දුක තමා බන් මෙව්වා අහද්දී අපි වගේ 5 7 උස කොට උන්ට. යාලුවෙක්ට කෙල්ලෙක් හම්බ වෙලා බස් එකේදී, එක දවසක් දැකලා ඌව එක ලග වාඩි වෙලා ඇවිල්ලා පස්සෙ දවසේ මේකී ඌට බස් එකේ සීට් එක අල්ලන් ඉදලා ඌ එනකන් මහරගමින් පටන් ගන්න බස් එකක්. ඒකී ඌ එනකොටම කියලා මන් ඔයාට අද සීට් එක අල්ලන් හිටියා කියලා . මේ 6 2 ක් උසයි බන් සුදුයි. අරකිට කොල්ලෙකුත් ඉන්නවාලු. ඒකී එෆ් බී එක රික්වෙස්ට් එකකුත් දාලා ඌට මට පෙන්නුවා සිරා කෑල්ලක්. ඩිනර් එකකට යන් කියලත් ඒකී අහලා... බලපන් ඉතින් දැන් ලංකාවේ උස සුදු කොල්ලෙක් නෙමෙයිනම් ලේසියෙන් කෙල්ලෙක් දාගන්නත් බෑ. හිත යටින් කිව්වට ගෑනූ අල්ලන්න හිත හොද ටෝකින් තමයි ඕන කිව්වට එහෙම සෙට් වෙන්නේ නෑ දැන්
🥹🥹
බ මොකක්හරි ඇරියස් එකක ඉන්න්ව වගේ .. එහෙම නෑ බන් මම දැකල තියෙන්ව ඕන තරම් බඩු ගහන්නේ කලු කැත බඩ තඩු නාකියෝ..
