නව කතානායක - Dr.අශෝක රන්වල 🇱🇰

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    අපි බලමු තාම චෝදනා විතරයි නෙ චූදිතය වෙලා නැ, ඒ ගැන ප්‍රකාශය ක් දීල නැ

    වංචා කරල තිබ්බොත් නම් ඉතින් පාර්ලිමේන්තුවේ න් ඉල්ලා අස් විය යුතුයි, නැත්තන් විශ්වාසභංග යක් ගෙනත් මන්ත්‍රීකම අහොසි කරන්න ඕනි 👍

    Mr Bean Waiting GIF by MOODMAN
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @maxtalker මුගේ සහතිකය තාම නැද්ද බන්😂
    උඹට පරණ පැලවත්තෙ කන්ටෑක්ට් ඇතිනෙ.. ඒකාලෙ එහෙට උක දෙන කාලෙ හදාගත්ත ඒවා.. පොඩ්ඩක් හොයලා බලපං

    👉 👌
     
    • Dislike
    Reactions: YelaWolf

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,835
    21,071
    113
    දසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක රන්වල මහතා අද පත් කරණු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත. 🇱🇰

    මොරටුව විශ්වවිද්‍යාලයේ Chemical Engineering උපාධිදාරියකු වන ඔහු ජපානයේ Weseda University හි ඔහුගේ ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කරා. 🇱🇰



    Dr.අශෝක රන්වල ube ammata hikuwe nadda ?

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    උඹට පරණ පැලවත්තෙ කන්ටෑක්ට් ඇතිනෙ.. ඒකාලෙ එහෙට උක දෙන කාලෙ හදාගත්ත ඒවා.. පොඩ්ඩක් හොයලා බලපං

    👉 👌
    පැලවත්තේ නාකි මයිනා ගේ කොන්ටැක් ද😂
     
    • Haha
    Reactions: KDH and supun_sg

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පැලවත්තේ නාකි මයිනා ගේ කොන්ටැක් ද😂
    නෑ උඹ 2010 විතර පැලවත්ත පැත්තට දිදී ඉන්න කාලෙ උඹට හැදිච්චි කොන්ටෑක්ට්ස් ගැන කිව්වෙ.
    අමතකයි වගේ හැසිරෙන්න එපා
    අපිට මතකයි ඒවා
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    818
    446
    63
    ඔප්පු කරගන්න document නැති නිසා රංවලගේ කතානායක කම නැති වුනා කියමුකෝ...
    දැන් රංවල පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුරු විදියටද?
    සාමාන්‍ මන්ත්‍රීවරයෙකු විදියට ?
    ඇමති / නියෝජ්‍ය ඇමතිවරයෙකු විදියටද?
    Role?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    නෑ උඹ 2010 විතර පැලවත්ත පැත්තට දිදී ඉන්න කාලෙ උඹට හැදිච්චි කොන්ටෑක්ට්ස් ගැන කිව්වෙ.
    අමතකයි වගේ හැසිරෙන්න එපා
    අපිට මතකයි ඒවා
    ඊයා පොඩ්ඩක් මතක් කරපංකෝ හූත්තෝ