කොහෙන්ද ගත්තෙ මචංTCL gaththa inverter .heavy use .. danata 1month supiriyata weda. 220k une 18BTU
කොහෙන්ද ගත්තෙ මචංTCL gaththa inverter .heavy use .. danata 1month supiriyata weda. 220k une 18BTU
LG ganna Abans brand label nathi ekaAbans brand Ac honda nadda.
room eka 10x12x10 .. calculator walin recomomd karanne 9000BTU
9000 eva nane wadiya.
abans ekatana credit card offers waguth thiyanava
Unge service nam gu ne![]()
මොකද්ද ගත්තු AC එක ?Update
මම ගියා Damro සහ Abans showroom දෙකටම
Damro එකේ
Panasonic 12000BTU එක 229000
Innovex 12000BTU එක 249000 (https://damro.lk/product/split-type-inverter-3/)
අනේ මන්ද Innovex එක Panasonic එකට වඩා ගාන වැඩි
Abans එකේ LG 12000BTU එක 229000 හැබැයි Loyalty customers ලට තව 5% off. Loyalty customer කෙනෙක් නෙමෙයි නං එවෙලෙම මොනවහරි පොඩි item එකක් අරං loyalty customer කෙනෙක් වෙන්න පුළුවන්. 5% off එකත් එක්ක 218000 වගේ වෙන්නෙ.
කලින් මේකෙ කෙනෙක් කිව්වා වගේ Abans එකේ උං හදන්නෙ ලොකු BTU එකක් sell කරන්න, මට phone එකෙන් calculate කරල කියනවා මට 12000BTU මදි, 18000 එකකට යන්න කියල, හෙන බයිලා ගහන්නෙ. මං මගේ room එකේ size එකට ගොඩක් BTU calculation methods වලින් check කරා යන්න කලින්, හැම එකේම ආවෙ 9000 වගේ maximum.
Damro එකෙන් කිව්වා කැමති නං ගෙදරට කෙනෙක් එවල check කරනවා කියල ගන්න කලින්.
Abans එකේ මේ දවස් වල 2 year comprehensive warranty දෙනවා LG වලට , normally 1 year. Damro kohomath 2 years Panasonic එකට.
Abans එකෙන් ගත්තෙ . පලවෙනි service එකත් කරා. Friday දවසක රෑ call කරා customer service එකට, Monday දවල් ඇවිත් service කරලා ගියා. LG එකක් ගන්න ඕන නිසා තමයි Abans ගියෙ. මටනං කියන තරං service අව්ලක් නෑ (your mileage may vary) හැබැයි එතන හිටිය manager හදුවෙම මට 18000 BTU එකක් sell කරන්න, 12000 මදිලු, හෙන බොරුමොකද්ද ගත්තු AC එක ?
wait and see putha, Abans kiyanne upan gei horuAbans එකෙන් ගත්තෙ . පලවෙනි service එකත් කරා. Friday දවසක රෑ call කරා customer service එකට, Monday දවල් ඇවිත් service කරලා ගියා. LG එකක් ගන්න ඕන නිසා තමයි Abans ගියෙ. මටනං කියන තරං service අව්ලක් නෑ (your mileage may vary) හැබැයි එතන හිටිය manager හදුවෙම මට 18000 BTU එකක් sell කරන්න, 12000 මදිලු, හෙන බොරු
කට්ටිය කියල තිබ්බ විදිහට මං හිතුවේ serivce එක කරෝගන්න හෙන කට්ටක් කන්න වෙයි කියලා. Pleasantly surprised.
උන් කොහොමත් වැඩි AC එකක් විකුණන්න තමා try එක දෙන්නේAbans එකෙන් ගත්තෙ . පලවෙනි service එකත් කරා. Friday දවසක රෑ call කරා customer service එකට, Monday දවල් ඇවිත් service කරලා ගියා. LG එකක් ගන්න ඕන නිසා තමයි Abans ගියෙ. මටනං කියන තරං service අව්ලක් නෑ (your mileage may vary) හැබැයි එතන හිටිය manager හදුවෙම මට 18000 BTU එකක් sell කරන්න, 12000 මදිලු, හෙන බොරු
කට්ටිය කියල තිබ්බ විදිහට මං හිතුවේ serivce එක කරෝගන්න හෙන කට්ටක් කන්න වෙයි කියලා. Pleasantly surprised.
Abans එකෙන් ගත්තෙ . පලවෙනි service එකත් කරා. Friday දවසක රෑ call කරා customer service එකට, Monday දවල් ඇවිත් service කරලා ගියා. LG එකක් ගන්න ඕන නිසා තමයි Abans ගියෙ. මටනං කියන තරං service අව්ලක් නෑ (your mileage may vary) හැබැයි එතන හිටිය manager හදුවෙම මට 18000 BTU එකක් sell කරන්න, 12000 මදිලු, හෙන බොරු
කට්ටිය කියල තිබ්බ විදිහට මං හිතුවේ serivce එක කරෝගන්න හෙන කට්ටක් කන්න වෙයි කියලා. Pleasantly surprised.