යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් 🏏

Max_r

Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඕකේ සීට් 40,000 පුරවන්නවත් යාපනේ උන් එයිද බන්? සිංහලුන්ට ඕකේ මැච් එකක් බලන්න කොළඹින් 4ටවත් යන්න වෙයි. ඇයි බන් මුන් මේවගේ ගොන් හුත්තී වැඩ කරන්නෙ. :lol: :lol:


    දෙමල්ලු අඳන්න බෑ බන්, උන් සිංහලුන්ට වඩා පට්ට කපටි. උන්ට මේ වගේ ආතල් දීලා චන්ද දිනන්න බෑ. උන් උන්ගෙ ප්‍රශ්න ගැන හොඳ focus එකෙන් ඉන්නෙ.
    ------ Post added on Sep 1, 2025 at 9:12 PM
    images
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    අපේ රටේ ක්‍රිකට් වලට තව invest කරලා වැඩක් නෑ. ගොබ්බ minnow bashers ලට internationally conpete කරන්න තරම් talent එකක් නෑ.

    SL cricket is dead and there's no sign of a resurrection
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    International stadiums require other facilities too; I mean, international players need residential facilities. And travelling within the shortest time. That is why major teams refused to play in Suryawawa and Dambulla. The similar fate will happen to the Jaffna stadium too.
     
    • Like
    Reactions: NaiRobi and Cypress

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඕකේ සීට් 40,000 පුරවන්නවත් යාපනේ උන් එයිද බන්? සිංහලුන්ට ඕකේ මැච් එකක් බලන්න කොළඹින් 4ටවත් යන්න වෙයි. ඇයි බන් මුන් මේවගේ ගොන් හුත්තී වැඩ කරන්නෙ. :lol: :lol:


    දෙමල්ලු අඳන්න බෑ බන්, උන් සිංහලුන්ට වඩා පට්ට කපටි. උන්ට මේ වගේ ආතල් දීලා චන්ද දිනන්න බෑ. උන් උන්ගෙ ප්‍රශ්න ගැන හොඳ focus එකෙන් ඉන්නෙ.
    ------ Post added on Sep 1, 2025 at 9:12 PM
    දෙමල්ලු අඳන්න බෑ බන්, උන් සිංහලුන්ට වඩා පට්ට කපටි. උන්ට මේ වගේ ආතල් දීලා චන්ද දිනන්න බෑ. උන් උන්ගෙ ප්‍රශ්න ගැන හොඳ focus එකෙන් ඉන්නෙ

    උඩරට ඉන්න උන් නම් හෙන මොඩයි.. වෙල්ලාල කුලේ විතරයි මොලෙ තියෙන උන් ඉන්නෙ...

    International stadiums require other facilities too; I mean, international players need residential facilities. And travelling within the shortest time. That is why major teams refused to play in Suryawawa and Dambulla. The similar fate will happen to the Jaffna stadium too.
    ඔකුන් යපනේ එයපොර්ට් එකෙන් බහියි බන්..
    ------ Post added on Sep 3, 2025 at 9:26 AM
     
    • Like
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේවගේ කිසිම තේරුමක් නැති අමුගොන් වැඩ කරලා සල්ලි විනාස කරලා තමයි නාකි මයිනා පජාති වුනේත්. යකෝ යාපනේ මිනිස්සුන්ට තියෙන ලොකුව අවශ්‍යතාවට ක්‍රිකට් ගහන්න පිට්ටනියක්ද? නෙදකින් අමු ගවයෝ. :baffled: :dull: 🤮 🤮
     
    • Like
    Reactions: Asmodeus

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Modern cricket grounds vala anik sports karannath puluvan. Ehema haduvoth hodai. E.g. MCG vala rugby, football thiyanava.
    Meka SLC eka 2017 vithara idan karagena ena vedak.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඕකේ සීට් 40,000 පුරවන්නවත් යාපනේ උන් එයිද බන්?

