Sri Lankawata ada mokada une

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔය වැරදිලා දාපු පෝස්ට් එකක් එච්චර ගණන් ගන්න එපා😛
    ඒ කාලෙ වැරදුනා වගේම දැනුත් වැරදි පැත්තෙ ඉන්නව වෙන්න බැරිද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
    අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
    යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
    ගෙදරින් එලියට බැස්සේ නැහැ
    දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
    අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ



    6ffnxh.gif
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
    අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
    යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
    ගෙදරින් එලියට බැස්සේ නැහැ
    දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
    අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ

    :shocked:
     
    • Dislike
    Reactions: 2osama