SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,122
    166,175
    113
    එකමත් එක රටක
    උබත් බන් නොදන්න දෙයක් නෑ. අනේ මන්දා. ලොන්තයන්ට බෑ. එච්චරයි
    ඉතින් ඌ හොදට කරා නේ මෙහෙ තිබ්බ ලී කෙලියේ දී . අනික ඌ කොහොම හරි team එකට පනින්න බලන් ඉන්නේ .
    ලෝන්තයන්ට බැරි උනාට ඉන්න උන්ගෙන් ගහන්න ඕන නේ
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Waniduta sup eka Nathi wuna eka nm hodatama dakka. Wenada Maheeshne economy eka thiyaganne. Mnw wunath hitapu unge bowling awul. Thusharata wadiddith u line length wenas nokara e full length ekama danawa. Dushmantha powerplay eke dammema shortui good length ekenui. Eka Yorker ekk Damme na. Anika ape un wadinw kiyala thereddi wide Yorker Dala pressure karanne nathuwa wicket ekatama danawa ithin. Ane manda apita owa therenne na :(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    1000110739.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,757
    113
    දෙහිවල
    ඉතින් ඌ හොදට කරා නේ මෙහෙ තිබ්බ ලී කෙලියේ දී . අනික ඌ කොහොම හරි team එකට පනින්න බලන් ඉන්නේ .
    ලෝන්තයන්ට බැරි උනාට ඉන්න උන්ගෙන් ගහන්න ඕන නේ
    උබව ඔපන් ගස්සනවා
    උබව ගස්සනවා නොම්මර 3
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,122
    166,175
    113
    එකමත් එක රටක
    වෙස බල්ලියෙ. බිම යකෝ ඒක
    උන් අර බිම level එකේ angle එකක් අන්තිමට පෙන්නුවේ . . පිච් එක කොහොමත් උසයි ටිකක් කීපර් ඉන්න තැනට වඩා . එතනින් බැලුවට බිම පේන්නෙත් නෑ . කැරි හොරු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,122
    166,175
    113
    එකමත් එක රටක
    මේක පක්කො දිනනවට තමයි කැමති . .

    හැබැයි ඉතින් අපිට වාසි මේක ඉන්දියාව දින්නොත් තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,122
    166,175
    113
    එකමත් එක රටක
    pakko paradunoth apita wasi ne
    ඉන්දියාව දින්නොත් කියන්නේ පක්කො පැරදුනොත් තමයි

    Shaheen කාරයා උඩින් එවන්න ඕනේ .
    ඌ තමයි පක්කොන්ගේ හොදටම ගහපු එකා කලින් ඒවා වල
    ------ Post added on Sep 21, 2025 at 9:17 PM