මැච් එක තිබ්බේ නැත්නම් / Tie උනොත් බංගලි - අපි යනවා .ඔච්චරයිද Possibilities ?
AFG කොහොම දින්නත් උන් යනවා
අපි කොහොම දින්නත් AFG කැපෙනව
අපි පැරදුනොත් තමයි බන්ග්ලියන් ට යන්න අමාරු .
* අපි නොයා ඉන්න නම් ,
අපී දෙවනියට bat කරොත් ආසන්න වශයෙන් 0.9 x AFG - 52 = SL වගේ මට්ටමට ලකුණු තියන විදියට පරදින්න ඕනේ.
අපි මුලින් bat කරොත් target එක කීය උනත් Afg උන් over 11කින් හරි අඩුවෙන් වගේ ගානකින් ගහන්න ඕනේ .
බංගලියෝ හෙට ලාංකිකයෝ වීමට නියමිතයි
