ඉඩම් සම්බන්ද ගැටළුවක්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මචන්ලා තෑගි ඔප්පු වකින් ඉඩමක් ගැනීම සහ නොර්මල් විදිහට ඉඩමක් ගැනීමේ අවදානම මොකක්ද?
    මම අපේ පුංච්ගේ විකුනන්න තියෙන ඉඩමක් ගන්නවා, මේකේ මුද්දර ගාස්තු අඩු නිසා තෑගි ඔප්පුවක් ලියන්න බැලුවේ,
    මට දැනගන්න ඕනේ එහෙම තෑගි ඔප්පුවක්‌ ලිව්වම පස්සේ කාලෙක එක වෙන කෙනෙකුට විකුනන්න ගියාම case ද කියලා? සහ එහෙම තෑගි ඔප්පුව ක්‌ ලිව්වට පස්සෙත් ආපහු පුංචිට අයති වාසිකම් කියන්න පුළුවන්ද කියලා?
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    මම අපේ පුංච්ගේ විකුනන්න තියෙන ඉඩමක් ගන්නවා, මේකේ මුද්දර ගාස්තු අඩු නිසා තෑගි ඔප්පුවක් ලියන්න බැලුවේ,
    සල්ලි තිබ්බට මොලේ නැද්ද හුත්තෝ. සල්ලි දීලා ගන්නවා නම් මොකටද පකයෝ තෑගි ඔප්පු ගන්නේ. පස්සෙ පුක දියන් මේකේ අඩ අඩ කැහැටු පකයා වගේ. 🥴
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    සල්ලි තිබ්බට මොලේ නැද්ද හුත්තෝ. සල්ලි දීලා ගන්නවා නම් මොකටද පකයෝ තෑගි ඔප්පු ගන්නේ. පස්සෙ පුක දියන් මේකේ අඩ අඩ කැහැටු පකයා වගේ. 🥴
    මුද්දර ගාස්තු වලට බර ගානක් යනවා
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    මුද්දර ගාස්තු වලට බර ගානක් යනවා
    මුද්දර ගාස්තු දියන් නැත්තන් ලාබේ බලලා පරම්පරා ගනන් නඩු කියාගනින්. උබට පහසු විදියක් කරපන්. උබ දන්නේ නෑ මේකේ ඉන්න අම්මන්ඩිලගේ තරමා. තාම උබ හොදවයින් කාලා නෑ. කාලා බලපන් සැප
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    තැගි ඔප්පුවක් ලියන්නෙ නාමික මිලක් සහිතව කෘතඥතාව මුල් කරගනිමින්

    මෙවා නඩුවකින් මිසක් ඕනැ වෙලාවක කැන්සල් කරන්න බැ

    යම් විශේෂ අවස්ථාවල මේක අවලංගු කරන්න නීතිමය ප්‍රතිපාදන තියනවා , (අත්සන් කිරීමේ දින සිට අවුරුදු දහයක කාලයක් ඇතුළත )

    (2017 අංක 5 දරන අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත )

    බැංකු වලින් ණය ගන්නකොට තැගි ඔප්පු පිළි නොගන්න අවස්ථා තියනවා

    අවුරුදු 10ක් ගියහම මේක සාමාන්‍යය ඔප්පුවක් වගේම වටිනාකමක් ලැබෙනවා
     
    • Like
    Reactions: tharakaf

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,500
    113
    :ROFLMAO: :ROFLMAO: උබ ඉස්කෝලේ ගියාද බන් ??
    Modakama padarsanaya nokara, Lawyer kenekgen ahandako, lagadi idam oppu neethi wenas wela thiyenne.
    Mokada lagadi Tatta geyak nangita thagi oppu liyaddi Lawyer kiwa dan Law eka anuwa, ona welawaka (Court Case Ekakin) wenas karanda/nawatha pawara ganda puluwan kiyala.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,418
    75,108
    113
    සල්ලි තිබ්බට මොලේ නැද්ද හුත්තෝ. සල්ලි දීලා ගන්නවා නම් මොකටද පකයෝ තෑගි ඔප්පු ගන්නේ. පස්සෙ පුක දියන් මේකේ අඩ අඩ කැහැටු පකයා වගේ. 🥴
    පොන්නයෝ තෑගි ඔප්පු වල stamp duty අඩුයි. බදුකොටාට නිකන් සල්ලි පුදන්නෙ පුකේ අමාරුවටවද 🤭 🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සින්නක්කර ගන්න එකයි තෑගී ඔප්පුවකින් ගන්න එකයි දෙකකක් නේ. තෑගි ඔප්පුව කියන එකට උබ සල්ලි දුන්නත් පුංචිට පුලුවන් උසාවියකට ගිහින් තෑගි ඔප්පුව අවලංගු කරන්න. උබ සල්ලි දුන්නා කියලා උබට එතකොට නීතියෙන රැකවරනයක් නෑ. බැංකුවකට තියලා ලෝන් ගන්න බෑ. තනි කැමැත්තට විකුනන්න බෑ.