    ඕකේ සීට් මදි වෙනවා. ලගදි ජැෆ්නා වල මියුසිකල් එකක් තියලා ලක්ෂ ගානක් ඇවිත් තෙරපිලා තිබුනා. දශක ගානකින් ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න බැරි වුනු පැත්තක ඔය ග්‍රවුන්ඩ් එක පුරවන එක සිම්පල්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඕකේ සීට් මදි වෙනවා. ලගදි ජැෆ්නා වල මියුසිකල් එකක් තියලා ලක්ෂ ගානක් ඇවිත් තෙරපිලා තිබුනා. දශක ගානකින් ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න බැරි වුනු පැත්තක ඔය ග්‍රවුන්ඩ් එක පුරවන එක සිම්පල්.
    ඔව් ඉන්දියාවත් එකක් මැච් ගැහුවොත් නම් සෙනග එයි. ඒ වගේම බැරි වෙලා හරි ඉන්දියාව පැරදුණොත් එහෙම. අපේ එවුනුත් ගුටිකාලා ඉන්දියන් එවුනුත් ගුටිකාලා ground එකත් බිමට සමතලා කරලා තමා නතර වෙන්නේ.
     
    • Love
    Reactions: Asmodeus

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    ඔව් ඉන්දියාවත් එකක් මැච් ගැහුවොත් නම් සෙනග එයි. ඒ වගේම බැරි වෙලා හරි ඉන්දියාව පැරදුණොත් එහෙම. අපේ එවුනුත් ගුටිකාලා ඉන්දියන් එවුනුත් ගුටිකාලා ground එකත් බිමට සමතලා කරලා තමා නතර වෙන්නේ.

    IMG_1005.jpeg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    හීන නෙමේ බන්. ඉන්දියන් නළුවෝ එනවා කියලා හරි ගායකයෝ ඇවිත් හරි කුඩු කරපු ග්‍රවුන්ඩ් ගාන බලපන්කෝ. අඩුම තරමේ sounds කරන උන් කැමති නැහෑ යාපනේ ශ්‍රෝවලට යන්න.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඔකට අල්ලල ග්‍රැන්ඩ් පික්ස් ටැක් එකක් / හොටෙල් / යොත් නවත්තන නැව තටාකෙයක් / කැසිනො හදල යාපනෙ ඉන්න මිටි කල්ලො ජාත්යන්තර ලෙවල් එකට ගෙනියන්න ඔන! උන්ට සමාජෙයක් දෙන්න ඔන! එතකොට ඔකුන්ගෙ ගොතෘක දෙමල ගති නැති වෙලා ගොඩ එයි!

    ආන්න එතකොට මොට්ට සියලුන්ගෙ ඇස් පැදිලා මහින්ද මාතිය කරන්න හදපුවාගෙ අගෙ තෙරෙවී!
     

