Wrist Watch ඔස්තාර්ලා එන්න ඇතුලට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    Regular use එකට ගන්න පුලුවන් metal band එකක් තියෙන watches මොනාද මචන්ලා ? ගනන් කොහොමද? :yes:
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    පාවිච්චි කරපු seiko 5 එහෙම තියෙනවා FB මාකට් ප්ලේස් එකේ, හොද එකක් සෙට් උනොත් ජිවිත කාලෙටම එකයි
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Smart watch ok nam Huawei watch series eka balanna..huawei watch 5 , watch GT5 dekama titanium bands ekka enne. anith smart watch walata wada sahena honda dress watch look ekak thiyenawa. math dan watch 4 pro ekak use karanawa auruddak wage. hondatama hondai
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    Jacob & Co
    එච්චර සල්ලි නෑ හුත්තො 🥴 🥴

    Smart watch ok nam Huawei watch series eka balanna..huawei watch 5 , watch GT5 dekama titanium bands ekka enne. anith smart watch walata wada sahena honda dress watch look ekak thiyenawa. math dan watch 4 pro ekak use karanawa auruddak wage. hondatama hondai
    smart එකක් අරන් charge කර කර නහින්න බෑ බන්, දැනටම phone, earbuds, wife's phone චාර්ජ් කරනවා. 🥴🥴
    ------ Post added on Sep 10, 2025 at 9:24 AM

    Automatic ewa wind karanne na ban.. auto wenawa
    Seiko hodai automatic
    Casio Edifice hodai battery... meke models tiyenawa heta hutamarak.. matanam lassanai
    කවුද බන් දන්නෙ, මගෙ watch දැන්ම බිංදුවයි. ඒකනේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ :sorry: :sorry:
    ------ Post added on Sep 10, 2025 at 9:24 AM
     
    • Like
    Reactions: remoteworkerlanka

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    ඉස්සර 2000 ගණන් වල මුල , පොරක් හිටියා Casio edifice , Tissot වගේ Wrist Watches office වලට ගෙනල්ලා විකුනනවා , genuine නෙවෙයි , හැබැයි බඩු quality සහ ගණන් සාධාරණයි , පස්සේ පොර fortune arcade එකේ shop එකක් දාගෙන හිටියා , දැන් ඉන්නවද දන්නේ නෑ

    මගේ යාලුවෙක් ගත්ත Casio edifice එකක් තවම පාවිච්චි කරනවා දැන් අවුරුදු 8-9 ක් විතර වෙනවා ඒ කාලේ 10/= අඩු ගානක් උනේ මතක විදියට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Batteryනේ මචන් හරියන්නෙ. වයින් කර කර ඉන්න බෑ.
    කවුද යකෝ ඔරලෝසු වයින් කරන්නෙ :lol: :lol: :lol: :lol: :lol: :lol:


    උබේ ප්‍රයිස් එක කියපන් බ්‍රැන්ඩ් එකක් කියන්න
    100K ට වඩා අඩු නම් Casio Edifice
    ඊට වැඩි නම් seiko ,Omega ඉදන් J& CO වෙනකන් තියනව