මචන්ලා තෑගි ඔප්පු වකින් ඉඩමක් ගැනීම සහ නොර්මල් විදිහට ඉඩමක් ගැනීමේ අවදානම මොකක්ද?
මම අපේ පුංච්ගේ විකුනන්න තියෙන ඉඩමක් ගන්නවා, මේකේ මුද්දර ගාස්තු අඩු නිසා තෑගි ඔප්පුවක් ලියන්න බැලුවේ,
මට දැනගන්න ඕනේ එහෙම තෑගි ඔප්පුවක් ලිව්වම පස්සේ කාලෙක එක වෙන කෙනෙකුට විකුනන්න ගියාම case ද කියලා? සහ එහෙම තෑගි ඔප්පුව ක් ලිව්වට පස්සෙත් ආපහු පුංචිට අයති වාසිකම් කියන්න පුළුවන්ද කියලා?