දවසකට බිත්තර තුනක්

Bam

Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    කට වඩා කන එක අවුල් ද බ‍ං .

    වෙන මොනවාද ප්‍රෝටීන් සෝස් තියෙන්නෙ.
    ඇනිමල් බේස්ඩ්.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    885
    969
    93
    කහ මදනම් ගොඩක් කන්න එපා cholesterol තියනවා. ඒත් 3 4ක් නම් අවුලක් නැතුව ඇති. වියදම් කරන්න පුලුවන් නම් boneless beef තමා සුපිරිම.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කට වඩා කන එක අවුල් ද බ‍ං .

    නැ. මන් අඩුම 3 වත් කනවා ප්‍රධාන කෑම වේල් 3 එක්ක. 10 වගේ කැවෙන දවසුත් තියෙනවා.

    වෙන මොනවාද ප්‍රෝටීන් සෝස් තියෙන්නෙ.
    ඇනිමල් බේස්ඩ්.

    මස්, සී ෆුඩ්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    මම 4ක් කනවා.. :baffled: :baffled:
    කොච්චර කල් කනවද:baffled:
    කහ මදනම් ගොඩක් කන්න එපා cholesterol තියනවා. ඒත් 3 4ක් නම් අවුලක් නැතුව ඇති. වියදම් කරන්න පුලුවන් නම් boneless beef තමා සුපිරිම.
    බීෆ් ලංකාවේ මස් කඩේ එක ගඳයි මට:(

    ෆුඩ් සිටි වල තියන මස් හොඳ නැහැ ජිම් එකෙන් කිව්වා. Omega වැඩී ලු.
    නැ. මන් අඩුම 3 වත් කනවා ප්‍රධාන කෑම වේල් 3 එක්ක. 10 වගේ කැවෙන දවසුත් තියෙනවා.



    මස්, සී ෆුඩ්
    සී ෆුඩ් පොඩි මාලු කන්න ආස නෑ. ලොකුමාලු කොලිටි නෑ.

    මම චිකන් කනවා හැම දාම දවල්ට එච්චරයි .

    දවසට බිත්තර තුනක් නම් කනවා වැඩි කරන්න බයයි .

    කෝච් කියනවා කහමද නම් ගන්නම එපා.

    සුදු මදත් 5 කට වඩා එපා කියලා.😑 ඒත් මම ෆුල් බිත්තර තුනක් කනවා දැනට අවුලක් නෑ. ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නෑ.😂
     
    • Like
    Reactions: Fiona Dabare

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    පර්ස් එකට අවුලක් නැත්තම් එච්චරයු.
    පැහැදිලි නෑනෙ.

    මම වියදම් කරන්නෙ කෑමට විතරයි .😂
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    only one egg per day
    • Cholesterol: 186 mg (62% DV), Daily Value (DV)

    • Calories: 72 kcal
    • Total Fat: 4.8 g (6% DV)
      • Saturated Fat: 1.6 g (8% DV)
    • Cholesterol: 186 mg (62% DV)
    • Protein: 6.3 g (13% DV)
    • Carbohydrates: 0.4 g (0% DV)
      • Sugars: 0.2 g
      • Dietary Fiber: 0 g
     
    • Like
    Reactions: Bam

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,075
    113



    අළුත්ම රිසර්ච් එකක්.
    බිත්තර දෙකක් දවසට කෑවොත් කොලෙස්ටරෝල් අඩු වෙනවා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,698
    1
    15,414
    113
    කට වඩා කන එක අවුල් ද බ‍ං .

    වෙන මොනවාද ප්‍රෝටීන් සෝස් තියෙන්නෙ.
    ඇනිමල් බේස්ඩ්.
    බි‍ත්තර 3 ක් ඕන නෑ දෙකක් අ‍ැති. ප්‍රෝටීන් ඕනවට වඩා වැඩි කරගන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම පසුකාලීනව නැති ලෙඩ. Food allergy වලට, Cancer වලට ප්‍රධාන හේතුව උවමනාවට වඩා protein. අවුරුදු කීපයක් යනකල් නැහිල නැහිල අ‍ැඟ maintain කරන්න පුළුවන් වෙයි, හැබැයි ඊට පස්සෙ අනිවා ලොන්ත පෝල්.

