AM
පැහැදිලි මදි මචං, එතකොට රිඇලිටි එක?Rewatena kenai rewatimai ekak wenawa.
Sowan kiyanne rewatimak kiyala denagannawa samma dittiපැහැදිලි මදි මචං, එතකොට රිඇලිටි එක?
ටිකක් විතර තේරුණා, තැන්ක්ස් මචංSowan kiyanne rewatimak kiyala denagannawa samma ditti
Anagami kiyanne mayawak bawa denagena rawatenawa
Rahat kiyanne rawatena kenath mayawath wen karanna beri wenawa.ditte dittamattan
Reality eka witness karanna kenek nethi wenawa.no eye witness,no sound witness.aha aha lagama natara wenawa.kana kana lagama natara wenawa
හරි, ඔබතුමා කියන්න කොහොමද මිත්‍යා දෘෂ්ටියක් මුලින්ම හඳුන ගන්නෙ කියල, විදර්ශනා කරන්න කලින් ඒක දැනගන්න ඕනි නැද්ද?
මචං සෝවාන් කින්නේත් තවත් රිඇලිටි එකක් වෙයිද?
ඒක තමයි ඕවට පරමාර්ථ ධර්ම කියන්නේ පරමාර්ථ ගුලි වගෙ දෙයක් කියන්නෙ නැතුව... ඒවා මේ කොහේ හරි තියෙන තවත් දේවල් ටිකක් නෙමෙයි, මම පරමාර්ථ කිව්ව පමණින් ඔබතුමා (@Fiona Dabare) මම ඒවා entity කියල හිතේ හදාගත්ත කියන වැරදි තැනට එන්න එපා... මම හිතන්නෙ කෙනෙක් වචනයක් පාවිච්චි කරපු ගමන් judgement එකකට එන තැනින් ටිකක් අපි එලියට එන්න ඕනි...
මචං එතකොට නිර්වාන කියන්නේ (මගෙ මට්ටමෙන් කිව්වොත්) රිඇලිටි එකට විරුද්ධ වගෙ අර්ථයක් දෙන තත්වයක්ද?prutakjana bashawen kiwwoth, "reality/ nivana" mokakd kiyala mulinma danaganne "sovan" wunhama
ethakan prutakjanaya danna nivanak/ darmayak/ patichcha samuppadayak/ trilakshanayak...mokakwath naha
මචං එතකොට නිර්වාන කියන්නේ (මගෙ මට්ටමෙන් කිව්වොත්) රිඇලිටි එකට විරුද්ධ වගෙ අර්ථයක් දෙන තත්වයක්ද?