Regular use එකට ගන්න පුලුවන් metal band එකක් තියෙන watches මොනාද මචන්ලා ? ගනන් කොහොමද?
Batteryනේ මචන් හරියන්නෙ. වයින් කර කර ඉන්න බෑ.Seiko
Automatic or battery?
Automatic ewa wind karanne na ban.. auto wenawaBatteryනේ මචන් හරියන්නෙ. වයින් කර කර ඉන්න බෑ.
Ata 2 ugas thiyalath madi weiJacob & Co
එච්චර සල්ලි නෑ හුත්තොJacob & Co
smart එකක් අරන් charge කර කර නහින්න බෑ බන්, දැනටම phone, earbuds, wife's phone චාර්ජ් කරනවා.Smart watch ok nam Huawei watch series eka balanna..huawei watch 5 , watch GT5 dekama titanium bands ekka enne. anith smart watch walata wada sahena honda dress watch look ekak thiyenawa. math dan watch 4 pro ekak use karanawa auruddak wage. hondatama hondai
කවුද බන් දන්නෙ, මගෙ watch දැන්ම බිංදුවයි. ඒකනේ මේ ත්‍රෙඩ් එක දැම්මෙAutomatic ewa wind karanne na ban.. auto wenawa
Seiko hodai automatic
Casio Edifice hodai battery... meke models tiyenawa heta hutamarak.. matanam lassanai
Batteryනේ මචන් හරියන්නෙ. වයින් කර කර ඉන්න බෑ.
කවුද යකෝ ඔරලෝසු වයින් කරන්නෙBatteryනේ මචන් හරියන්නෙ. වයින් කර කර ඉන්න බෑ.
