Pol tel

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    Kade - BCC, Silvermill, Sekku little bit ok. but they do mass production
    hodama oil danata hambenne sinhala beheth badu kade. small scale organic sekku . better taste, better smell and more cheaper

    molak tianwa nam pol gedi 6,7k deela hadaganin. thats the best.
     
    • Like
    Reactions: max_pain

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    332
    63
    Oya kadawal tiyena loose pol tel and supermarket wala tiyena bottled coconut oil wedi wenasak tiyenawada ballo?
    God, I respect you dearly, but please learn to mind your language. The people (almost all) in this site are all from respectable families of good origin; therefore, please be mindful. Btw, yes, there is a difference. Bottled coco oil is much more pure than the coco oil in normal shops.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,322
    6,082
    113
    Galaha
    කඩවල තියෙන්නෙ පොල් තෙල් කියල ඉල්ලුවාම දෙන්නෙ palm oil නේද. ( කටු පොල් තෙල්.) හොඳ පොල්තෙල් අපි හිඳවගත්තොත් හරි බෙහෙත් බඩු කඩේකින් ගත්තොත් හරි තමයි. බෝතල් වල තියෙන එකත් virgin coconut oil එක තමයි හොඳ අනිත් එක දුබුරුපාට කහ පාට ගතියක් වෙලා තියෙන්නෙ machine වලින් හිඳිනකොට හීට් එකට තෙල් පිච්චෙනව. virgin coconut oil එක තවමත් traditional විදියට හදන්නෙ. :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,850
    113
    ලූස් පොල්තෙල් කියලා විකුණන පාම් ඔයිල් ජරාව ගන්න තරම්ම දෙයියෝ බංකොලෙත් වෙලාද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    God, I respect you dearly, but please learn to mind your language. The people (almost all) in this site are all from respectable families of good origin; therefore, please be mindful. Btw, yes, there is a difference. Bottled coco oil is much more pure than the coco oil in normal shops.
    wow ur english is so good, cant believe that ur one of our ancient kings
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,507
    9
    3,136
    113
    පොල් කොටන මෝල් තියනවා ඒ තැන කින් ගන්න. 670/= වගේ වෙයි.
     
    • Like
    Reactions: Asmodeus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,773
    20,297
    113
    හස්තිශෛලපුර
    කඩවල තියෙන්නෙ පොල් තෙල් කියල ඉල්ලුවාම දෙන්නෙ palm oil නේද. ( කටු පොල් තෙල්.) හොඳ පොල්තෙල් අපි හිඳවගත්තොත් හරි බෙහෙත් බඩු කඩේකින් ගත්තොත් හරි තමයි. බෝතල් වල තියෙන එකත් virgin coconut oil එක තමයි හොඳ අනිත් එක දුබුරුපාට කහ පාට ගතියක් වෙලා තියෙන්නෙ machine වලින් හිඳිනකොට හීට් එකට තෙල් පිච්චෙනව. virgin coconut oil එක තවමත් traditional විදියට හදන්නෙ. :yes:
    palm oil ganan ban coco oil walata wada..
     
    • Wow
    Reactions: max_pain