කට වඩා කන එක අවුල් ද බං .
වෙන මොනවාද ප්‍රෝටීන් සෝස් තියෙන්නෙ.
ඇනිමල් බේස්ඩ්.
බිත්තර 3 ක් ඕන නෑ දෙකක් අැති. ප්‍රෝටීන් ඕනවට වඩා වැඩි කරගන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම පසුකාලීනව නැති ලෙඩ. Food allergy වලට, Cancer වලට ප්‍රධාන හේතුව උවමනාවට වඩා protein. අවුරුදු කීපයක් යනකල් නැහිල නැහිල අැඟ maintain කරන්න පුළුවන් වෙයි, හැබැයි ඊට පස්සෙ අනිවා ලොන්ත පෝල්.
ඊට වඩා හැම අතින්ම හොඳයි කාබොහයිඩ්රේට් 50%, ප්‍රෝටීන් 30%, මේද වර්ග 20% කැලරි අවශ්‍යතාව සපුරන ඩයට් එකක්. සාමාන්‍ය විදිහට රතු කැකුළු බත් එක්ක අනිත් එළවළු, කොළ වර්ග, වෑංජන කන ගමන් දවසකට බිත්තර දෙකක් තම්බලා කන්න ඕන. වට්ටක්කා අැට සහ මදය එක්ක සහ අලගුඩුවො කටු එක්ක සම්පූර්ණ කූරියෙක් සතියකට දෙතුන් වතාවක් කන්න ඕන. සතියකට සැරයක් සම්පූර්ණ chicken breast එකක්. තව හැමදාම කෑම කාලා පේර හෝ වෙනත් පලතුරක් ග්‍රෑම් 100-200 අතර වගේ. තව කිරි තේ සීනි නැතිව fresh milk දාලා.
ඔය ටික හොඳටම අැති. කිසිම පකේ supplement එකක්වත්, විටමින් එකක්වත්, වෙන බෙහෙත්වත් ඕන නෑ. යකඩ උස්සලා අැඟ පුම්බ ගන්නවා වෙනුවට පලක් අැති natural exercises කරහන්. අැවිදින, දුවන, කඳු / ගස් නගින, පීනන වගේ. කරන්නම දෙයක් නැත්නම් දර පලන එක වුණත් සුපිරි. එ්වා කරද්දි අැඟ fit වෙනවා, endurance හැදෙනවා විතරක් නෙවෙයි, නොකර හිටියත් අැඟ ලොන්ත වෙන් නෑ.
අනික ඉතින් සතියට දවස් 5 ක්වත් දවසට පැය 7 ක් එක දිගට නිදා ගන්න එකයි, පොදුවෙ stress නැතිව ඉන්න එකයි, සතියකට සැරයක්වත් හොඳට නිදහසේ වෙලාව අරගෙන හුකන එකයි තුන. එ්කත් overall පට්ට වැදගත්. වතුර බොන එක දවල් කාලෙ පැය 4 කට වඩා චූ නොදා ඉන්න බැරි ගාණට කරන්න ඕන. ලීටර් ගාණ activity level, කාලගුණය අනුව වෙනස් වෙනවා, හැබැයි පැය 4 උපරිම සූත්‍රය හරියටම හරි.
තව Alcohol, tobacco drugs වර්ග, සීනි පිටි තෙල් දාපු processed කෑම පුළුවන් තරම් අඩු කරහන්.
මේක දීර්ඝකාලීනව පට්ටම sustainable. නතර කරත් අැඟ විනාස වෙන් නෑ.