Jennt's Thoughts | Episode 1

jennt

Well-known member
  • Sep 23, 2021
    2,977
    4,607
    113
    Abyss
    අද මම කතා කරා HNB එකේ වැඩ කරපු යාලුවෙකුට පොඩි විස්තරයක් අහගන්න. මම අවුරුදු දෙකකින් විතර කතා කරල තිබුනෙ නෑ.

    කතා කරල බලද්දි මේකි බැන්කුවෙන් අයින් වෙලා. මම අහුව ඇයි අයින් වුනේ ප්‍රමෝශන් හම්බුනෙ නැති නිසාද කියලා.

    මේ කෙල්ල කියනවා නැල්ලු එයා පොඩිවට බිස්නස් එකක් පටන්ගත්තලු. ඒකෙ ලාභය අරකට

    වැඩිය වැඩි වෙන්න ගත්තලු. ඉතින් අයින් වෙන්න හිතුවලු. තව ටිකක කතා කරල

    බල්ද්දි තමයි දන්නෙ මෙයා බැදල කියලා.



    හස්බන්ඩ් එග්ස්පෝට් බිස්නස් එකක් කරනවලු. ඒකෙන් එන ලාබෙත් කිව්ව. ඉලක්කම් 7ක විතර අගයක් . මෙ කෙල්ල කැම්පස් ගියෙ නෑ.

    කෙලින්ම බැන්කුවට ගියා. මම අද කතා කරද්දි නුවර එලියෙ ට්‍රිප් එකක් ඇවිත් ඉන්නෙ කිව්ව. පැය බාගකයක් විතර කතා කලා.

    දවසක එයාලගෙ දිහා එන්න කිව්ව හස්බන්ඩ්වත් මීට් වෙලා බිස්නස් වැඩ ගැනත් අහගන්න. මේ ගෑනු ලමය පට්ට.

    මුලින් ලොකු කට්ටක් කෑව. අනික් එක හැමදේම ලෝබ නැතුව කියනවා.




    කෝල් එක තිබ්බට පස්සෙ අමුතු ෆීලින්ගෙ එකක් ආව මට.

    පොඩි සතුටක් + පොඩි දුකක් + කාලය ජීවත වෙනස්

    කරල තියෙන විදිහ....



    හෑමදේම හරි අමුතුයි නේද?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    ඔව් හලෝ ඔයා එහෙ යන්න එහෙම එපා.

    කුරුලු කූඩු ලස්සනට තියෙන්න දෙන්න.

    කඩලා ගෙදර ගේන එක නරක වැඩක්.

    ගුඩ් නයිට් ස්විට් ඔග්සම්.
     
    • Haha
    Reactions: netsurfer and jennt

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,139
    2,613
    113
    ඒ කාලේ හිතක් තිබ්බා නේද ඒ කෙල්ල ගැන ඇත්ත කියපන්
     
    • Haha
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,977
    4,607
    113
    Abyss
    ඒ කාලේ හිතක් තිබ්බා නේද ඒ කෙල්ල ගැන ඇත්ත කියපන්
    දෙන්නටම පොඩි කැමැත්‍තක් තිබුනා.

    ගැහුවද ?
    Nope

    ඔව් හලෝ ඔයා එහෙ යන්න එහෙම එපා.

    කුරුලු කූඩු ලස්සනට තියෙන්න දෙන්න.

    කඩලා ගෙදර ගේන එක නරක වැඩක්.

    ගුඩ් නයිට් ස්විට් ඔග්සම්.
    ඒකිට මන් වගෙ කොල්ලෙක් එක්ක දැන් සෙට් වෙන්න කිසිම හෙතුවක් නෑ. අපි 7 - 4:30 ජොබ් කරන සාමාන්‍ය මිනිස්සු 😪
    ------ Post added on Sep 18, 2025 at 8:22 AM
     
    • Wow
    Reactions: Bam

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    දෙන්නටම පොඩි කැමැත්‍තක් තිබුනා.


    Nope


    ඒකිට මන් වගෙ කොල්ලෙක් එක්ක දැන් සෙට් වෙන්න කිසිම හෙතුවක් නෑ. අපි 7 - 4:30 ජොබ් කරන සාමාන්‍ය මිනිස්සු 😪
    ------ Post added on Sep 18, 2025 at 8:22 AM
    4.30 ??? uba koheda weda?
     
    • Like
    Reactions: jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මේක ත්‍රෙඩ් එක දැක්කම බිත්තර කඩේ කෙල්ලට ගහන්න ආසවක් ආවා
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,977
    4,607
    113
    Abyss
    4.30 ??? uba koheda weda?
    IT බාස් කෙනෙක් Shift එකක් වැඩ කරන්නෙ .
    Otchara emotional wenna epa ban.me mothe idapan arugen buisness idea eka ganin.
    ඔව් බන්. මන් මාරම ඉමෝශනල්. ඕක නැත්‍තම් ලයිෆ් එකේ ගොඩක් දුර ගිහින්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    දෙන්නටම පොඩි කැමැත්‍තක් තිබුනා.


    Nope


    ඒකිට මන් වගෙ කොල්ලෙක් එක්ක දැන් සෙට් වෙන්න කිසිම හෙතුවක් නෑ. අපි 7 - 4:30 ජොබ් කරන සාමාන්‍ය මිනිස්සු 😪
    u dont know about chick😑 ma man😂