5 daily- whole eggsකට වඩා කන එක අවුල් ද බං .
වෙන මොනවාද ප්‍රෝටීන් සෝස් තියෙන්නෙ.
ඇනිමල් බේස්ඩ්.
කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි
අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.
රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
Noකට වඩා කන එක අවුල් ද බං .
වෙන මොනවාද ප්‍රෝටීන් සෝස් තියෙන්නෙ.
ඇනිමල් බේස්ඩ්.
Plant based ස්කෑම් එකක් බං.Ai ubata animal source ma one?
නැකට වඩා කන එක අවුල් ද බං .
වෙන මොනවාද ප්‍රෝටීන් සෝස් තියෙන්නෙ.
ඇනිමල් බේස්ඩ්.
45 ක්???issara eggs 45k kewa dawasata awuruddak wage
no issue
calisthenic training karapan
Cholesterol ඕනෙ Testosterone boost වෙන්න. ඒකයි ඒ. මමත් දවසට 4 - 6 ක් කෑවා ගම් බිත්තර. ඒ දවස්වලනම්වැඩිය බිත්තර කෑවම. මාර මදන විසයක් එන්නේ බන් .
ඔය @tharakaf ගෙ fake එකක් බන්45 ක්???
4ක් 5ක් ද එහෙම නැත්තන්. 45 ක් කෑවා කියන්නෙ
approximately 3,218 calories,
281-284 grams of protein,
16 grams of carbohydrates,
213-214 grams of fat
Cholesterol ඕනෙ Testosterone boost වෙන්න. ඒකයි ඒ. මමත් දවසට 4 - 6 ක් කෑවා ගම් බිත්තර. ඒ දවස්වලනම්
------ Post added on Sep 20, 2025 at 5:19 PM
Machan koheda Hoda Chicken breast ganna tiyenne. Batteramulla,rajagiriya4 - 5 whole eggs + 250 chicken breast + 25g - 50g hydrolyzed whey isolated