
Binura, kjp, maheesh, wanindu okkoma eka match ekaka field kaloth walawal kapala thama hanganna wenne.fielding nan fielding.ape unta ghnda fielding supiri team ekak na![]()
ada aluth waddek hoya gtta kamil misharaBinura, kjp, maheesh, wanindu okkoma eka match ekaka field kaloth walawal kapala thama hanganna wenne.![]()

Thawa Banuka Bada th hitiya nm thama supirima....Binura, kjp, maheesh, wanindu okkoma eka match ekaka field kaloth walawal kapala thama hanganna wenne.![]()
සුද්දෝ යනවා බන් එහෙන් මුගාබේ කාලෙම උන්ට ඇරියා , උන්ව ආන්ඩුවෙනුත් කපා හැරිය , රට බංකොලොත් .දැන් ඉන්න සිම්බෝ ටික සෑහෙන සයිස් නේ . ඉස්සර මුන්ගේ හිටපු සුද්දොත් කොට සුද්දෝ හිටියේ . දැන් බලපංකො මුන් නිකන් WI උන් වගේ..
නෑ මම කිව්වේ දැන් ඉන්න සුද්දොත් සයිස් . නිකන් SA උන් වගේ . ඉස්සර Zim හිටියේ කොට සුද්දෝ .සුද්දෝ යනවා බන් එහෙන් මුගාබේ කාලෙම උන්ට ඇරියා , උන්ව ආන්ඩුවෙනුත් කපා හැරිය , රට බංකොලොත් .
යේක සරි , ෆලවර් බ්රදස් , හීත් ස්ත්රීක් අපේ සයිස් උන් . මුං වෙන රටවලින් ආපු අයද දන් නෑ SA ඒම එහේ ප්ලේස් කරන්න අමාරු අය මේ වගේ ලග රටකට ප්ලේ කරන්න යනවා වෙන්නත් පුලුවන්නෑ මම කිව්වේ දැන් ඉන්න සුද්දොත් සයිස් . නිකන් SA උන් වගේ . ඉස්සර Zim හිටියේ කොට සුද්දෝ .
Hadagannane matto BannePerera awith hamadama Momentum eka kawata passe perahara set wenawa. Pera pinakata Kaminduwata wadune naththan anathai.
