SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,123
    166,175
    113
    එකමත් එක රටක
    ඔච්චරයිද Possibilities ?
    මැච් එක තිබ්බේ නැත්නම් / Tie උනොත් බංගලි - අපි යනවා .
    AFG කොහොම දින්නත් උන් යනවා
    අපි කොහොම දින්නත් AFG කැපෙනව

    අපි පැරදුනොත් තමයි බන්ග්ලියන් ට යන්න අමාරු .

    * අපි නොයා ඉන්න නම් ,

    අපී දෙවනියට bat කරොත් ආසන්න වශයෙන් 0.9 x AFG - 52 = SL වගේ මට්ටමට ලකුණු තියන විදියට පරදින්න ඕනේ.
    අපි මුලින් bat කරොත් target එක කීය උනත් Afg උන් over 11කින් හරි අඩුවෙන් වගේ ගානකින් ගහන්න ඕනේ .

    බංගලියෝ හෙට ලාංකිකයෝ වීමට නියමිතයි :ROFLMAO:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka

    Api first bat kala nam hari. Lakunu 120k gahuwath arun overs 12n gahanna yanne na. Match eka dinanna ne afg unta oni. Api 150k wage gahuwoth match eka dinannath puluwan.
     
    • Like
    Reactions: Ysa Karu

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,880
    2,126
    113
    Birmingham
    මැච් එක තිබ්බේ නැත්නම් / Tie උනොත් බංගලි - අපි යනවා .
    AFG කොහොම දින්නත් උන් යනවා
    අපි කොහොම දින්නත් AFG කැපෙනව

    අපි පැරදුනොත් තමයි බන්ග්ලියන් ට යන්න අමාරු .

    * අපි නොයා ඉන්න නම් ,

    අපී දෙවනියට bat කරොත් ආසන්න වශයෙන් 0.9 x AFG - 52 = SL වගේ මට්ටමට ලකුණු තියන විදියට පරදින්න ඕනේ.
    අපි මුලින් bat කරොත් target එක කීය උනත් Afg උන් over 11කින් හරි අඩුවෙන් වගේ ගානකින් ගහන්න ඕනේ .

    බංගලියෝ හෙට ලාංකිකයෝ වීමට නියමිතයි :ROFLMAO:

    Lost unoth Super Four walata aulk na neda. Super 4 ekath NRR neda ?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    අයින් වෙලා
    තව ටිකකින් press එකක් තියයි . .

    ආතල් ම සීන් එක PCB එකේ ලොක්කම ද කොහෙද ACC එකෙත් ලොක්කා :ROFLMAO:
    Pakko ayin unoth India walata thama godak revenue lost eka.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    අයින් වෙලා
    තව ටිකකින් press එකක් තියයි . .

    ආතල් ම සීන් එක PCB එකේ ලොක්කම ද කොහෙද ACC එකෙත් ලොක්කා :ROFLMAO:
    unge team ekath melo rahak nane.nondith na paradenawa kiyala. ain wenda thiyenne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,123
    166,175
    113
    එකමත් එක රටක
    Pakko ayin unoth India walata thama godak revenue lost eka.
    අපෝ ඉන්දියාවට එහෙම ගානක් වත් නෑ බන් මේ asia cup එකේ revenue එක නම් .
    පක්කොන්ට තමයි දැනෙන පාඩුවක් වෙන්නේ .

    ඉන්දියාව සල්ලි හොයන්නේ IPL වලින් . නැත්නම් උන්ට ඕන තරම් aus /eng මැච් තියනව නේ
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    අපෝ ඉන්දියාවට එහෙම ගානක් වත් නෑ බන් මේ asia cup එකේ revenue එක නම් .
    පක්කොන්ට තමයි දැනෙන පාඩුවක් වෙන්නේ .

    ඉන්දියාව සල්ලි හොයන්නේ IPL වලින් . නැත්නම් උන්ට ඕන තරම් aus /eng මැච් තියනව නේ
    Yeap. True. Revenue eka nam danena ekak na uba kiwwa wage.

    Eth Pakkonta gahala dinana eka wenama aathal ekak indian unta. Eka Aus, Eng ekka ganna baa.

    Update : PCB spokesperson Amir Mir: "Mohsin Naqvi, the PCB chair, is meeting and discussing with former chairs Ramiz Raja and Najam Sethi. They are discussing the issue and are in touch with Dubai over the matter. The match has been delayed by an hour for now."
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,123
    166,175
    113
    එකමත් එක රටක
    Yeap. True. Revenue eka nam danena ekak na uba kiwwa wage.

    Eth Pakkonta gahala dinana eka wenama aathal ekak indian unta. Eka Aus, Eng ekka ganna baa.

    Update : PCB spokesperson Amir Mir: "Mohsin Naqvi, the PCB chair, is meeting and discussing with former chairs Ramiz Raja and Najam Sethi. They are discussing the issue and are in touch with Dubai over the matter. The match has been delayed by an hour for now."
    පකිස් මැච් එකට වැඩියෙන්ම බාල්දිය දැම්මේ ඉන්දියාවේ උන් .
    උන්ගේ media තමයි boycott කරන්න ඕන කිය කියා හිටියේ .
    මැච් එකට ගිය එකට team එකටත් කුණු බැනුම් . එක් ශේප් කරන්න තමයි එදා සුර්යකුමාරය දිනන්ට පස්සේ ටෝකක් දුන්නේ win එක ත් operation sindur වල කොටසක් ගානට දාල . පක්කො පරදුනාමත් ඉන්දියාවේ උන් පක්කොන්ව දෙකේ කොලේට දාල කිසි තේරුමක් නැති මැච් එකක් ගානට දාල කතා කරේ .

    Mohomad yusuf සුර්යකුමර් ට පැටලිලා කිව්වා වගේ සූකර කුමාර් හරි මොකක් හරි කිය්හලා තිබ්බ ... Pig meaning එක එන . සූකර වෙන්න ඇති :ROFLMAO:

    දැන් ඉන්දියාවේ උන් කියන්නේ ඉන්දියාව එක්ක ගහල පරදින ලැජ්ජාව බේරෙන්නේ අයින් උනා වගේ කතා ඔන්න බලපං . :ROFLMAO:
     
    • Haha
    Reactions: Batfleck

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,538
    2
    1,663
    113
    On a Cloud
    1758117858352.png

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: