SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,092
    166,103
    113
    එකමත් එක රටක
    දැන් ඉන්න සිම්බෝ ටික සෑහෙන සයිස් නේ . ඉස්සර මුන්ගේ හිටපු සුද්දොත් කොට සුද්දෝ හිටියේ . දැන් බලපංකො මුන් නිකන් WI උන් වගේ :baffled: ..
     
    • Like
    Reactions: Asmodeus

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,284
    2,851
    113
    Happy Sunday GIF by Maria Johnsen
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    දැන් ඉන්න සිම්බෝ ටික සෑහෙන සයිස් නේ . ඉස්සර මුන්ගේ හිටපු සුද්දොත් කොට සුද්දෝ හිටියේ . දැන් බලපංකො මුන් නිකන් WI උන් වගේ :baffled: ..
    සුද්දෝ යනවා බන් එහෙන් මුගාබේ කාලෙම උන්ට ඇරියා , උන්ව ආන්ඩුවෙනුත් කපා හැරිය , රට බංකොලොත් .
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,092
    166,103
    113
    එකමත් එක රටක
    සුද්දෝ යනවා බන් එහෙන් මුගාබේ කාලෙම උන්ට ඇරියා , උන්ව ආන්ඩුවෙනුත් කපා හැරිය , රට බංකොලොත් .
    නෑ මම කිව්වේ දැන් ඉන්න සුද්දොත් සයිස් . නිකන් SA උන් වගේ . ඉස්සර Zim හිටියේ කොට සුද්දෝ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    නෑ මම කිව්වේ දැන් ඉන්න සුද්දොත් සයිස් . නිකන් SA උන් වගේ . ඉස්සර Zim හිටියේ කොට සුද්දෝ .
    යේක සරි , ෆලවර් බ්‍රදස් , හීත් ස්ත්‍රීක් අපේ සයිස් උන් . මුං වෙන රටවලින් ආපු අයද දන් නෑ SA ඒම එහේ ප්ලේස් කරන්න අමාරු අය මේ වගේ ලග රටකට ප්ලේ කරන්න යනවා වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Asmodeus