India wage domestic structure ekak, batting friendly pitches hadanakan ohoma players la 11k team ekata hoyanna ba.බලපං අපේ අර කමිල් මිශාර කියන එකාට මුන්ට වගේ දිග අත පය තිබ්බට මුන්ට වගේ පන නෑ .
නුවනිදුත් එහෙමයි .
නැත්නම් මුල ඉදන් ගහන්න පුලුවන් නේ උන්ටත් . උන්ට ලෑස්ති වෙන්නම මැච් එකේ බෝල 10-15ක් නාස්ති කරන්න ඕනේ .
Pak ewun bangalingen kana line ekak tiyenneඉන්දියාව අපිටයි,බංගලියන්ටයි,පකිස්තානෙටයි ගහනව..
එතකොට ඉන්දියාවෙ 6 යි.
බංගලියො පකින්සානෙනුත් කනව එතකොට උන්ගෙ 2 යි
පකිස්තානෙ අපෙන් කනව එතකොට පකිස්තානෙත් 2 යි අපෙත් 2 යි
අපේ net ran rate එක වැඩි වෙලා අපි 2nd වෙලා ඉන්දියා එක්ක final යනව
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
------ Post added on Sep 22, 2025 at 7:11 PM
ඉන්දිඅවේ මිඩියා මූ ව පට්ට ගහනව . . 6-0 කියල අර වැටිච්ච ඉන්දියාවේ බඩු ටික පෙන්නවා කියලා .Rauf karaya patta athal ekak ganne![]()
ලැජ්ජා නෑ ඩෝ .. හෙට team එක මොකක් වෙන්න ඕන ද කියපන් . .ලැජ්ජ නෑ මුන්ට. නෙදකින්
Yaka thama mishara wenuwata daanna inne.ලැජ්ජා නෑ ඩෝ .. හෙට team එක මොකක් වෙන්න ඕන ද කියපන් . .
1 Pathum
2 Menda
3 KJP
4 Pinto
5 Charith
6 Kamindu
7 Chamika
8 Wanidu
9 Theekshana
10 Chameera
11 Thushara
තීක්ෂණ ත් දාන්න ඕනේYaka thama mishara wenuwata daanna inne.
ලැජ්ජ නෑ මුන්ට. නෙදකින්
පට්ට නෑමක් නාල ඉන්නෙ.මට කියපන් මූ ආයෙ සැපක් දීලද?