    CL Gamage

    Junior member
  • May 20, 2021
    24
    42
    13
    යාපනය මන්ඩතිව් වල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භවුනා කියල නිව්ස් එක දැක්කා. අපි හැමදාම නෙගෙටිවි ඈන්ගල් එකෙන් විවේචනය කරනවා විතරක් හින්ද අද පොසිටිව් තින්කිං එකෙන් ලියන්න හිතුවා.
    ගරු ජනාධිපතිතුමනි ඔබ අද පවසූ පරිදි ,
    📌
    ක්‍රිකට් ක්‍රීඩාංගනය හදන්න පුලුවන් නම් අගනේයි.
    📌
    මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ බවට පත් කිරීමට හැකිනම් අගනේයි
    📌
    ඔබ කියූ පරිදි මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද සමන්විතනම් අගනේයි.
    ඒ වගේම ජනාධිපතිතුමනි,
    📌
    මන්ඩතිව් දූපත් වැල්ලේ තනකොල වැවීම ඉතා දුෂ්කර බැවින්ද නෙරෙංචි කටු ඉතාම ඉක්මනින් පැතිර ඇති නිසාද එයට පිලියම් සෙවිය හැකිනම් අගනේයි.
    📌
    කුඩා දූපතක් නිසා දෙපසින් හමනා සුලගින් බාධා නොවී ක්‍රිකට් ගහන්න පුලුවන් ක්‍රමයක්‍ යෝජනා කලා නම් අගනේය.
    📌
    වහින කාලෙට වතුර බහින්න ක්‍රමයක් හදන්න ලොකු මුදලක් වැය කරන්න හැකිනම් අගනේය.
    📌
    වැලි පසේ ලවන සාන්ද්‍රනය අධික බැවින් තනකොල වවන්න අඩි 2-3 ක් පොලොව යටටම කපා අලුත් පස් යොදන්නට හැකිනම් අගනේය.
    📌
    ආනනයනික තනකොල ලුනු වතුරෙන් වවන්න බැරි නිසා ඊට ගැලපෙන වතුරද පසුව නඩත්තු සදහා (ස්ප්‍රින්කලස් මගින් වතුර දාන්නද) වතුරද පිටින් ගේන්න පුලුවන්නම් අගනේය.
    📌
    අබුඩාබි ග්‍රවුන්ඩ් එකේ වගේ අවු 3කට වරක් තනකොල ගලවා ලුණු ස්ථරය ඉවත්කරන්න සල්ලි තියේනම් අගනේය
    📌
    භෞතික තත්වය ගැන ඇසෙස්මන්ට් එක ඔබතුමා බැලුවානම් අගනේය
    📌
    බෝඩ් එකේ සල්ලි තිබේදැයි බැලුවානම් අගනේය
    📌
    සනත් ජයසුරිය මෝදිගෙන් ඉල්ලූ නිසා ඉන්දිය රජය උදව්කරන බව ඇමති සයිට් විසිට් එකේදී කියූ නිසා අද කතාවේදී මෝදි ගැන කිව්වානම් අගනේය.නැත්තං අපිවගේ අය මෝදි වැඩේ මගහැර ඇති බව කියන්නට පුලුවන
    📌
    ඔඩිට් රිපෝට් පරක්කු වීම නිසා බෝඩ් එකට ICC සල්ලි ප්‍රමාදද කියා සෙව්වානම් අගනේය
    📌
    ක්ල්බ්ස් සදහා තාම සල්ලි ගෙවා නැත්තේ ඇයිද කියා සෙව්වානම් අගනේය.
    📌
    දබුල්ල ගාල්ල හම්බන්තොට එස්එස්සී ප්‍රේමදාස පල්ලෙකැලේ ග්‍රවුන්ඩ් 6ක් තියෙද්දී වසරකට අපේ රටට එන අන්තරජාතික තරග ගනන බැලුවානම් අගනේය
    📌
    හම්බන්තොට වේලෙන්නේ ඇයි දැයි සොයා බැලුවානම් අගනේය.
    📌
    යාපනයේ තියෙන්නෙ එක සෙන්ටර් ටර්ෆ් විකට් එකක් පවනක් බව සොයා බැලුවානම් අගනේය
    📌
    යාපනයේ තියෙන්නේ තාම ඩිවිෂන් 3 ක්‍රිකට් එකක් බව සොයා බැලුවානම් අගනේය
    📌
    යාපනයේ ඉස්කෝල ටික ඉලක්ක කරගෙන සෙන්ටර් ටර්ෆ් විකට් දෙකක් තියෙන ග්‍රවුන්ඩ් 2ක් හැදුනානම් අගනේය.
    📌
    ඔය කියන ක්‍රිකට් බෝඩ් එකම සිරිසේන ජනාධිපතිතුමා
    🐄
    ට අන්දවා හිගුරක්ගොඩ ක්‍රිඩාංගනයක් ඉදිකලද එයි ප්‍රමානවත් වැසිකිලි පහසුකමක්වත් නැති බව ඔබ දැනසිටියානම් අගනේය
    අන්තිමට කියනවා නම් ගරු ජනාධිපතිතුමනි ,
    📌
    බෝර්ඩ් එකේ අයට කියන ඒවා විශ්වාස කර ඇන්දුනේ නැත්නම් අගනේය,
    📌
    බෝඩ් එකේ බොරු අසා , යාපනයේ ජන්ද දායකයන් අන්දවා නොසිටියේ නම් අගනේය.
     
    • Haha
    Reactions: Inigo Montoya