මේකට ගියානම් ඉක්මනට ඇඟ හදාගන්න තිබ්බා..😁🔥😘

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    හැබැයි ලංකාවෙ කෙල්ලන්ගෙ ලස්සන කැමරාවට වදින්නෙ නෑ බං
    උං ඇත්තටම දැක්කම හෙන සුදුයි
    පොටෝවලට කලුයි

    වැඩිය කන්ඩෙම් කරන්න හොද නෑ
    ලංකාවෙ කෑලිත් හොදයි ඉතිං

    මම නං ලබන ආත්මෙ තමා
    හිත හදාගෙන ඉන්නෙ
    උපන් කැත අරින්න බෑ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,796
    13,829
    113
    ඉන්න සුදු පර්සනල් ට්‍රෙනර් සෙටිෆයිඩ් වෙලා ලන්කාවට එනකන්. ජිම් එකක් දානව..😘🥰
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,452
    9
    3,090
    113
    ඉන්න සුදු පර්සනල් ට්‍රෙනර් සෙටිෆයිඩ් වෙලා ලන්කාවට එනකන්. ජිම් එකක් දානව..😘🥰
    ඔය කෝස් එක කීයද බං .

    ලංකාවේ තියන කෝස් හොඳ නැද්ද .
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,796
    13,829
    113
    ඔය කෝස් එක කීයද බං .

    ලංකාවේ තියන කෝස් හොඳ නැද්ද .
    3000 euro bn.lankave neme sudda. Mm rata inna nisa mehen karanava,eurpe valid meka

    ai lankawata enne?
    Samahara velavata enna hithenva ban. Man thaniyema ban inne. Ammala lankavene. Hitapu gaman enna hithenava.
    ------ Post added on Sep 4, 2025 at 8:41 PM
     
    • Love
    Reactions: Bam

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    3000 euro bn.lankave neme sudda. Mm rata inna nisa mehen karanava,eurpe valid meka

    Samahara velavata enna hithenva ban. Man thaniyema ban inne. Ammala lankavene. Hitapu gaman enna hithenava.
    ------ Post added on Sep 4, 2025 at 8:41 PM
    ලංකාවෙ නැද්ද බන් ඔය කෝස්? හරි හමන් ඒවා, standard එකක් තියන
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,796
    13,829
    113
    ලංකාවෙ නැද්ද බන් ඔය කෝස්? හරි හමන් ඒවා, standard එකක් තියන
    දන්නැ බන්,පිලිගත්ත ඒවනම් නැතුව ඇති. හොයලා බලපන්. ලන්කාවෙ පිලිගත්තට වැඩක් නැ බන් ඉන්ටර්නැෂනල් පිලිගත්ත එකක්ම හොයලා කරපන්.
    හොද කැරියර් එකක්.
     
    • Love
    Reactions: KSPathirana