BOC Online Banking එකේ Account Details පෙන්වන්නේ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    BOC Online Banking එකේ Account Details පෙන්වන්නේ නැහැ
    වෙන Bank Account එකකින් BOC එකට සල්ලි වගයක් යැව්වා මට SMS එක ආවේ නැහැ
    ඔයාලගේ මෙහෙමද ?

    BOC.png

    Update : 10:56 AM 9/3/2025
    දැන් මම වෙන බැංකුවකින් යවපු මුදල පෙන්වනවා BOC ගිනුමේ දැන් අවුල හරි
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ra 12 balanna epa ban update time ekko kelawela. ude wenakan idahan
    හ්ම්ම් Pvt Bank වලනම් SMS එකක් එවනවා බන් Update කරනකොට මුන්ගේ එහෙම නැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    meka office welawa newe
    eka daana miss me wele nidi
    අඩෝ මාර වැඩේ බන් උන් එක දැන් හදලා මම යවපු සල්ලි එකේ නැහැ සල්ලි ටික ගන්න බැරි වෙයිද දන්නේ නැහැ දැන්
     
    • Sad
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අඩෝ මාර වැඩේ බන් උන් එක දැන් හදලා මම යවපු සල්ලි එකේ නැහැ සල්ලි ටික ගන්න බැරි වෙයිද දන්නේ නැහැ දැන්
    mala huththai matath salary enne BOC
     
    • Like
    Reactions: Nadun26

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    අඩෝ මාර වැඩේ බන් උන් එක දැන් හදලා මම යවපු සල්ලි එකේ නැහැ සල්ලි ටික ගන්න බැරි වෙයිද දන්නේ නැහැ දැන්
    Lodge a complain.
    Why didn't you download the receipt of payment transfer?

    You may have a msg that says certain payment amount has deducted from your other account, check for it, it may have the reference number and provide it to the particular bank's technical unit.

    All may works for better
    🥂
     
    LOLC එකකින් BOC එකට යැව්වේ LOLC එකේ රිසිට් එක තියෙනවා ලග
    කාඩ් Payment බෑ LOLC එකේ එක නිසා BOC කාඩ් එකෙන් ගෙවන්න එකට දැම්මා සල්ලි
     
    • Like
    Reactions: Yeezus

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,257
    113
    🌎
    අඩෝ මාර වැඩේ බන් උන් එක දැන් හදලා මම යවපු සල්ලි එකේ නැහැ සල්ලි ටික ගන්න බැරි වෙයිද දන්නේ නැහැ දැන්
    මම කියනවට උබ දැන් නිදාගනින් ඕක ගැන හිතන්නේ නැතුව. හෙට උදේට නැගිටලා බලපන්.

    උබ ගාව receipts okkoma තියනවානම් අවුලක් නැහැනේ. Transaction error ekak nam eth salli bounce back karanava .
     
    • Like
    Reactions: Nadun26

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    හ්ම්ම් Pvt Bank වලනම් SMS එකක් එවනවා බන් Update කරනකොට මුන්ගේ එහෙම නැහැ
    Uber ta wenama BOC bank ekak thiyenne. Ape nam sms enawa.
     
    • Like
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    රෑ 12 - උදේ 7ත් අතර ඔන්ලයින් බැංකු කටයුතු නොකරනවා නම් හොඳයි (කාඩ් පේමන්ට් නොවේ), සෙලාන් නම් උන්ගෙ පෝටල් එක වහලම දානවා එළි වෙනකම්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මම කියනවට උබ දැන් නිදාගනින් ඕක ගැන හිතන්නේ නැතුව. හෙට උදේට නැගිටලා බලපන්.

    උබ ගාව receipts okkoma තියනවානම් අවුලක් නැහැනේ. Transaction error ekak nam eth salli bounce back karanava .
    ඔව් දැන් Update වෙලා සල්ලි බලනකොට
    BOC OTP එක එන්නේ නෑ
    ඔව් රෑ ආවේ නැහැ
    රෑ 12 - උදේ 7ත් අතර ඔන්ලයින් බැංකු කටයුතු නොකරනවා නම් හොඳයි (කාඩ් පේමන්ට් නොවේ), සෙලාන් නම් උන්ගෙ පෝටල් එක වහලම දානවා එළි වෙනකම්
    ඔව් ඇත්ත කතාව. ගොඩක් බැංකු අවුල් සමහර බැංකු වල ඔය Time එකේ Payment Failed වෙනවා එත් සල්ලි යනවා අන්තිමේ Refund කරගන්න බෑ. කාඩ් Payment එහෙම Failed වෙනවා
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔව් දැන් Update වෙලා සල්ලි බලනකොට

    ඔව් රෑ ආවේ නැහැ

    ඔව් ඇත්ත කතාව. ගොඩක් බැංකු අවුල් සමහර බැංකු වල ඔය Time එකේ Payment Failed වෙනවා එත් සල්ලි යනවා අන්තිමේ Refund කරගන්න බෑ. කාඩ් Payment එහෙම Failed වෙනවා
    BOC කාඩ් එකේ මාස 2 ක් තිස්සේ අවුලක් තියෙනවා.
    img_20250903_002109-jpg.256112
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    call karanna boc ekata normal online banking related complaint dana number ekata

    BOC eke head office eke complain dana number ekak thiyenawa ekata call karanna first method eka hari nogiyoth,
    1975 මේකෙන් කියනවා එක දිගටම OTP එක ආවෙ නැත්තං ආයෙ කතා කරන්න කියලා. ඊට පස්සේ උන්ගේ සමීක්ෂණ කරන්න ඕනෙ.🤬
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    BOC කාඩ් එකේ මාස 2 ක් තිස්සේ අවුලක් තියෙනවා.
    img_20250903_002109-jpg.256112
    මචන් කාඩ් එකේ නමේ අවුල Payhere එකේ Payhere එකට මම Combank / BOC / Pan Asia Bank ඔකොගෙන්ම ගෙවන්න ගියා මට ඔය වැඩේ වුනා ගිය අවුරුද්දේ ඉදලා තියෙනවා PayHere එකට කිව්වා නිසි විසදුමක් ලැබුනේ නැහැ මට ඔය කාඩ් එකෙන් වෙන සයිට් එකකට ගෙවන්න බලන්න අනිවාර්යෙන් වැඩ ඇති. ටෙස්ට් කරන්න ඕනේ නම් Dialog සයිට් එකට ගෙවලා රු 50 Reload එකක් වගේ දාගන්න මම එහෙමයි කාඩ් එක ටෙස්ට් කරන්නේ.