අපි බලමු තාම චෝදනා විතරයි නෙ චූදිතය වෙලා නැ, ඒ ගැන ප්‍රකාශය ක් දීල නැ
වංචා කරල තිබ්බොත් නම් ඉතින් පාර්ලිමේන්තුවේ න් ඉල්ලා අස් විය යුතුයි, නැත්තන් විශ්වාසභංග යක් ගෙනත් මන්ත්‍රීකම අහොසි කරන්න ඕනි![]()
උඹට පරණ පැලවත්තෙ කන්ටෑක්ට් ඇතිනෙ.. ඒකාලෙ එහෙට උක දෙන කාලෙ හදාගත්ත ඒවා.. පොඩ්ඩක් හොයලා බලපං@maxtalker මුගේ සහතිකය තාම නැද්ද බන්![]()
දසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා අද පත් කරණු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ Chemical Engineering උපාධිදාරියකු වන ඔහු ජපානයේ Weseda University හි ඔහුගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරා.
පැලවත්තේ නාකි මයිනා ගේ කොන්ටැක් දඋඹට පරණ පැලවත්තෙ කන්ටෑක්ට් ඇතිනෙ.. ඒකාලෙ එහෙට උක දෙන කාලෙ හදාගත්ත ඒවා.. පොඩ්ඩක් හොයලා බලපං
![]()
![]()
ඔහු ජපානයේ Weseda University හි ඔහුගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරා.![]()
නෑ උඹ 2010 විතර පැලවත්ත පැත්තට දිදී ඉන්න කාලෙ උඹට හැදිච්චි කොන්ටෑක්ට්ස් ගැන කිව්වෙ.පැලවත්තේ නාකි මයිනා ගේ කොන්ටැක් ද![]()
මොරටු වැල්ලේ ඉඳල තියෙන්නේ/..මෙයා මොරටුවේ ඉඳල තියෙන්නෙ මොන අවුරුද්දෙද දන්නවද?
ඊයා පොඩ්ඩක් මතක් කරපංකෝ හූත්තෝනෑ උඹ 2010 විතර පැලවත්ත පැත්තට දිදී ඉන්න කාලෙ උඹට හැදිච්චි කොන්ටෑක්ට්ස් ගැන කිව්වෙ.
අමතකයි වගේ හැසිරෙන්න එපා
අපිට මතකයි ඒවා