    හොදම දේ අඩු ගානක් දාල හරි ඔප්පුව ලියන එක.
     
    • Like
    Reactions: topkollek

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සින්නක්කර ගන්න එකයි තෑගී ඔප්පුවකින් ගන්න එකයි දෙකකක් නේ. තෑගි ඔප්පුව කියන එකට උබ සල්ලි දුන්නත් පුංචිට පුලුවන් උසාවියකට ගිහින් තෑගි ඔප්පුව අවලංගු කරන්න. උබ සල්ලි දුන්නා කියලා උබට එතකොට නීතියෙන රැකවරනයක් නෑ. බැංකුවකට තියලා ලෝන් ගන්න බෑ. තනි කැමැත්තට විකුනන්න බෑ.

    හොදම දේ අඩු ගානක් දාල හරි ඔප්පුව ලියන එක.

    :yes:
    stamp fees wediyen gewala hari sinnarakara ganna eka tamai hodama widiya
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,823
    1
    58,085
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සින්නක්කර ගන්න එකයි තෑගී ඔප්පුවකින් ගන්න එකයි දෙකකක් නේ. තෑගි ඔප්පුව කියන එකට උබ සල්ලි දුන්නත් පුංචිට පුලුවන් උසාවියකට ගිහින් තෑගි ඔප්පුව අවලංගු කරන්න. උබ සල්ලි දුන්නා කියලා උබට එතකොට නීතියෙන රැකවරනයක් නෑ. බැංකුවකට තියලා ලෝන් ගන්න බෑ. තනි කැමැත්තට විකුනන්න බෑ.

    හොදම දේ අඩු ගානක් දාල හරි ඔප්පුව ලියන එක.
    මේ කියන කතාව ගොඩක් දුරට හරි.

    අඩු ගාණක් දාල ඔප්පු ලිව්වට වැඩක් නෑ මුද්දර ගාස්තු රජයේ තක්සේරුවට අනුව ගෙවන්න වෙනවා. නැත්නම් ඔප්පුව ලිව්වට පස්සෙ දඩ ගහයි. දැන් stamp duty opinion එකක් නැතිව ඔප්පු ලියන්නෙ නෑ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Modakama padarsanaya nokara, Lawyer kenekgen ahandako, lagadi idam oppu neethi wenas wela thiyenne.
    Mokada lagadi Tatta geyak nangita thagi oppu liyaddi Lawyer kiwa dan Law eka anuwa, ona welawaka (Court Case Ekakin) wenas karanda/nawatha pawara ganda puluwan kiyala.

    තෑගි ඔප්පුවකින් දෙන ඉඩමකට ප්‍රාණ භුක්තිය තිබ්බොත් තමයි කේස් දාන්න පුළුවන්.නැත්නම් බෑ.
     
    • Like
    Reactions: Bekam

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    මුද්දර ගාස්තුව ගෙවන්නේ නැතුව අහක යන නයෙක් රෙද්ද අස්සේ ගෙන පස්සේ කාලෙක ත්‍රෙඩ් දාන්න "පුන්චම්ම නඩු දැම්ම, දැන් මම මොකද කරන්නේ" කියලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ කියන කතාව ගොඩක් දුරට හරි.

    අඩු ගාණක් දාල ඔප්පු ලිව්වට වැඩක් නෑ මුද්දර ගාස්තු රජයේ තක්සේරුවට අනුව ගෙවන්න වෙනවා. නැත්නම් ඔප්පුව ලිව්වට පස්සෙ දඩ ගහයි. දැන් stamp duty opinion එකක් නැතිව ඔප්පු ලියන්නෙ නෑ

    පවුලේ ඇතුලේ යන ඉඩමක් හින්දා ඔන නම් බන් මෙහෙම කරන්න පුලුවන්. ඉඩම ලක්ශ 30ක් වෙනවා නම් 15ක් දාල ලියලා. BANK එකෙනුත් ඔය ගානම withdraw කරලා. ඔප්පුව register වෙලා ආවාම. මාසයක් දෙකක් බලල ඉතුරු ගාන settle කරන්න. ෆැමිලි එකෙම හින්දා මාකට් යනන ගානට වඩා අඩුව දුන්නා කියන්න පුලුවන්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,500
    113
    තෑගි ඔප්පුවකින් දෙන ඉඩමකට ප්‍රාණ භුක්තිය තිබ්බොත් තමයි කේස් දාන්න පුළුවන්.නැත්නම් බෑ

    Manda, E Lawyer kiwe thagi oppu ona ekak dan reverse karanda puluwan kiyala court case ekakin. Mokada dan thagi oppu liyagana nosalaka harina nisa loku samaja gataluwak nisa. law wenas una kiyala kiwe.