SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,103
    166,131
    113
    එකමත් එක රටක
    අර සුද්දෙක් ගෙනල්ලා කරපු power hitting camp එකෙන් පස්සේ පැතුමා ගහන විදිය ටිකක් වෙනස් නේද . .
    ඌ විතරයි වගේ ඒකෙන් වැඩක් අරගෙන තියෙන්නේ .

    ගිය මාසේ තිබ්බ ලීග් එකෙත් ඌ බැලුවේ හයියෙන් ටිකක් තලලා යන්න
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    dan gahanaw yako nissankayai misharayai
    balan inne horen

    Be Quiet Tim And Eric GIF
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,279
    4,084
    113
    මිශාරයා මුල අල්ලලා සෙට්ල්වෙලා අරුන්ට උකන්ඩ ගත්තා,
    අලුත් උනාට පරිනත play කිරිල්ලක් ❤
     
    • Love
    • Like
    Reactions: Asmodeus and nkt