    ඊට වඩා හැම අතින්ම හොඳයි කාබොහයිඩ්‍රේට් 50%, ප්‍රෝටීන් 30%, මේද වර්ග 20% කැලරි අවශ්‍යතාව සපුරන ඩයට් එකක්. සාමාන්‍ය විදිහට රතු කැකුළු බත් එක්ක අනිත් එළවළු, කොළ වර්ග, වෑංජන කන ගමන් දවසකට බි‍ත්තර දෙකක් තම්බලා කන්න ඕන. වට්ටක්කා අ‍ැට සහ මදය එක්ක සහ අලගුඩුවො කටු එක්ක සම්පූර්ණ කූරියෙක් සතියකට දෙතුන් වතාවක් කන්න ඕන. සතියකට සැරයක් සම්පූර්ණ chicken breast එකක්. තව හැමදාම කෑම කාලා පේර හෝ වෙනත් පලතුරක් ග්‍රෑම් 100-200 අතර වගේ. තව කිරි තේ සීනි නැතිව fresh milk දාලා.

    ඔ‍ය ටික හොඳටම අ‍ැති. කිසිම පකේ supplement එකක්වත්, විටමින් එකක්වත්, වෙන බෙහෙත්වත් ඕන නෑ. යකඩ උස්සලා අ‍ැඟ පුම්බ ගන්නවා වෙනුවට පලක් අ‍ැති natural exercises කරහන්. අ‍ැවිදින, දුවන, කඳු / ගස් නගින, පීනන වගේ. කරන්නම දෙයක් නැත්නම් දර පලන එක වුණත් සුපිරි. එ‍්වා කරද්දි අ‍ැඟ fit වෙනවා, endurance හැදෙනවා විතරක් නෙවෙයි, නොකර හිටියත් අ‍ැඟ ලොන්ත වෙන් නෑ.

    අනික ඉතින් සතියට දවස් 5 ක්වත් දවසට පැය 7 ක් එක දිගට නිදා ගන්න එකයි, පොදුවෙ stress නැතිව ඉන්න එකයි, සතියකට සැරයක්වත් හොඳට නිදහසේ වෙලාව අරගෙන හුකන එකයි තුන. එ‍්කත් overall පට්ට වැදගත්. වතුර බොන එක දවල් කාලෙ පැය 4 කට වඩා චූ නොදා ඉන්න බැරි ගාණට කරන්න ඕන. ලීටර් ගාණ activity level, කාලගුණය අනුව වෙනස් වෙනවා, හැබැයි පැය 4 උපරිම සූත්‍රය හරියටම හරි.

    තව Alcohol, tobacco drugs වර්ග, සීනි පිටි තෙල් දාපු processed කෑම පුළුවන් තරම් අඩු කරහන්.

    මේක දීර්ඝකාලීනව පට්ටම sustainable. නතර කරත් අ‍ැඟ විනාස වෙන් නෑ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,075
    113
    Naha & cholesterol naha ඇයි බන් හොද නැත්ද බිත්තර ?

    29yr 65KG

    80% ලේ වල කොලෙස්ටරෝල් හදන්නේ අක්මාවෙන්. 20% කෑමෙන්.

    සේරම කොලෙස්ටරෝල් නරකයි කියන්නේ මිත්‍යාවක්.
    HDL හොඳයි.
    triglycerides නරකයි.
    LDL අවශ්‍යයි -> ඔක්සිඩයිඩ් උනොත් නරකයි.
    කහමද කාපන්.
    සීනි කාබොහයිඩ්‍රේට් වලට බය වෙයන්.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan and Bam